අපෝ මේ ගෑනු අඩන කැත විතරක්. වෙන රටවල කෙල්ලන්ට පිකට් වලදි ගහන් ගැහිල්ල මුන්ට ගැහුවනම් ආයෙ ලංකාවෙ පිකට් වලට ගෑනු යන්නෙ නෑ. ලංකාවෙ ගෑනුනම් තනිකරම තොත්ත බබාල ටිකක්.

sirawata ban Lankawe gaanu wageda pitarata gaanu adaddith sapai 

Yako anna Foreign grads la ERPM salli walata pass wela pissu kelinawa. Patta athal.un flank dullness danneth nathilu
mama nam mehe inne ne owwa ahena kota
![]()

අපෝ අපි හොඳට මොකුත් කරන්න ඕන නෑ. SAITM පුතී ල ඇවිත් බෙහෙත් කරනකම් නේ, මේ රටේ මිනිස්සු බලන් ඉන්නේ.
අනික ඒ අය අපිට වඩා ගොඩක් දක්ෂයි. හරියට clinical නොකරත්, 1st clz දානෝ.
clinical හරියට ඔක්කොම කලා නම් අලුතින් classes හදන්නත් වෙනෝ...

dennam.... මෙහෙමයි.. ඔය වෛද්‍යය වෘත්තිය කියනෙත් තවත් එක් වෘත්තියක් නේහ්? බයෝ වැඩ්ඩෝ මෙඩ්ඩලා. මෝරා වැඩ්ඩලා ඉන්ජලා,ජපුරේ වැඩ්ඩලා ඉහල කළමනාකාර තනරුතු වල... මෙඩ්ඩෝ කියලා අමුතු සත්ව කොට්ඨාශයක් නෙමේ නේහ්... ඔය විශ්වවිද්‍යාල 3 ටම යන්නේ උසස් පෙළ සමත් ඉහළ ලකුණු ගත්තු අය.
එතකොට රජයේ වෛද්‍යය වෘතිකයින් සැබැවින්ම දක්ෂයින්.. AAA 3 දාලනේහ් මෙඩ්ඩෝ වෙන්නේ.. එහෙනම් සයිටම් එකට ඇතුළු විය යුතු අවම උසස් පෙළ සීමාව ඉහළ දැමිය යුතුයි... ඔතන දැන් අමාරුව S3 දාපු උන් මෙඩ්ඩෝ වෙන්න යනවා,ලෙඩ්ඩුන්ගේ ජීවිත එක්ක සෙල්ලම් කරන්න වෙනවා කියන එකනේහ්...
ඒ වගේම නිසි ක්‍රමවේදයක් යටතේ ඔවුන් පුහුණු කල යුතුයි... රජයේ වෛද්‍යය සිසුන්ට වගේම... අන්තිමට ඕනේ නම් හොඳ ස්ටෑන්ඩර්ඩ් එක්සෑම් එකක් තියලා ඒ දැනුම මට්ටම බලන්න පුළුවන්...
අපේ IT වල නම් ඔය උසස් පෙළ ලොකු සීන් නෑ බන්. මගේ බැජ් එකේ බැජ් ටොප් මගේ බොක්ක,උට S3යි තිබ්බේ.. ඒත් ඌ පට්ටම වැඩ්ඩා... අද වෙද්දි පිළිගත් ආයතනයක ඉහළම තනතුරක් දරනවා.. ඌ යටතේ මෝරා කොලඹ උන් ඉන්නවා. ඒක තමයි විදිය..
තව උදාහරණයක් කියන්නම්කෝ, තවත් මම අඳුරන කෙල්ලෙක් ඒකි බන්ංගලාදේශ් ගිහින් MBBS අරන් අවා.. පස්සේ මෙහේ විභාග වලට පෙනී සිටියා.. මට මතකයි ඇය පුදුම මහන්සියක් ගත්තා ඒ කාලේ.. ප්‍රයිවට් මෙඩිකල් සෙන්ටර් වල වැඩ කරන ගමන් රෑ එළි වෙනකන් පංති ගියා... දැන් ඇය රජයේ රෝහලක වෛද්‍යයවරියක්...
ඉතින් පිළිගත් ක්‍රමවේදයක් යටතේ හොඳ පුහුණුවක් ලත් සුදුසු වෛද්‍යයවරයෙක් වෙන්න පුළුවන් නම් වැරැද්දක් නෑ...
Godak places wala ERPM for money bnආසයි නෙහ් ?
ඕව මොනවද? catheter දැකපු නැති එවුනුයි, forearm එකේ bones ගැන එකයි කියපු උනුයි ERPM කරන්න එද්දී. වෙලාවට උන් නම් fail කළා.
එකෙන් හැබැයි හුදී ජනයාට ලොකු ආතල් එකක් මිස් වුනේ.![]()

අපෝ මේ ගෑනු අඩන කැත විතරක්. වෙන රටවල කෙල්ලන්ට පිකට් වලදි ගහන් ගැහිල්ල මුන්ට ගැහුවනම් ආයෙ ලංකාවෙ පිකට් වලට ගෑනු යන්නෙ නෑ. ලංකාවෙ ගෑනුනම් තනිකරම තොත්ත බබාල ටිකක්.

STF එකෙන්_අදත්_කාලා 06-21-2017 12:10 PM Kalakanni moda wes*ige putho docek wela mini kapannada?
ඇයි බන් ඒම![]()
සිරිසේනයා ගොනා වගේ කියෙව්වට රත්තරන් අස්ස කතා බොරු බව රටම දන්නවා. එහෙම කියල රාජපක්සලා කෝටි ගණන් හොරකම් කරපු බව බොරු වෙන්නෙ නෑ. හොඳම උදාහරනෙ බැසිල් රාජපක්ෂ.

