Dayasiri Jayasekara vs Lasith Malinga

diwarathne

Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    දයාසිරි කියන දෙත් ඇත්ත.අපේ එකෙක්ට 100 ගැහුවොත් එක්කෝ කකුල කොර ගහනවා.tournament එකෙන්ම එලියේ ඉට පස්සේ.
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,835
    9,537
    113
    Arkham City
    Dayasiriya kiwwa kathawa sira, eka thama mechchara ridila thiyenne :lol: Godak un senior la kiyala exercise session maga arinawa. Balapn team eke hama ekagema wage hati, aluthen apu ewun witharai ganata body eka maintain karan inne.

    Ara mahelaya damma photo eke thibbe 20m duwapu eke time, eka maha deyakda bn? Mulu match ekatama 20m da duwanne,anika eka baluwoth penawa Mathews ehema serioylus aran nemei ee fitness test ekata indala tjiyenne, uu joseph inna kale honda athlete kenek, ee unata uta me fitness test eke duwaganna ba :angry:
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    මහින්දගේ කාලේ එහෙම ඔගොම දයාසිරියා කිව්වනම් බලාගන්න තිබ්බා ටොයියොයි ජෙප්පොයි මේකේ පුප්පන හැටි.:lol:
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    කියන දෙය හරි උනාට ඕක ක්‍රිඩකයන්ට අපහස නොවන ආකාරයට කිව්ව නම් හොඳයි කියලා මට හිතෙන‍ෙ.ඇතුලේදි ඕක හොඳින් කියලා බලන්න තිබුණා මම හිතනවා එහෙම කිව්වා නම් ක්‍රිඩකයා‍ෙ වුනත් එකඟ වේවි.දයාසිරි මේක කියලා බලාපොරොත්තු වන්නේ හුදෙක් ජනප්‍රියත්වය විතරයි නැතිව fitness හදන එක නෙමෙයි.
    දයාසිරි වගේ unp ඒකෙන් ජන්දය අරගෙන slfp එකේ ඇමැතිකම්,අරගෙන ඊළඟට මහින්ද මහත්තයාගෙ උදව්වෙන් මහා ඇමැති වෙලා මයිත්‍රිපාල මහත්තයාට හිටන් හුටන් කියලා අපහස කරලා අන්තිමට මහින්ද මහත්තයා පැරදුණහම මයිත්‍රිපාල sir ළඟට ලජ්ජාවක් නැතිව මාරු වුන.මනුස්සයෙක් ක්‍රිඩකයා‍ෙ IPL ගහන එක විවේචනය කරනවා.ඒ අය ලංකාවේ match අත ඇරලා IPL සෙල්ලම් කළේ නෑනේ.තමන්ට පුළුවන් කළේදි දක්ෂතාවයක් යොදාගෙන මුදල් හම්බකර ගැනීම වැරැද්දක්ද?
     
    • Like
    Reactions: Theodore!

    Theodore!

    Active member
  • Apr 15, 2014
    515
    72
    28

    :yes::yes:
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland

    :yes::yes::yes:
    දයාසිරි තමන්ගෙ රැකියාවේ යුතුකම්වලින් 0.1% කරලා තියෙනවද මොනවදකරලා තියෙන්නේ?
     
    tewera

    Well-known member
  • Jun 5, 2010
    1,523
    198
    63
    cmb
    දයාසිරියගෙ කතාව ඇත්ත බන්...මුන්ට හොදට සල්ලි ගෙවන එකේ හොදට සෙල්ලම් කරන්න ඔනේ.හොදට ෆිට්නස් maintain කරන්න ඔනෙ
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,566
    13,188
    113
    දයාසිරිගේ කතාව වැරදියි ක්‍රීඩා ඇමති විදිහට
    එත් ඇත්ත කතාව අපේ එවුන්ට ෆිට්නස් නෑ
    වෙස්ට් ඉන්දිස් ලා වර්ල්ඩ් කැප ගත්ත දවසේ උන් ගන්ගම් නටල පිට්ටනිය වටේ වට දෙකක් විතරත් දිව්වා
    අපේ එවුන්ට ඇඩ් ටික රගපාල ඉතිරි වෙලාවේ tv ෂෝ වල සින්දුවක් කියල
    ගෙදර ගියහම ප්ට්‍රක්ටිස් කරන්න වෙලාවක් නැතිව ඇති
    උනුත් මිනිස්සුනේ

