ඩිස්කනෙක්ට් කරාම රවුටරේ උන් අරන් යනවා ඩිපොසිට් එක අපිට දීල
රවුටරේ ගහලත් තියනවා "Property of Lanka Bell" ද මොකද්ද කියලා
Dialog, SLT, Bell4G මේ ඔක්කොම Disconnect කරනවා නම් Router එක ආයිත් දෙන්න ඕනි. Router එක ගන්නකොටම ඒක කියනවා. Router එකේ Sticker එකක් ගහලත් තියනවා.
වයර් දෙකක් අමුනලා ඇතුලේ ඒවා ඉවර වෙලා යන්න කරන්ට් ඒක දාලා පුච්චලා දුන්නා නම් හරි.

උන්ට ඒත් අවුලක් නැද්ද කොහෙද බන් මම හිතන්නෙ උන් ඒවා රෙපෙයාර් කරනවද කොහෙද
මගේ ලංකාබෙල් රවුටරේ වැඩ කරන්නෙ නැතුව අරන් ගියා, මුකුත් ඇහුවෙ බැලුවෙ නෑ නිකන්ම පවර් ගහලා බැලුවා ඉන්ඩිකේටර් වැඩ නැහැ ඒකා ඇතුලට ගියා වෙන එකක් අරන් ආවා සිම් එක මාරු කරා දුන්නා (අලුත් රවුටරේ බාර්කෝඩ් එක ස්කෑන් කරගත්තා, සම්පූර්න වැඩේට විනාඩි 5ක වගේ ගියේ)
උන්ට ඒත් අවුලක් නැද්ද කොහෙද බන් මම හිතන්නෙ උන් ඒවා රෙපෙයාර් කරනවද කොහෙද
මගේ ලංකාබෙල් රවුටරේ වැඩ කරන්නෙ නැතුව අරන් ගියා, මුකුත් ඇහුවෙ බැලුවෙ නෑ නිකන්ම පවර් ගහලා බැලුවා ඉන්ඩිකේටර් වැඩ නැහැ ඒකා ඇතුලට ගියා වෙන එකක් අරන් ආවා සිම් එක මාරු කරා දුන්නා (අලුත් රවුටරේ බාර්කෝඩ් එක ස්කෑන් කරගත්තා, සම්පූර්න වැඩේට විනාඩි 5ක වගේ ගියේ)

ඩිස්කනෙක්ට් කරාම රවුටරේ උන් අරන් යනවා ඩිපොසිට් එක අපිට දීල
රවුටරේ ගහලත් තියනවා "Property of Lanka Bell" ද මොකද්ද කියලා

Dialog ekak thiyenava oneda?