SAITM ගැටලුවට විසඳුම
SAITM ප්‍රශ්නෙට මේ විසඳුම හරියන්නේ නැද්ද?
දැන් ඔය private hospital වල ඉන්න nurse ලා private තැන්වලින්ම nursing කරපු අය නේ. ඒ අයට රජයේ රෝහල් වල සේවය කරන්න බෑ. Private ඒවායේ විතරයි. ඒ වගේම රජයේ පුහුණුව ලබපු nurse ලට private කරන්නත් බෑ.
මේ විදියටම රජයේ වෛද්‍ය පීඨවලින් අධ්‍යාපනය ලබන වෛද්‍යවරුන්ට රජයේ පමණක් සේවය කරන්න ඉඩ දීල SAITM වගේ ඒවායින් ඉගෙන ගන්න අයට private hospital වල විතරක් වැඩ කරන්න දුන්න නම් හරි නේද?
එතකොට රජයේ ජනතාවගේ මුදලින් ඉගෙන ගන්න හැම ළමයෙක්ටම ජනතාව වෙනුවෙන් සේවය කරන්න අවස්තාවක් ලැබෙනවා. ප්‍රමිතියේ ප්‍රශ්නෙකුත් නෑ. සල්ලි තියෙන මිනිස්සුන්ට සල්ලි වලට SAITM එකෙන් degree එක කරලා private hospital වල සේවය කරන්න පුළුවන්. සල්ලි තියෙන අය නේ ඒවාට යන්නේ.
මේ විසඳුම හොඳ නැද්ද?
සංවාදයට විවෘතයි.

)

උඹ කැමතිද කෙලිං ඉන්න පණ නැති වෙන්න ලෙඩ වෙලා ඉන්දැද්දි opd එකේ හොඳට ඉන්දැද්දිවත් ඉඳගෙන ඉන්න අමාරු බංකු වලට වෙලා පැය ගනං විඳෝල විඳෝල බෙහෙත් ගන්න