Tawama mata lamai tiya mama badalath ne. Mama me anaagathe predict kale. Apita 50 %discount denawa ban. Dr lage lamainta.
![]()
ඉතින් හොදයිනේ.. අපිටත් ඕනි කාට හරි අවස්තාවක් ලැබෙන ක්රමයක් ඇති කරන්න.. සල්ලි තිබ්බ නැතා කියල වෙන් කරනන් හොද නෑ නේ...
Tawama mata lamai tiya mama badalath ne. Mama me anaagathe predict kale. Apita 50 %discount denawa ban. Dr lage lamainta.
![]()
Tawama mata lamai tiya mama badalath ne. Mama me anaagathe predict kale. Apita 50 %discount denawa ban. Dr lage lamainta.
![]()

රාජ්‍ය ආයතන වලට, පොලිසියට ගල් නොගහාow kollo.ratata ardare ekek na banratata hena hata gahuwat kamak na tamanta rupiyalak hari wadiyen hambenawanam
rate awasanawata ipadunu minissu

හරි ඉතින් එහෙනන් පැහැදිලි කරල දීපන්කො.. ඇයි වට වන්දනාවේ යන්නෙ? අපි මෝඩයි.. උඹලනේ දන්නෙ..
අපෝ අපි නම් ගියේ නැහැ බන්, කොහොමත් එක එක පොලිසි වලින් අරන් යන්නේ..
ඔය උද්ගෝෂකයෝ සයිටම් වහන්න කියනවා මිසක් රජයේ කැම්පස් ලොකු කරන්න කියනවා නම් මම දැකලා නැහැ![]()
Itin gono ekane kiwwe Nawaloke reception eke un oka dannawadagon tarka daanna epa bn
grow up kid

ඒ කොහොම වෙත්තත්, intern ඉවර වෙනකොට රටට වෙච්ච නය ගෙවල ඉවරයි.

පුළු පුළුවන් හැම වෙලාවේම නය ගෙවන්න වැඩ කරන්නේ එක නිසා තමයි. අනික දීපු සම්පත් වලින් උපරිම ප්‍රයෝජන ගත්ත කියන්නෙත් රටේ SAITM ඕන වෙච්ච උන්ට වඩා, මම ඉස්සරහින්, ඒවායේ ප්‍රයෝජන නියම විදියට රටට ලැබේවි.
ඒ කොහොම වෙත්තත්, intern ඉවර වෙනකොට රටට වෙච්ච නය ගෙවල ඉවරයි. එහෙමෙයි කියල අපි රටට වැඩ කරන එක නවත්තන්නේ නම් නෑ![]()
අධ්‍යාපනය නිදහස් ලු හැබැයි මොකද්ද ණයක් තියෙනවලු අනේ මන්ද 
ඇයි ණයට හිලව්වට නෙ වැඩකරන්නෙඋඹත් හෙට ස්ට්‍රික් ද?![]()
Ward ,ICU ,HDU ,SCBU ,Labour room,Emmergency surgeries and all the wards are functionning bn.
ape un karana strike. Mulu lankawema onna ohomai strike karanne.
strike data OPD beheth denne nathi nisa podi amaruwata ena ekath direct ward admit karana nisa ward heavy wenawa tawa strike data. Me wassakatath ispirithale mogiya hujja kollo tamai elakiriyata wela strike walata pora talk denne bana bana 
patttaaaiiiiiiiiiiiiiii................ekek dennek maruwanam uparimayi![]()

Un salli aran thienne meya eda hawasa enawa kiyapu nisane. Dawal 12 ta call karala enne na kiyanawa wede ahu wuna nisa. Umbata thamai kiyanna thienne grow up kid kiyala
hama detama gonjata banina ubala wage hujja kollo owata hure daaddi pukenuth hina. 
ඈ බන් ඉන්ටන් ඉවර වෙනකොට රටට වෙච්ච ණය ගෙවල ඉවර වෙන්නෙ කොහොමද? උඹලා ඉන්ටරන් පිනටද ඉන්නෙ? දන්නැති නිසා ඇහුවේ....
දීපු සම්පත් වලින් උපරිම ප්රයෝජන ගත්තනන් බන් ඇයි මේ අඩු ලකුනූ ගානක් ගත්තු උන් කරන්න ඕනි දොස්තර ජොබ් එකකට සෙට් උනේ? උඹල ඉන්න ඕනි පර්යේශන කරන ලෙවල් එහෙකනේ? බලන් ගියාම උඹල ආත්ම වංචාවක් කරන් තියෙන්නෙ...![]()

