STF එකෙන්_අදත්_කාලා

66000V

Well-known member
  • Jan 6, 2013
    2,248
    1,210
    113
    Hani karapu raajya depala wala watinakama ewa karapu ayagenma aya karanna oni.
    Me aya mehema kadapanina eke video photo thiyenawane, ekanisa aduraganna puluwan. Nadu dala mudal ayakaraganna oni, salli nathnam e watinakamata hariyanna barapathala wada athi sira daduwam dena ekai karanna oni.

    Shishyanta baha minissunge badhu mudal walin hadapu depala walata haani karanna, ehema karanawan e ayagen e paaduwa aya karaganna oni.

    ඔව් බන් ඒවගේ තියෙන්නේ stf එකේ එවුන් ගහන ඒවා තම, අනේ හුකේ මෙතන දේපල හානිය ගැන කතා කරන්න කලින් ඇමතිලා ගහගන්න ඒවා ගැන කතා කරලා ඉදපන්. තොපේ කලකන්නින්ගේ චන්ද හින්ද තම රටට කෙල වෙලා තියෙන්නේ
    :lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කැම්පස් වල විබාග ෆේල් වෙන උන්ට ගෙවන්න වෙන විදියට සෙට් කරානම් මුන් පාරෙ නටන එක අඩු වෙයි. අනික ෆේල් වෙවී ඔය අන්තරේ වැඩ කර කර අවුරුදු ගනන් කැම්පස් එකේ ඉන්න එකත් අඩු වෙයි.
    ඇයි යකෝ මුන් මල මගුල් නටල කොච්චර ෆේල් උනත් නොමිලේම නෙ ඉගෙන ගන්නේ. එකයි කිසිම ගරුත්වයක් නැත්තෙ නිකන් හම්බෙන දේට.

    වැදගත් යෝජනාවක්...පොඩ්ඩක් අතගාල බලපන් අo එනවද කියල..
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඔව් බන් ඔය GMO එකේ එවුන් හින්දනම් නෙමේ මම මේ සයිටම් එකට කැමති නැත්තේ ....උනුත් හොද මිනිස්සු නෙමේ ..හැබැයි උන්ට එඛ වෙනවා මුන් ආවොත්

    Epa wenne ne bn. Un okkoma passe members of GMOA unama anthimata okkoma arinne normal population ekata. Mun hithan inne un wenama avith minissunge paththa gani kiysla. Redda tamai
     
    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    මම යනවා බන් යන්න මමත් දැන් සයිටම් එකට කැමති ....:lol::lol::lol:

    මමත් ආසයි , SAITM එකේ එක්දින පාටමලවකට හරි සහභාගී වෙන්න.:yes::yes: :lol:
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,997
    113
    Kandy
    වැදගත් යෝජනාවක්...පොඩ්ඩක් අතගාල බලපන් අo එනවද කියල..

    ඇයි වැදගත් යෝජනාවල් කරාම උඹේ අං එනවද?? ගොන් තඩියා.
     
    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    අනේ මහත්තයො කොල්ලො කෙල්ලො ගේට්ටුවක් කැඩුවම බුරාගෙන පනින ඔබතුමාල රාජ්ය දේපොල අරක මේක කියල ...අර අගමැති රනිල මහ බැකුව කොල්ල කාල ටිලියන් ගනන් උස්සපු ඒවට මීක් ගාන් නැනේද??? ඔයාලත් පුදුම මිනිස්සු...හොරු සමග හෙලුවෙන්..

    තෝනම් විමලගෙ ජාන වලින්ම උපන් එකෙක්. බූරු වේසාවා :lol:
     
    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    දැන් ආයුබෝවන්ඩ ඒ රට රාජ්ය වලත් අගමැතිල මහ බැකුව හොරා කනවැයි???

    හපෝ බැංකු හොරා කෑවට රටකට මක් වෙනවද? ඒවා තියෙන්නෙත් එකට නොවැ. ඔන්න නිදහස් අධ්‍යාපනය දුන්නොත් නම් ඉතින් රටක් ගොඩ ගන්නවා බොරු.:lol::lol:
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113

    ඔව් බන් ඒවගේ තියෙන්නේ stf එකේ එවුන් ගහන ඒවා තම, අනේ හුකේ මෙතන දේපල හානිය ගැන කතා කරන්න කලින් ඇමතිලා ගහගන්න ඒවා ගැන කතා කරලා ඉදපන්. තොපේ කලකන්නින්ගේ චන්ද හින්ද තම රටට කෙල වෙලා තියෙන්නේ
    :lol::lol::lol:
    ape kaalakanni chanda kiyanna tho mama chande danakota eka balagena hitiyada gon pak*??
    Buruwek ne tho... Gon paka*a

    Mama me anduwata chande dunne naa pak*, me inna gon ponn* siratai & ponilatai chande denna mata pissu naa.

    Amathila horakan karanwa, ewata unta kelawanna oni. eka aththa.
    E wagema e wadema karana me wage Shishya kiyaganna Terroristlatath kelawanna oni.

    Wena ekek kalai kiyala thamanuth ekama karana eken eka waradak nowee thiyenne naa. Moka kalath dekama ekai. amathila unath shishyo unath.
    Raajitha wage gon buru amathila inna eken me wage case wadi wenawa, eth wena amathi kenek dammath me anduwata owa wisadanna baa.
     
    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    ඇයි වැදගත් යෝජනාවල් කරාම උඹේ අං එනවද?? ගොන් තඩියා.

    එහෙම fail වේවි ඉන්න නම් රජයේ වෛද්‍යපිටයකදී බෑ කියල දන්නේ නැද්ද?
     