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    කියන දෙය හරි උනාට ඕක ක්‍රිඩකයන්ට අපහස නොවන ආකාරයට කිව්ව නම් හොඳයි කියලා මට හිතෙන‍ෙ.ඇතුලේදි ඕක හොඳින් කියලා බලන්න තිබුණා මම හිතනවා එහෙම කිව්වා නම් ක්‍රිඩකයා‍ෙ වුනත් එකඟ වේවි.දයාසිරි මේක කියලා බලාපොරොත්තු වන්නේ හුදෙක් ජනප්‍රියත්වය විතරයි නැතිව fitness හදන එක නෙමෙයි.
    දයාසිරි වගේ unp ඒකෙන් ජන්දය අරගෙන slfp එකේ ඇමැතිකම්,අරගෙන ඊළඟට මහින්ද මහත්තයාගෙ උදව්වෙන් මහා ඇමැති වෙලා මයිත්‍රිපාල මහත්තයාට හිටන් හුටන් කියලා අපහස කරලා අන්තිමට මහින්ද මහත්තයා පැරදුණහම මයිත්‍රිපාල sir ළඟට ලජ්ජාවක් නැතිව මාරු වුන.මනුස්සයෙක් ක්‍රිඩකයා‍ෙ IPL ගහන එක විවේචනය කරනවා.ඒ අය ලංකාවේ match අත ඇරලා IPL සෙල්ලම් කළේ නෑනේ.තමන්ට පුළුවන් කළේදි දක්ෂතාවයක් යොදාගෙන මුදල් හම්බකර ගැනීම වැරැද්දක්ද?

    :yes: :yes: Well said! :yes: :yes:
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,426
    4,425
    113
    දයාසිරි කියපු දේම තමයි මාත් හිතුවේ. අපේ සමහර උන්ගේ බඩවල් ඇවිල්ලා. තිසරයාම ගත්තොත් ඌට හරියට දුවා ගන්න බෑ ඇගේ මස් හෙල්ලෙනවා. මාලි උනත් කෙට්ටුවට හියපු දවස් වල ඔයිට වඩා හොද රන් අප් එකක් තිබ්බා. මැතිව්ස් නිතර ලෙඩ වෙන්නත් හේතුව ඇගේ බර වැඩි කම. දැන් තියෙන ක්‍රිකට් වලට එහෙම ඇගවල් ගැලපෙන්නේ නෑ.සංගලා මහේලලා ඩිල්ශාන්ගේ රහසත් ඒකයි. හැබැයි ඒ ඔක්කොම හරියට තිබිලත් කරගන්න බැරි උන් ඉන්නවා චන්දිමාල්ලා වගේ
     
    Last edited:
    • Like
    Reactions: JokerFan

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    Dayasiri vs Susanthika
    Dayasiri vs Malinga
    Dayasiri vs ??

    patta athal oi mewa :rofl::rofl:
     
    tewera

    Well-known member
  • Jun 5, 2010
    1,523
    198
    63
    cmb
    දයාසිරි කියපු දේම තමයි මාත් හිතුවේ. අපේ සමහර උන්ගේ බඩවල් ඇවිල්ලා. තිසරයාම ගත්තොත් ඌට හරියට දුවා ගන්න බෑ ඇගේ මස් හෙල්ලෙනවා. මාලි උනත් කෙට්ටුවට හියපු දවස් වල ඔයිට වඩා හොද රන් අප් එකක් තිබ්බා. මැතිව්ස් නිතර ලෙඩ වෙන්නත් හේතුව ඇගේ බර වැඩි කම. දැන් තියෙන ක්‍රිකට් වලට එහෙම ඇගවල් ගැලපෙන්නේ නෑ.සංගලා මහේලලාගේ රහසත් ඒකයි. හැබැයි ඒ ඔක්කොම හරියට තිබිලත් කරගන්න බැරි උන් ඉන්නවා චන්දිමාල්ලා වගේ

    :lol::lol:
     
    lucky50

    Junior member
  • Apr 9, 2009
    73
    6
    8
    Me yaka kiyana widihata army training denna ona cricketers lata newei. Kapuwa dirawaganna beruwa inna mun wage evunta.

    20 Meter sprinter eke results walin 1. Kule 2. Mali . Dennawa wayasa wedi dennek. Anith aluth aya meeta wada passata yanna hethuwa mokakda? Team eke fitness gena mechara amaruwen kathakaranakota ara team eke fitness trainersla, physiotherapist la, nutrition advisorlata koheda inne. E aya wagakiyanna ona me dewal walata. E mukuth katha nokara me karanne pudgalika paligenimak....

    Cheep Sport minister....
     
    feyboy

    Member
    May 27, 2017
    89
    4
    0
    කියන දෙය හරි උනාට ඕක ක්‍රිඩකයන්ට අපහස නොවන ආකාරයට කිව්ව නම් හොඳයි කියලා මට හිතෙන‍ෙ.ඇතුලේදි ඕක හොඳින් කියලා බලන්න තිබුණා මම හිතනවා එහෙම කිව්වා නම් ක්‍රිඩකයා‍ෙ වුනත් එකඟ වේවි.දයාසිරි මේක කියලා බලාපොරොත්තු වන්නේ හුදෙක් ජනප්‍රියත්වය විතරයි නැතිව fitness හදන එක නෙමෙයි.
    දයාසිරි වගේ unp ඒකෙන් ජන්දය අරගෙන slfp එකේ ඇමැතිකම්,අරගෙන ඊළඟට මහින්ද මහත්තයාගෙ උදව්වෙන් මහා ඇමැති වෙලා මයිත්‍රිපාල මහත්තයාට හිටන් හුටන් කියලා අපහස කරලා අන්තිමට මහින්ද මහත්තයා පැරදුණහම මයිත්‍රිපාල sir ළඟට ලජ්ජාවක් නැතිව මාරු වුන.මනුස්සයෙක් ක්‍රිඩකයා‍ෙ IPL ගහන එක විවේචනය කරනවා.ඒ අය ලංකාවේ match අත ඇරලා IPL සෙල්ලම් කළේ නෑනේ.තමන්ට පුළුවන් කළේදි දක්ෂතාවයක් යොදාගෙන මුදල් හම්බකර ගැනීම වැරැද්දක්ද?