ඉතින් මොනවද පැහැදිලි කරලා ඕන කියල කියන්න කෝ.
රජයේ campus වලට පහසුකම් ඉල්ලලම එපා වෙලා. ගොඩක් වෙලාවට අපි අපි ම අරන් දෙනවා පුළුවන් දේවල්. වෙන මොනවා කරන්නද? හොස්පිටල් ward වලටත්, අපි ඒ ඒ appointment එක ඉවර වුනාම අපිට පුළුවන් මට්ටමේ දෙයක් අරන් දෙනවා.
අනික මෙතැනදී අපි ඉල්ලන්නේ SAITM රජයට ගන්න කියල. මොකද standard එකකට ගෙන්න ආණ්ඩුව අසමත් වගේම, අයිති එවුන් කැමතිත් නැහැ. හොදටම දකින්න ඇති නේ, ආණ්ඩුවෙන් ළමයි ගන්න එපා කියල තියෙද්දිත් ළමයි ගනිපු හැටි.
අනිත් එක තමයි, මේ අය කරන්නේ රජයේ campus වල ඉන්න හොඳ lecturers ල,prof ල බිලී බාගන්න එක. එක නවත්තන්න කිසිම regulation එකක් නැහැ. වෙන්නේ, හොදට තියෙන ආණ්ඩුවේ campus ඉක්මනින්ම වැහෙන එක. (දැනට නම් සල්ලි වලින් බගනිවී. පස්සේ පහු වෙනකොට ඉතින් හොඳින් හරි නරකින් හරි ගනිවී.)
ආණ්ඩුවේ උසස් අධ්‍යාපන ඇමතිය, කිසිම campus එකකට මේ වෙනකන් දන්නා තරමින් ගිහින් නැහැ. ඉතින් උන්ට උවමනාවක් තියේද ඒවා දියුණු කරන්න. උන්ට ඕන හොර පාරින් මේවා ගෙනල්ල, business එක කරගන්න තමයි
Bambuwa strike kiyala OPD vitarai bn wahanne. Mama heta on call ekka.Ward ,ICU ,HDU ,SCBU ,Labour room,Emmergency surgeries and all the wards are functionning bn.
ape un karana strike. Mulu lankawema onna ohomai strike karanne.
strike data OPD beheth denne nathi nisa podi amaruwata ena ekath direct ward admit karana nisa ward heavy wenawa tawa strike data. Me wassakatath ispirithale mogiya hujja kollo tamai elakiriyata wela strike walata pora talk denne bana bana
![]()

Tawama mata lamai tiya mama badalath ne. Mama me anaagathe predict kale. Apita 50 %discount denawa ban. Dr lage lamainta.
![]()

Bambuwa strike kiyala OPD vitarai bn wahanne. Mama heta on call ekka.Ward ,ICU ,HDU ,SCBU ,Labour room,Emmergency surgeries and all the wards are functionning bn.
ape un karana strike. Mulu lankawema onna ohomai strike karanne.
strike data OPD beheth denne nathi nisa podi amaruwata ena ekath direct ward admit karana nisa ward heavy wenawa tawa strike data. Me wassakatath ispirithale mogiya hujja kollo tamai elakiriyata wela strike walata pora talk denne bana bana
![]()

Intern wenakota naya gewala iwarai kiyanne machan ube intern padiaya maaseta laksha 5k wage & eken 50% wage ratata tax gewanawada?
e kiyanne uba maaseta laksha 2.5wage government ekata tax labena widiyata innawanam uba awuruddakin wage intership iwarawenakota ratata naya naa.[/SIZE]
එතකොට ඔයාල විතරයි නියම ප්‍රයෝජනේ අරන් සල්ලි නාස්ති නොකරන්නේ අය අපි ඇවිල්ල අවුරුදු 13ක් රටේ සල්ලි නාස්ති කරපු අයඅධ්යාපනය නිදහස් ලු හැබැයි මොකද්ද ණයක් තියෙනවලු අනේ මන්ද
අනික වැඩ කරන්න පඩියක් එහෙම හම්බෙන්නේ නැතුව ඇතිඇයි ණයට හිලව්වට නෙ වැඩකරන්නෙ
[/COLOR] [/LEFT] [/SIZE]
Discounts denne meke degree eka slmc eken piligannakan witharai.![]()
ubata kiwwada
paw keep dreaming so 120 lks doesnt matter for mev
අන්කල් ඔයා දොස්තරල කියල හිතාගෙන ඉන්නේ වෙන රස්සාවක් ගැන. ඔයාට කියල වැඩක් නැ![]()
අන්කල් නම් ලොකු ලොකු පරීක්ෂණ ගොඩක් කරලා වගේ.![]()

අර TV එකේ strike දවසට මහජනතාව දෙස්තරලගේ අම්මලා මතක් කර කර යනවා පෙන්නනවා නේ බන් හැමදාම? ඒ මොකද?![]()

OPD beheth ganna ena admit wenna kiwwama be kiyana undalaa. Clinic cards pawa horen lakunu karala denawa bn godak than wala