    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    වැදගත් යෝජනාවක්...පොඩ්ඩක් අතගාල බලපන් අo එනවද කියල..

    මහින්දය 2008දි සයිටම් පටන්ගන්නකොට ඒකට ෆුල් සපෝට් එක දුන්නා. ඔය දැන් කෑගහන උන් ඔක්කොම එතකොට නැටි පුකේ ගහන් හිටිය් බල්ලො වගේ. දැන් නැටි පුකේ ගහන් හිටපු උන් පුකවල් වලින් නැටි එලියට අරන් සද්දෙට බුරනවා, හපාකනවා. මහින්දයා කියනවා බලයට ආවම සයිටම් වහල දානවලු. මහින්දගෙ ඇට ලොවපු පොන්සිරිලා ටිකත් බුරනවා සයිටම් වහන්න කියලා. එදා හොඳයි අද නරකයි.
     
    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    මහින්දය 2008දි සයිටම් පටන්ගන්නකොට ඒකට ෆුල් සපෝට් එක දුන්නා. ඔය දැන් කෑගහන උන් ඔක්කොම එතකොට නැටි පුකේ ගහන් හිටිය් බල්ලො වගේ. දැන් නැටි පුකේ ගහන් හිටපු උන් පුකවල් වලින් නැටි එලියට අරන් සද්දෙට බුරනවා, හපාකනවා. මහින්දයා කියනවා බලයට ආවම සයිටම් වහල දානවලු. මහින්දගෙ ඇට ලොවපු පොන්සිරිලා ටිකත් බුරනවා සයිටම් වහන්න කියලා. එදා හොඳයි අද නරකයි.

    දන්න මගුල තමයි. ඕකට එදා ඉදන් ම විරුද්දයි. (ඇත්ත දන්න උන් )
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඇයි වැදගත් යෝජනාවල් කරාම උඹේ අං එනවද?? ගොන් තඩියා.

    නැ ඔය ජාතියෙ වැදගත් යෝජනා කරන්නෙ මීහරක්...ඒකයි ඇහුවෙ අo එනවද කියල....
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    තෝනම් විමලගෙ ජාන වලින්ම උපන් එකෙක්. බූරු වේසාවා :lol:

    දැන් අගමැති රනිල ටිලියන ගනන් මහ බැකුවෙන් හොරා කෑවට කමක් නැ, කොල්ලො ගේට්ටුවක් කැඩුවොත් තමා ලොකුම අවුල නේද ආයුබෝවන්ඩ..බූරු වේසාව මොකාද කියල පේනව..:yes::yes:.
     
    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    දන්න මගුල තමයි. ඕකට එදා ඉදන් ම විරුද්දයි. (ඇත්ත දන්න උන් )

    මුලු රටම දන්නවා ඇත්ත. මහින්දලගේ කාලෙ තිබ්බ මර්ධනයත් එක්ක කවුරුත් බය වුනා කට අරින්න. මේ එරෝසාන් වගේ කිසි ප්‍රතිපත්තියක් නැති දේසපාලුවන්ට ආත්මය පාවාදීල තියෙන උන් එදා කටපුක වහන් ඉඳල අද පොරවල් වෙලා
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    campas%2007.jpg

    කවුද බන් මෙහෙම නම්බර් ප්ලේට් එක විතරක් ගලවලා ...ඔහොමද උත්ටෝ වාහන කුඩු කරන්නේ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හපෝ බැංකු හොරා කෑවට රටකට මක් වෙනවද? ඒවා තියෙන්නෙත් එකට නොවැ. ඔන්න නිදහස් අධ්‍යාපනය දුන්නොත් නම් ඉතින් රටක් ගොඩ ගන්නවා බොරු.:lol::lol:

    අම්මප ලොකුම හෙනේ නිදහස් අධයාපනය...ඔක නැති කරලම දාන්ඩ ඔනෙ...රනිල හොරා කනව රාජ්ය සම්පත් හිටු කියල විකුනන් කනව...ඒව අපේ උන්ට හොදයි...කොල්ලො ගේට්ටුවක් කැඩුවොත් මලා රටේ ආර්තිකය විනාශ කරනවෝ..බුදු අම්මො ඉන්ඩ බැරෝ...
     
    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    දැන් අගමැති රනිල ටිලියන ගනන් මහ බැකුවෙන් හොරා කෑවට කමක් නැ, කොල්ලො ගේට්ටුවක් කැඩුවොත් තමා ලොකුම අවුල නේද ආයුබෝවන්ඩ..බූරු වේසාව මොකාද කියල පේනව..:yes::yes:.

    රාජපක්සලා හොරකම් කරපු නිසා රනිල් හොරකම් කරන එක හරි කියනව වගේනෙ ඒක :D
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,997
    113
    Kandy
    එහෙම fail වේවි ඉන්න නම් රජයේ වෛද්‍යපිටයකදී බෑ කියල දන්නේ නැද්ද?

    දැන් ඔය ඔක්කොම වෛද්‍ය පීඨෙ අයද?? අනික වෛද්‍ය පීඨෙ කෙසේ වෙතත් අනිත් ඒවගෙ පුලුවන් කියල දන්නවා. එහෙම ඉඩ දෙන එක සාධාරණද?? අපිත් ඉගෙන ගත්තේ නිදහස් අධ්‍යාපනෙන් තමයි, නමුත් මෙහෙම කුප්ප වැඩ කරේ නෑ. ඉගෙන ගත්තු ඉස්කොලෙටත් දෙයක් කරලයි ආවෙ.