එතකොට ඇමරිකාවේ ගමේ උන් ඉගනෙ ගන්නෙ නැද්ද බන්? සල්ලි කාරයෝ විතරද ඉගෙන ගන්නෙ? ඇමරිකාවේ ලෙඩ්ඩු දාස් ගනන් මැරෙනවාද බන් දොස්තරලා කොලිටි නැති නිසා? කියහන‍්කෝ අපිටත් දැන ගන්න.....
STF එකෙන්_අදත්_කාලා 06-21-2017 12:10 PM Kalakanni moda wes*ige putho docek wela mini kapannada?
ඇයි බන් ඒම![]()
Hoda wade 2014 Kabe paththa maru kalata rep aran depaththenma

dennam.... මෙහෙමයි.. ඔය වෛද්‍යය වෘත්තිය කියනෙත් තවත් එක් වෘත්තියක් නේහ්? බයෝ වැඩ්ඩෝ මෙඩ්ඩලා. මෝරා වැඩ්ඩලා ඉන්ජලා,ජපුරේ වැඩ්ඩලා ඉහල කළමනාකාර තනරුතු වල... මෙඩ්ඩෝ කියලා අමුතු සත්ව කොට්ඨාශයක් නෙමේ නේහ්... ඔය විශ්වවිද්‍යාල 3 ටම යන්නේ උසස් පෙළ සමත් ඉහළ ලකුණු ගත්තු අය.
එතකොට රජයේ වෛද්‍යය වෘතිකයින් සැබැවින්ම දක්ෂයින්.. AAA 3 දාලනේහ් මෙඩ්ඩෝ වෙන්නේ.. එහෙනම් සයිටම් එකට ඇතුළු විය යුතු අවම උසස් පෙළ සීමාව ඉහළ දැමිය යුතුයි... ඔතන දැන් අමාරුව S3 දාපු උන් මෙඩ්ඩෝ වෙන්න යනවා,ලෙඩ්ඩුන්ගේ ජීවිත එක්ක සෙල්ලම් කරන්න වෙනවා කියන එකනේහ්...
ඒ වගේම නිසි ක්‍රමවේදයක් යටතේ ඔවුන් පුහුණු කල යුතුයි... රජයේ වෛද්‍යය සිසුන්ට වගේම... අන්තිමට ඕනේ නම් හොඳ ස්ටෑන්ඩර්ඩ් එක්සෑම් එකක් තියලා ඒ දැනුම මට්ටම බලන්න පුළුවන්...
අපේ IT වල නම් ඔය උසස් පෙළ ලොකු සීන් නෑ බන්. මගේ බැජ් එකේ බැජ් ටොප් මගේ බොක්ක,උට S3යි තිබ්බේ.. ඒත් ඌ පට්ටම වැඩ්ඩා... අද වෙද්දි පිළිගත් ආයතනයක ඉහළම තනතුරක් දරනවා.. ඌ යටතේ මෝරා කොලඹ උන් ඉන්නවා. ඒක තමයි විදිය..
තව උදාහරණයක් කියන්නම්කෝ, තවත් මම අඳුරන කෙල්ලෙක් ඒකි බන්ංගලාදේශ් ගිහින් MBBS අරන් අවා.. පස්සේ මෙහේ විභාග වලට පෙනී සිටියා.. මට මතකයි ඇය පුදුම මහන්සියක් ගත්තා ඒ කාලේ.. ප්‍රයිවට් මෙඩිකල් සෙන්ටර් වල වැඩ කරන ගමන් රෑ එළි වෙනකන් පංති ගියා... දැන් ඇය රජයේ රෝහලක වෛද්‍යයවරියක්...
ඉතින් පිළිගත් ක්‍රමවේදයක් යටතේ හොඳ පුහුණුවක් ලත් සුදුසු වෛද්‍යයවරයෙක් වෙන්න පුළුවන් නම් වැරැද්දක් නෑ...
ඒ කියන්නේ උඹලත් සයිටම් එකේ කොලිටියේ අඩුවක් තියෙනවා කියලා හිතනවා .....එළකිරි එළකිරි ...මටනම් සයිටම් වහන්න ඕනි නැහැ එත් කොලිටියේ අවුල තියන් එලියට දොස්තරවරු දාන එකට සම්පුර්ණ විරුද්දයි ...සහ 80-90 ක් හොදටම වැඩි ...30-40ක් නම් එක සාදාරනයි
ඇමරිකාවේ මචන් මෙඩිකල් කොලේජ් යන්න ..අන්ඩර් ගරැඩ් අවුරුදු 4 GPA 4 තියාගන්න ඕනි ..සල්ලි තිබුනටම බැහැ ..
උඹ ලංකාවෙ නෙමෙයි නේද මච්න් ඉන්නෙ. පොඩ්ඩක් ඉක්මන් එකේවත් බලන්න 30-40 හරි හමන් කාර් එකක්වත් ගන්න පුලුවන්ද කියල. දැන් 50000 පඩි ගන්න මිනිස්සුත් පදින්නෙ ඇක්වා, වෙසල්. ලීස් එක දාගන්න පුලුවන් නම් මේසක් බාස්ලත් ගනී.

එහෙම තියන අයට යන්න පුලුවන්ද?? මෙහෙ තියෙන කම්පිටිශන් එකට කොළඹ 3A's තිබ්බත් යන්න බෑ. ඒක සාධාරණද?