22000 ta wage ganna thiyana hodama phone eka mokakda?
Xiaomi Redmi 4X
Xiaomi Redmi Note 3
urgent!
Xiaomi Redmi 4X
Xiaomi Redmi Note 3
urgent!
මමත් මේ දවස්වල Display එකක් හොයනවා බන් මගේ ඒකට..මගේ එකේ Manufacture Defect එකක් ඇවිල්ලා
වැඩ නම් කරනවා..මම කොහොමත් මේක වැඩ කරන්නේ නැති වෙනකන්ම වැඩ කරනවා..දැන් සීන් එක තියෙන්නේ ෆෝන් එකේ අපි හිතමු එකම දේ විනාඩි දහයක් පහළොවක් හෝ ඊට වැඩියෙන් තියෙනවා කියල (WhatsApp චැට් එකේ උඩින් තියෙන නම උදාහරණයක්)..මොකද එකම කෙනා එක්ක දිගටම චැට් කෙරෙනවනේ..
ඔහොම කරලා homescreen එක හෝ වෙන ඕනෙම තැනකට ගියහම අර ගොඩක් වෙලා static තිබුන ටික නිකන් චායාවක් වගේ පේනවාGhost Effect එකක් වගේ..Screen Retention කියලත් කියනවලු මේකට
මම Ali එකේ එහෙම බැලුව..බලපු හැම එකේම අඩු ගානේ එක කමෙන්ට් එකක් හරි තියෙනවා බන් display එක original නෙමෙයි කියලා
මේ Original Display Quality එක වෙන එවන් ගන්න අමාරු වෙයි
උඹේ ෆෝන් එක මීටර්/අඩි කීයක වගේ උසක ඉඳන්ද බන් වැටුනේ?කෙලින්ම display එක බිමට හැරවිලාද වැටුනේ?
![]()
22000 ta wage ganna thiyana hodama phone eka mokakda?
Xiaomi Redmi 4X
Xiaomi Redmi Note 3
urgent!
mi5 eke heat karanna ona na .back cover ekata suction cup ekak thiyala alawala addama galawenawa.puluwn nm YT wala athi hugo barra mi5 eka teardown karapu vid ekak.anna eka baluwoth ubata wade therei.
heat karanna ona waterproof/resistance karapuwata ne
මමත් මේ දවස්වල Display එකක් හොයනවා බන් මගේ ඒකට..මගේ එකේ Manufacture Defect එකක් ඇවිල්ලා
වැඩ නම් කරනවා..මම කොහොමත් මේක වැඩ කරන්නේ නැති වෙනකන්ම වැඩ කරනවා..දැන් සීන් එක තියෙන්නේ ෆෝන් එකේ අපි හිතමු එකම දේ විනාඩි දහයක් පහළොවක් හෝ ඊට වැඩියෙන් තියෙනවා කියල (WhatsApp චැට් එකේ උඩින් තියෙන නම උදාහරණයක්)..මොකද එකම කෙනා එක්ක දිගටම චැට් කෙරෙනවනේ..
ඔහොම කරලා homescreen එක හෝ වෙන ඕනෙම තැනකට ගියහම අර ගොඩක් වෙලා static තිබුන ටික නිකන් චායාවක් වගේ පේනවාGhost Effect එකක් වගේ..Screen Retention කියලත් කියනවලු මේකට
මම Ali එකේ එහෙම බැලුව..බලපු හැම එකේම අඩු ගානේ එක කමෙන්ට් එකක් හරි තියෙනවා බන් display එක original නෙමෙයි කියලා
මේ Original Display Quality එක වෙන එවන් ගන්න අමාරු වෙයි
උඹේ ෆෝන් එක මීටර්/අඩි කීයක වගේ උසක ඉඳන්ද බන් වැටුනේ?කෙලින්ම display එක බිමට හැරවිලාද වැටුනේ?
![]()

man eka ganna kiyala baluwe http://www.geekbuying.com/item/Xiao...32GB-ROM-Smartphone---Sliver-Gray-376212.html feedback ekkak dennako badu hodada kiyala
reddit eke nm dakka oya dragon tt eke badu original kiyala.eth sure na ithin.....
poddk hoyala balala hambunoth kiyannmko....
ow bn math tma order kre na originl ekak hoyaganna baruwa inne sellerslata mzg damma un okkoma kiynne duplicate kiyla, xiaomi.lk eken ahuwa un 23k kiynawa display eka witharak![]()
adi 4k wge bn, temped ekak dala tibbe mama, temped eka kudu une na bn display eka giye, kelinma watuna nm temped eka yanawa, mge edge ekak anune e nisa pressure ekta kelinma display eka giye![]()
තව පරිස්සම් කරගන්න ඕනේ එහෙනම් 

Xiaomi.lk එකේ උනුත් දෙන්නේ Duplicate ඒවා වෙන්න ඇති...අඩේ අඩි හතරට ඕකේ ඩිස්ප්ලේ යනවදතව පරිස්සම් කරගන්න ඕනේ එහෙනම්
මගේ Image Persistence ලෙඩේ හොයාගත්ත..මේක එන්නේ LG Display තියෙන ඒවාට විතරක් කියල එකෙක් කියල තිබුනා ("උ දන්නා තරමින්")..වෙන්න පුළුවන්..මගේ එකත් LGD එකක්..LG G5 එකේ එහෙම Image Persistence ලෙඩේ සෑහෙන ඇවිල්ල තියෙනවා
Mi5 එකේ අනිත් display vendors ලා තමයි JDI and Sharp..ඒවා අවුලක් නැහැ![]()

me MI5 ne bn![]()

puthila 35kaata pamana phone ekkak pawasanu menawi
redmi seris nethiwa ekkak nedda
redmi pro2 enna kochchara kal yaida![]()

review okkoma suppamax 2 eka nm suppa gold color witharane anika china rom witharai thama5s eka dn china wala 37kta wagelu yanne.poddk eka blpn
redmi epa nm mi max 2review okkoma suppa

MI 5 durability eka nm adui bn wetuna gaman kudu wenawa
uba dekke nedda ara youtube eke phone kadana ekage vedio eka![]()
බලන්න හිතෙන්නේ නැහැ, බය හිතෙනවා

dn cover ekak daganin.lassana baluwa athi.kon hathara wadinna watunoth lassana balanna 4n ekak ithuru wenne na![]()
TPU එක අයින් කරා..දැන් තියෙන්නේ අර වටේට metal frame and පිටිපස්සට rubber තියෙන කවර් එක 
5s eka dn china wala 37kta wagelu yanne.poddk eka blpn
redmi epa nm mi max 2review okkoma suppa
ඒවා මම උඩින් ලාවට දැක්කා, ඕකේ result එකත් දන්නවා, ඒ නිසා බැලුවේ නැහැ වීඩියෝ එකබලන්න හිතෙන්නේ නැහැ, බය හිතෙනවා
![]()
දැන් කවරයක් දාල බන් තියෙන්නේTPU එක අයින් කරා..දැන් තියෙන්නේ අර වටේට metal frame and පිටිපස්සට rubber තියෙන කවර් එක
අලුත් ෆෝන් එකක් ගන්නේ නැද්ද?

Xiaomi Redmi 4X එකක් ලංකාවෙන් ගන්න පුළුවන් හොඳ තැනක් කියපන් කොළඹ අවට. මේකේ 3gb රැම් එන්නේ 32gb version එකේ විතරද?