STF එකෙන්_අදත්_කාලා

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඉතින් බන් ස්ට්‍රයික් කරන්නෙ අර උඹ කිව්ව වගේ නම් මොකටද බන් නිකම් ඉස්පිරිතාල වහනවා වගේ කියන්නේ
    උඹලා අන්තිමට වැඩත් කරලා බළු බැනිලිත් අහනවා නෙ
    කෙලින්ම අපි බාහිර රෝගීන් බලන් නැහැ කිව්වා නම් ඕක ඔය තරම් දරුණුවට දැනෙන්නෙ නැහැ නෙ මිනිස්සුන්ට
    හෙට ඉස්පිරිතාලේ යන්න හිතලවත් හිටපු නැති උනුත් බනිනවා ඔහොම ස්ට්‍රයික් කිව්වම

    ohoma kiwe nattan gov ekata danenne kohomada ban :oo: ohoma kiwama opd eke polime 4toes adahas ganna mediakarayo wahi wahinawa.etakota nikan ratatama penne gosa denekta behet ganna bari wela minissu okkoma marenna yanawa wage :lol:
     
    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    ....
    Kohomahari oka SAITM ekewath private education walawath awulak neme, profala danaganna oni ehenam un oya igenaganna kaale kaagahana widiyatama professorla unamath private institute wala ugannanne naa kiyanna.[/SIZE]

    මම ඕකට කෙටි උත්තරයක් දෙන්නම් මචන්. එක තමයි සල්ලි/බලය ලග ගොඩක් අයගේ ප්‍රතිපත්ති නැවෙනවා. එක මිනිස් ස්වබාවයක්.
    ඕන තරම් documentaries තියෙන්නේ ඔය වගේ දේවල් ගැන.

    ඉතින් ඒ වගේ දෙයක් නිසා රටක දැනට හොඳටම තියෙන දර්ශකයක් වෙච්ච සෞක්‍ය වැටුනොත් මොකද වෙන්නේ කියල හිතල බලන්න.

    ඕක එක අනතුරක් විතරයි SAITM වලින් වෙන්න පුළුවන්.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඉතින් බන් ස්ට්‍රයික් කරන්නෙ අර උඹ කිව්ව වගේ නම් මොකටද බන් නිකම් ඉස්පිරිතාල වහනවා වගේ කියන්නේ
    උඹලා අන්තිමට වැඩත් කරලා බළු බැනිලිත් අහනවා නෙ
    කෙලින්ම අපි බාහිර රෝගීන් බලන් නැහැ කිව්වා නම් ඕක ඔය තරම් දරුණුවට දැනෙන්නෙ නැහැ නෙ මිනිස්සුන්ට
    හෙට ඉස්පිරිතාලේ යන්න හිතලවත් හිටපු නැති උනුත් බනිනවා ඔහොම ස්ට්‍රයික් කිව්වම

    Monawa korannada bn. Kochcharawath kiyanawa OPD vitarai wahanne. Media walin tamai minissunge olu kanne. OPD wahuwata beheth ganna ena samaharu direct admit karanawa. Hitapan heta mama ubata BHT photo ewanna karanna wena CS wala proof.
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ara lamai tika paw ban :(
    tirisan sattu maragannawa wage ohoma karanna miniasunta puluwanda ban.stf eke unta leda unama baya nadda dan na.api gahapu ungenma behet ganna wenawa kiyala matak weddi :oo:
    ඒවා හිතේ තියන් ඉන්නෙ නැහැ බන් ලංකාවෙ උන් :)
    දැන් ඔය ගහන කොට දුවලා වැටුනොත්, පොලිසියෙන්ම උස්සලා වාහන වලට පටෝනවා නෙ බන්
    පොලිසියේ එකෙක් වැටිලා ඔළුව පැලුනොත් ඔය ගුටි කාලා දුවන උන්ම එනවා උස්සන්න
    මම නම් සෑහෙන්න දැකලා තියෙනවා එහෙම සීන්
    ඔහොම උද්ඝොෂනේකට ගහද්දි පොලිසියේ එකෙක්ට හාර්ඩ් ඇටෑක් එකක් ඇවිත් ගුටි කාලා දුවපු උන්ම ඇවිත් ප්‍රථමාධාර දුන්නේ
    ඔය ගුටි කාල දුවන උනුත් දන්නවා ඔය ගහන්නෙ අපේ හිතේ තරහකට නෙමේ කියලා :)
     
