තව ටික දවසකින් සාමාන්ය මිනිස්සුම උබලා උද්ගෝශනය කරද්දි ගහන්න ගනි .පොලොසියෙන් නෙමයි කන්න වෙන්නේ.. පරිස්සමින්
අපොයි ඔවු. අතේ සල්ලි නැති වෙනකම් ම වියදම් කරගෙන ගංවතුර වෙලාවේ health camp කරද්දී, ඒකට දොස්තරලා කරන්නේ ඒගොල්ලොන්ගේ duty එකෙයි කිව්වම, එහෙයි කියපු මිනිස්සු ඉන්න රටක,
ගෙනියපු බෙහෙත් ඉවර වුනාම, කැගහපු මිනිස්සු ඉන්න රටක, ඕව වෙන එක හරිම පොඩි දෙයක් නේ.




දෙන්න තිබ්බේ කකුල් කැඩෙන්න