    dayadiri kiyannee waddekkk ubala eka danaaaaa.....ehema aranna hakiyawa tiyenna oaaaa......dayagen igena ganna dewaltiyanawa
    ........
     
    jannuse

    Well-known member
  • Feb 10, 2007
    2,908
    410
    83
    Australia
    දයාසිරි කියපු දේම තමයි මාත් හිතුවේ. අපේ සමහර උන්ගේ බඩවල් ඇවිල්ලා. තිසරයාම ගත්තොත් ඌට හරියට දුවා ගන්න බෑ ඇගේ මස් හෙල්ලෙනවා. මාලි උනත් කෙට්ටුවට හියපු දවස් වල ඔයිට වඩා හොද රන් අප් එකක් තිබ්බා. මැතිව්ස් නිතර ලෙඩ වෙන්නත් හේතුව ඇගේ බර වැඩි කම. දැන් තියෙන ක්‍රිකට් වලට එහෙම ඇගවල් ගැලපෙන්නේ නෑ.සංගලා මහේලලා ඩිල්ශාන්ගේ රහසත් ඒකයි. හැබැයි ඒ ඔක්කොම හරියට තිබිලත් කරගන්න බැරි උන් ඉන්නවා චන්දිමාල්ලා වගේ

    Chandimal meka dakkoth waha kai :P
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,327
    15,949
    113
    දයාසිරි කියපු දේම තමයි මාත් හිතුවේ. අපේ සමහර උන්ගේ බඩවල් ඇවිල්ලා. තිසරයාම ගත්තොත් ඌට හරියට දුවා ගන්න බෑ ඇගේ මස් හෙල්ලෙනවා. මාලි උනත් කෙට්ටුවට හියපු දවස් වල ඔයිට වඩා හොද රන් අප් එකක් තිබ්බා. මැතිව්ස් නිතර ලෙඩ වෙන්නත් හේතුව ඇගේ බර වැඩි කම. දැන් තියෙන ක්‍රිකට් වලට එහෙම ඇගවල් ගැලපෙන්නේ නෑ.සංගලා මහේලලා ඩිල්ශාන්ගේ රහසත් ඒකයි. හැබැයි ඒ ඔක්කොම හරියට තිබිලත් කරගන්න බැරි උන් ඉන්නවා චන්දිමාල්ලා වගේ

    :rofl::yes:
     
    Probodha

    Member
    Nov 16, 2008
    603
    12
    0
    1 ඇයි අපිට football rugby ගහලා ඉස්සරහට යන්න බැරි...

    හේතුව මම අහල තියෙන මම දන්න දෙයක් තියෙනවා අපේ රටේ මිනිස්සුන්ගේ body එකේ ඉනෙන් උඩ කොටස ශක්‌තිමත් හැබැයි පහළ කොටස දුර්වලයි(පාද) ... එක හින්ද තමයි මම ඉස්සෙල්ල කියපු ක්‍රීඩා කරන්න බැරි .එහෙත් cricket වලට අපේ අග ප්‍රමාණවත් වැඩිම කොටසක් ඉහල කොටස යෙදෙන නිසා.
    දැන් එන්න එන්න cricket වේගවත් ක්‍රීඩාවක් වෙලා ඒ නිසා කොයි වෙලාවේ වෙනස් වෙයි ද කියන්න බැ. CRICKET ගහපු කෙනෙක් ඇරෙන්න ඕක දන්නේ නැ. ඉස්සර 250 ගහලා දිනන්න පුළුවන් හැබැයි දැන් 320 ගහලත් පරදින්න පුළුවන් ...

    මට තේරෙන විදිහට අපේ වැරැද්ද තියෙන්නේ ටීම් එකේ නෙවෙයි තේරීම් කමිටුවේ . තව එක දෙයක් පසුගිය නායකයන් රටට ක්රිර්තිය ගෙනත් දුන්න එහෙත් ඉදිරි අනාගත ගැන හිතල ටීම් එකක් හැදුවේ නෑ. දැන් තියෙන්නේ ඉන්න ටික හදාගන්න නැතුව පුක දෙන දේශපලුවොන්ට මේක අත දන්නා දෙන එක නෙවෙයි