    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    ඔය පුතා කියන්නකෝ මම අවුරුදු 13ක් ආණ්ඩුවේ සල්ලි නාස්ති කරපු කෙනෙක් වෙන්නයි ඔය පුතා එහෙම නොවෙන්නයි හේතුව :eek: ඇයි යකඩෝ අපි නිකන් අත පල්ලෙන් වැටිලද :eek: දොස්තර උනේ නැත්තන් රටට සේවය කරන්න බැරිද. යකාගේ කතාවක්නේ මේක.

    ඔය පුති ට මම කියපු දේ වත් තේරුම් ගන්න බැරි වුනා නේ. එකට නේ මම එහෙම කිව්වේ :lol::lol:

    අනික මම කිසිම තැනක වෙන රස්සාවක් පහත කරලා නැහැ (දේශපාලනය ඇරෙන්න) එක නිසා, හිතේ තියෙන තොප්පි වගේ ඒවා තොප්පි වගේ හදාගෙන දා ගන්න යන්න එපා .. :yes::yes::yes:
    නොගැලපෙන උපකල්පන හදා ගන්නත් එපා.

    මම දිගටම කියන්නේ, ඕන රස්සාවකට එන්න ඕන, නියමිත සුදුසුකම් තියෙන අය පමණයි.
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඒවා හිතේ තියන් ඉන්නෙ නැහැ බන් ලංකාවෙ උන් :)
    දැන් ඔය ගහන කොට දුවලා වැටුනොත්, පොලිසියෙන්ම උස්සලා වාහන වලට පටෝනවා නෙ බන්
    පොලිසියේ එකෙක් වැටිලා ඔළුව පැලුනොත් ඔය ගුටි කාලා දුවන උන්ම එනවා උස්සන්න
    මම නම් සෑහෙන්න දැකලා තියෙනවා එහෙම සීන්
    ඔහොම උද්ඝොෂනේකට ගහද්දි පොලිසියේ එකෙක්ට හාර්ඩ් ඇටෑක් එකක් ඇවිත් ගුටි කාලා දුවපු උන්ම ඇවිත් ප්‍රථමාධාර දුන්නේ
    ඔය ගුටි කාල දුවන උනුත් දන්නවා ඔය ගහන්නෙ අපේ හිතේ තරහකට නෙමේ කියලා :)

    uba policiyeda nattan stf ekeda :oo:
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ohoma kiwe nattan gov ekata danenne kohomada ban :oo: ohoma kiwama opd eke polime 4toes adahas ganna mediakarayo wahi wahinawa.etakota nikan ratatama penne gosa denekta behet ganna bari wela minissu okkoma marenna yanawa wage :lol:
    සීන් එක කියන්නෙ උපන්තේකට රජයේ ඉස්පිරිතාලෙකට නොයන උනුත් බොරුවට පුපුර පුපුර බණිනවා ස්ට්‍රයික් කිව්වම :lol:
     
    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    No prob matath mage eka meeharake unoth uwa Dr kenek karanna puluwan even if failed A/L

    අනිත් එවුන් එකෙක් ව docek කරද්දී, ඒ ගානටම දෙන්නෙක් ම doc ල කරගන්න පුළුවන්, clasess එක්කම .. :lol::lol:
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    uba policiyeda nattan stf ekeda :oo:
    පොලිසියේ බන්
    STF එකේ නම් සැහෙන්න බ්‍රේන් වොෂ් වෙලා ඉන්නේ, ගහපන් කිව්වොත් ගෙදර උන්ට උනත් ගහන සයිස් :P
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    කොතනද අන්කල් මම එහෙම කිව්වේ.?? :lol::lol:

    එහෙනන් ඉස්කෝලෙ අවුරැදු 13ක් යන්නෙ ඇයි කියල කියහන්කෝ?

