STF එකෙන්_අදත්_කාලා

mr.sgthilina

Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    එහෙනන් ඉස්කෝලෙ අවුරැදු 13ක් යන්නෙ ඇයි කියල කියහන්කෝ?
    අන්කල් කියන එකකට තමයි :lol::lol:

    ඉතින් එහෙම එකක් ගේන්න නේ සටන් කරන්න ඔ්නි.. එ‍තකොට ඔය සයිටම් වහන්න දගලන්න ඔිනිත් නෑ නේ... ?

    සයිටම් වංචනික නන් උන් දොස්තරලා විදියට ෆේල් වෙයි.. ACT 16 එක සධාරණව තියන්න‍ එතකොට ප්රස්නෙ ඉවරයි...

    ඉතින් අන්කල් දැක්කේ නැතෙයි, SAITM එකට ගන්න එපා කියල තියෙද්දිත් ගනිපු හැටි.?එකට මොකද කියන්නේ?

    අන්කල් ට මම කලිනුත් කියල ඇති (මතක විදියට) ACT 16 තියෙන්නේ, SLMC recognition තියෙන, පිටරට වෛද්‍ය විද්‍යාල සිසුන්ට කියල.
    හොර කරන තැන් වලට ඒවා වලංගු නෑ ... :lol::lol:
     
    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    On call daata raata waatha wela paandarac1tath rasta kala tiyenawa

    එහෙනම් හෙට delivery එකට එන හැම අම්මටම vaginal delivery ම කරගන්න පුළුවන් වෙන්න, bleeding ඉක්මනටම කොන්ට්‍රෝල් වෙන්න කියල ප්‍රර්ථනා කරන්නම්.
    උදේ වෙන්න කලින් රෑට කන්න පුළුවන් වෙයි. :yes::yes:
     
    Jonnie_Walker

    Well-known member
  • Apr 29, 2014
    6,541
    361
    83
    Cocaine Country
    Waiting for that ban. I am like come and get us now. Coz I know we are the best. So um not against SAITM or foreign grads.
    :lol:
    @@primary-logo
     
    • Like
    Reactions: dilshan KASUNJITH

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අනික මම කිසිම තැනක වෙන රස්සාවක් පහත කරලා නැහැ (දේශපාලනය ඇරෙන්න) එක නිසා, හිතේ තියෙන තොප්පි වගේ ඒවා තොප්පි වගේ හදාගෙන දා ගන්න යන්න එපා .. :yes::yes::yes:
    නොගැලපෙන උපකල්පන හදා ගන්නත් එපා.

    මම දිගටම කියන්නේ, ඕන රස්සාවකට එන්න ඕන, නියමිත සුදුසුකම් තියෙන අය පමණයි.

    මොකද නැත්තේ උඹ කෙලින්ම මට කතා කරේ රටේ සල්ලි අවුරුදු 13ක් නාස්ති කරපු එකා කියල පහත් කරල නෙ :eek: අර තැනකට ගියාම ඔලුවට ගහන මාන්නේ නෙ ඔය, මනුස්සයෙක් නිකන් කතා කරන්න ආවත් කලින්ම "ආ මූ නං අට පාස් එකෙක්" කියල හිතාගෙන කතාවට එන්නේ, එහෙම හොඳ නෑ :no:
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    මොකද නැත්තේ උඹ කෙලින්ම මට කතා කරේ රටේ සල්ලි අවුරුදු 13ක් නාස්ති කරපු එකා කියල පහත් කරල නෙ :eek: අර තැනකට ගියාම ඔලුවට ගහන මාන්නේ නෙ ඔය, මනුස්සයෙක් නිකන් කතා කරන්න ආවත් කලින්ම "ආ මූ නං අට පාස් එකෙක්" කියල හිතාගෙන කතාවට එන්නේ, එහෙම හොඳ නෑ :no:
    අවුරුදු 13ක් ඉගෙන ගත්ත උන්ට වඩා අවුරුදු 14ක් ඉගෙන ගත්ත උන් උසස් මචන්
    මොන්ටිසෝරි නොගිහින් අවුරුදු 13ක් ස්කෝලේ යන්නෙ අඩු කුලේ පර හැත්ත :lol:
     