    අන්කල් මම දැනුත් කිව්වා නේ, standard එකකට ගෙන්නවත් බැරි එකේ කොහොමද ඕව කරන්නේ?
    ඕව හරියට කරනවා නම් අවුලක් නෑ.
    හැබැයි එහෙම කරපු දාට pvt medi fac ඇත්තෙත් නෑ (වැඩිම වුනොත් non profitable ඒවා තියේවි)
    හැබැයි හරි නියමනයකින් pvt medi fac වලට ළමයි ගන්නවා නම්, සල්ලිකාරයෝ ඔච්චර කෑ ගහන්නෙත් නැ ඕව ඕන කියල.

    ඔන්න දැන් SAITM 4th batch එකේ parents ලම කියනෝ, final xam එක වංචනිකයි කියල. එතකොට කලින් 3 කොහොමට ඇත්ද?
    පුළුවන් නම් ඔය කටින් ම ඒවටත් විරුද්ද වෙන්න කෝ.

    ඉතින් එහෙම එකක් ගේන්න නේ සටන් කරන්න ඔ්නි.. එ‍තකොට ඔය සයිටම් වහන්න දගලන්න ඔිනිත් නෑ නේ... ?

    සයිටම් වංචනික නන් උන් දොස්තරලා විදියට ෆේල් වෙයි.. ACT 16 එක සධාරණව තියන්න‍ එතකොට ප්රස්නෙ ඉවරයි...
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    Monawa korannada bn. Kochcharawath kiyanawa OPD vitarai wahanne. Media walin tamai minissunge olu kanne. OPD wahuwata beheth ganna ena samaharu direct admit karanawa. Hitapan heta mama ubata BHT photo ewanna karanna wena CS wala proof.
    කොහොමත් මීඩියාකාරයෝ බලන්නෙ ඕනම ප්‍රශ්නයක් ඩබල් කරන්න :eek:
    ෆොටෝ ඕන නැහැ බන්, උඹ කිව්වම විශ්වාසයි :)
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    අනිත් එවුන් එකෙක් ව docek කරද්දී, ඒ ගානටම දෙන්නෙක් ම doc ල කරගන්න පුළුවන්, clasess එක්කම .. :lol::lol:

    avatar352828_13.gif
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    මම ඕකට කෙටි උත්තරයක් දෙන්නම් මචන්. එක තමයි සල්ලි/බලය ලග ගොඩක් අයගේ ප්‍රතිපත්ති නැවෙනවා. එක මිනිස් ස්වබාවයක්.
    ඕන තරම් documentaries තියෙන්නේ ඔය වගේ දේවල් ගැන.

    ඉතින් ඒ වගේ දෙයක් නිසා රටක දැනට හොඳටම තියෙන දර්ශකයක් වෙච්ච සෞක්‍ය වැටුනොත් මොකද වෙන්නේ කියල හිතල බලන්න.

    ඕක එක අනතුරක් විතරයි SAITM වලින් වෙන්න පුළුවන්.
    Uba oya kiyanne machan SAITM gana awulak neme.
    Uba me kiyanne Private Education gana deyak.

    E kiyanne SAITM(Api upakalpanaya karamuko SAITM kisima pramithiyak naa kiyala) witharak neme onima private institute (loke ihalama pramithiyak thiyena) ekak patan gaththath ube me kiyana prashne enawa.

    E kiyanne meka SAITM wahana eka witharak neme idiriyata start karanna puluwan siyaluma private institue wahanna wagema, danata pawathina siyaluma private institute wahanna karana deyak.