    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    මොකද නැත්තේ උඹ කෙලින්ම මට කතා කරේ රටේ සල්ලි අවුරුදු 13ක් නාස්ති කරපු එකා කියල පහත් කරල නෙ :eek: අර තැනකට ගියාම ඔලුවට ගහන මාන්නේ නෙ ඔය, මනුස්සයෙක් නිකන් කතා කරන්න ආවත් කලින්ම "ආ මූ නං අට පාස් එකෙක්" කියල හිතාගෙන කතාවට එන්නේ, එහෙම හොඳ නෑ :no:

    sarcasm puthi, sarcasm, ubalane (SAITM ona kiyana aya) apita ehema kiyanne.. "pinata igena ganna un kiyala..." :lol::lol:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඉතින් උන්ගෙ ආර්ට් කරපු උන්ටත් ‍ඩොක්ටර්ලා වෙන්න පුලුවන් න‍ෙ?

    අප්ප්ලයි කරන්න පුළුවන් සිලෙක්ට් වෙන්නේ ප්‍රි මේඩ් කරලා තියෙන එවුන් විතරයි බන්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Regulatory Body එකක් හරියට දැනට තියෙන සෙමි ඉස්කෝලයි, ගවන්මන්ට් ස්කෝලයි පාලනය කරන එකක් වගේ.. නැත්තන් ඔය ප්රයිවට් බසුයි, ලංගමයි පාලනය කරනවා වගේ එකක්...

    මම නම් දන්න තරමින් ඔය දෙකම ගැන නිසි වැඩ පිලිවෙලක් නැ .. ඔකට මෙහෙමයි මචන් ආණ්ඩුවෙන් ඉස්සලා වියුහය හදල එලියට දාන්ඩ ඔනෙ .. පස්සෙ අපේ මතය කියන්ඩ පුලුවන්..හිතපන්කො ඇයි සයිටම් එකට විරුද්ද ගොඩක් අය.. a/ l ෆේල් උනුත් ගන්න නිසා ඔකවත් බෑන් කරේ නෑනෙ මචන්..ඉතින් කොහොමද ඉස්සරහට යන්නෙ..
     
    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0
    මම නම් දන්න තරමින් ඔය දෙකම ගැන නිසි වැඩ පිලිවෙලක් නැ ...

    Mahindayage kale ohoma ministry ekakata penala badu kudupattam keruwa nan, ada othana malageyak karala. Yahapalane nisa thamai othana guti kala witharak berune.
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,608
    5,467
    113
    Mahindayage kale ohoma ministry ekakata penala badu kudupattam keruwa nan, ada othana malageyak karala. Yahapalane nisa thamai othana guti kala witharak berune.

    Gotabaya Minimaruwa Elewwe Ekathama, Kalthiyama Perethakame Thawa Illanda Awilla

    Don't You see/Get it, That's why Kick Off Them in 2015
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අවුරුදු 13ක් ඉගෙන ගත්ත උන්ට වඩා අවුරුදු 14ක් ඉගෙන ගත්ත උන් උසස් මචන්
    මොන්ටිසෝරි නොගිහින් අවුරුදු 13ක් ස්කෝලේ යන්නෙ අඩු කුලේ පර හැත්ත :lol:
    ශික් බන් කුලේ තමා මේ ඔක්කොටම හේතුව අපේ හාමු මහත්තය කියපුව අහුවනන් මෙහෙම වෙන්නෙ නෑ අපිට
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ශික් බන් කුලේ තමා මේ ඔක්කොටම හේතුව අපේ හාමු මහත්තය කියපුව අහුවනන් මෙහෙම වෙන්නෙ නෑ අපිට

    මොකද උඹ බෙරිහන් දෙන්නේ අවුරුදු 13ක් අල්ලාගෙන ...:confused::confused::confused: