SAITM ගැටලුවට විසඳුම

Oct 13, 2016
2,675
276
0
SAITM ගැටලුවට විසඳුම

SAITM ප්‍රශ්නෙට මේ විසඳුම හරියන්නේ නැද්ද?

දැන් ඔය private hospital වල ඉන්න nurse ලා private තැන්වලින්ම nursing කරපු අය නේ. ඒ අයට රජයේ රෝහල් වල සේවය කරන්න බෑ. Private ඒවායේ විතරයි. ඒ වගේම රජයේ පුහුණුව ලබපු nurse ලට private කරන්නත් බෑ.

මේ විදියටම රජයේ වෛද්‍ය පීඨවලින් අධ්‍යාපනය ලබන වෛද්‍යවරුන්ට රජයේ පමණක් සේවය කරන්න ඉඩ දීල SAITM වගේ ඒවායින් ඉගෙන ගන්න අයට private hospital වල විතරක් වැඩ කරන්න දුන්න නම් හරි නේද?

එතකොට රජයේ ජනතාවගේ මුදලින් ඉගෙන ගන්න හැම ළමයෙක්ටම ජනතාව වෙනුවෙන් සේවය කරන්න අවස්තාවක් ලැබෙනවා. ප්‍රමිතියේ ප්‍රශ්නෙකුත් නෑ. සල්ලි තියෙන මිනිස්සුන්ට සල්ලි වලට SAITM එකෙන් degree එක කරලා private hospital වල සේවය කරන්න පුළුවන්. සල්ලි තියෙන අය නේ ඒවාට යන්නේ.

මේ විසඳුම හොඳ නැද්ද?

සංවාදයට විවෘතයි.
 
Flyboy

Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo

    Gons... Etakota mokada kiyapan mungen beheth ganne salli deela...?

    Kawruwath kamati na ne bageta igena gattau horungen beheth ganna. In private hospitals we can select doctors.
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,728
    12,753
    113
    ඕක ඉතින් කවුරුත් නීති දාන්න ඕනි නෑ ...
    මිනිස්සුන්ට තියෙන්නේ දොස්තරලා private කරනවාට හොද පාඩමක් උගන්වන්න ඒවා ට නොයා ඉන්න
     
    Oct 13, 2016
    2,675
    276
    0
    Gons... Etakota mokada kiyapan mungen beheth ganne salli deela...?

    Kawruwath kamati na ne bageta igena gattau horungen beheth ganna. In private hospitals we can select doctors.

    කවුද එහෙම කියන්නේ? SAITM එකේ ඉන්නේ සුපිරිම එවුන් කියලා නෙවිල් ප්‍රනාන්දු මැතිතුමාත් කියලා තියෙනවා. එක පාරින් මුළු batch එකම පාස්. ඒ වගේ දක්ශයෝන්ගෙන් බෙහෙත් ගන්න කවුද අකමැති?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කවුද එහෙම කියන්නේ? SAITM එකේ ඉන්නේ සුපිරිම එවුන් කියලා නෙවිල් ප්‍රනාන්දු මැතිතුමාත් කියලා තියෙනවා. එක පාරින් මුළු batch එකම පාස්. ඒ වගේ දක්ශයෝන්ගෙන් බෙහෙත් ගන්න කවුද අකමැති?

    :yes::yes::yes: අනේද කියන්නෙ
     
    Aquaman

    Member
    Jun 12, 2017
    304
    10
    0
    කවුද එහෙම කියන්නේ? SAITM එකේ ඉන්නේ සුපිරිම එවුන් කියලා නෙවිල් ප්‍රනාන්දු මැතිතුමාත් කියලා තියෙනවා. එක පාරින් මුළු batch එකම පාස්. ඒ වගේ දක්ශයෝන්ගෙන් බෙහෙත් ගන්න කවුද අකමැති?

    :rofl::rofl:

    I'm start feeling your family have government doctor :P

    (ජොබ් එක නැති වේවි බයට SAITM එපා කඩේ යනවා වගේ :sorry:)
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,728
    12,753
    113
    සිංහලු ඉතින් SAITM එකේ හොද කිව්වට ගිහින් බේත් ගන්න එකෙක් නෑ ... මැරෙයි කියලා බයට
    Online දොස්තරලා ට පලු යන්න බැනල , ඉස්කෝලේ යන පොඩි එකාට හෙම්බිරිස්සාවක් ආවත් (ගෑනි ට බයේ :P ) රුපියල් 3000 කට වඩා doka ට පූජා කරලා එනව

    මේ රට හදන්න බෑනෙ ඌයි

    :rofl::rofl:
     
    Aquaman

    Member
    Jun 12, 2017
    304
    10
    0
    සිංහලු ඉතින් SAITM එකේ හොද කිව්වට ගිහින් බේත් ගන්න එකෙක් නෑ ... මැරෙයි කියලා බයට
    Online දොස්තරලා ට පලු යන්න බැනල , ඉස්කෝලේ යන පොඩි එකාට හෙම්බිරිස්සාවක් ආවත් (ගෑනි ට බයේ :P ) රුපියල් 3000 කට වඩා doka ට පූජා කරලා එනව

    මේ රට හදන්න බෑනෙ ඌයි

    :rofl::rofl:

    true story...i know personally few peoples,they do same :P
     
    Oct 13, 2016
    2,675
    276
    0
    :rofl::rofl:

    I'm start feeling your family have government doctor :P

    (ජොබ් එක නැති වේවි බයට SAITM එපා කඩේ යනවා වගේ :sorry:)

    නැහැ බන් එහෙම එකක් නෙමෙයි. මම කිව්වේ සැබෑ විසඳුමක් විදියට මේ දේ කරන්න බැරි ඇයි?
    දැනට ඉන්න රජයේ වෛද්‍යවරුන්ට නම් SAITM එවුන් ආව කියලා කිසිම ප්‍රශ්නයක් වෙයි කියලා මම නම් හිතන්නේ නෑ.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එහෙම බෑ ප්‍රයිවට් බෙහෙත් දෙන එකා උනත් ඌ ලංකාව ඇතුලේ නං සේවය කරන්නෙ, බෙහෙත් ගන්න යන්නේ ලංකාවේ මිනිස්සු නං ඒ ගැන හොයා බලන්න රජයට වගකීමක් තියෙනව නෙ.
     
    • Like
    Reactions: Rhaegar Targaryen
    Oct 13, 2016
    2,675
    276
    0
    එහෙම බෑ ප්‍රයිවට් බෙහෙත් දෙන එකා උනත් ඌ ලංකාව ඇතුලේ නං සේවය කරන්නෙ, බෙහෙත් ගන්න යන්නේ ලංකාවේ මිනිස්සු නං ඒ ගැන හොයා බලන්න රජයට වගකීමක් තියෙනව නෙ.

    එහෙනම් මචන් ඔය හතු පිපෙනවා වගේ ආයුර්වේද මධ්‍යස්තාන දාන්නේ. ඒවායේ දෙන්නේ බෙහෙත් නෙමෙයිද? ඒවා ගැනත් හොයලා බලන්න එපැයි.
     
    • Like
    Reactions: LazyLizard

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,437
    8,586
    113
    SAITM ප්‍රශ්නෙට මේ විසඳුම හරියන්නේ නැද්ද?

    දැන් ඔය private hospital වල ඉන්න nurse ලා private තැන්වලින්ම nursing කරපු අය නේ. ඒ අයට රජයේ රෝහල් වල සේවය කරන්න බෑ. Private ඒවායේ විතරයි. ඒ වගේම රජයේ පුහුණුව ලබපු nurse ලට private කරන්නත් බෑ.

    මේ විදියටම රජයේ වෛද්‍ය පීඨවලින් අධ්‍යාපනය ලබන වෛද්‍යවරුන්ට රජයේ පමණක් සේවය කරන්න ඉඩ දීල SAITM වගේ ඒවායින් ඉගෙන ගන්න අයට private hospital වල විතරක් වැඩ කරන්න දුන්න නම් හරි නේද?

    එතකොට රජයේ ජනතාවගේ මුදලින් ඉගෙන ගන්න හැම ළමයෙක්ටම ජනතාව වෙනුවෙන් සේවය කරන්න අවස්තාවක් ලැබෙනවා. ප්‍රමිතියේ ප්‍රශ්නෙකුත් නෑ. සල්ලි තියෙන මිනිස්සුන්ට සල්ලි වලට SAITM එකෙන් degree එක කරලා private hospital වල සේවය කරන්න පුළුවන්. සල්ලි තියෙන අය නේ ඒවාට යන්නේ.

    මේ විසඳුම හොඳ නැද්ද?

    සංවාදයට විවෘතයි.

    Meka hoda unata kawuda bn kamathi wenne... anduwe docalata private practice nathi wenawa kiyanne etin cyanide injection ekak gahagannawa wage deyak..
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එහෙනම් මචන් ඔය හතු පිපෙනවා වගේ ආයුර්වේද මධ්‍යස්තාන දාන්නේ. ඒවායේ දෙන්නේ බෙහෙත් නෙමෙයිද? ඒවා ගැනත් හොයලා බලන්න එපැයි.
    ඒවත් හොයන්න ඕනේ බන් හරි නං :yes: එහෙම නොවෙනව කියන එක තවත් ඒ වගේ තැන් වැඩි වැඩියෙන් අරින්න නිදහසට කරුණක් විදිහට පාවිච්චි කරන්න දෙන්න බෑ නෙ.
     
    Aquaman

    Member
    Jun 12, 2017
    304
    10
    0
    නැහැ බන් එහෙම එකක් නෙමෙයි. මම කිව්වේ සැබෑ විසඳුමක් විදියට මේ දේ කරන්න බැරි ඇයි?
    දැනට ඉන්න රජයේ වෛද්‍යවරුන්ට නම් SAITM එවුන් ආව කියලා කිසිම ප්‍රශ්නයක් වෙයි කියලා මම නම් හිතන්නේ නෑ.

    No brother,they can't request everything they want

    More doctors less income :P:rofl:
     
    Aquaman

    Member
    Jun 12, 2017
    304
    10
    0
    I'm predict over 50% SAITM will not continue daycare side :rofl:

    they want go ahead :baffled:

    Example:-
    Rajitha senarathna's son wife

    U really thought she will be go private and do medicine :sorry:

    their plan is take government side good job positions,for that they need degrees ;)
     
    Last edited:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    එහෙම බෑ බං අපිත් කෝටිපතියො නෙමේ ඒ වුනාට චැනල් කරන්න සුලු ගානක් වියදම් කල්ල පෝලිමේ ඉන්නැතුව බෙහෙත් ගන්න ආසයි ඒ නිසා gov doctors ලට අනිවා pvt ඒවයෙ බෙහෙත් දෙන්න පුලුවන් වෙන්න ඕනෙ :( උඹ කැමතිද කෙලිං ඉන්න පණ නැති වෙන්න ලෙඩ වෙලා ඉන්දැද්දි opd එකේ හොඳට ඉන්දැද්දිවත් ඉඳගෙන ඉන්න අමාරු බංකු වලට වෙලා පැය ගනං විඳෝල විඳෝල බෙහෙත් ගන්න :(
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    ලංකාවෙ ඩොක්ටර්ස් ලගෙ හිගයක් තියනව නෙ..
    ඉතින් දැන් ඉන්න ඩොකාල ඉන්නෙ #god ල වගේ..
    රජයේ රෝහලක බේත් ගන්න ගියොත් තියන තිත්ත ඇත්ත ඕක
    වහල්ලුන්ට වගේ සලකන්නෙ.. :rofl: (දැන් එක එක ඒව කියාගෙන එයි)

    ඉතින් ඔහොම හෝ ගාල ඩොකාල එලියට ආවොත් ඒ ගොල්ලන්ට ඒම ඉන්න හම්බෙන්නෙ නෑ නෙ..
    ලංකාවෙ #god ල වගේ හිටියට වෙන රටවල් වල වෛද්‍ය වෘතිය කියන්නෙත් සාමාන්‍ය වෘතියක් මිසක් අන්ටචබල් හෙන ස්පෙශල් එකක් නෙවේ..
    ලංකාවෙත් ඔහොම උනොත් අම්බෝහ්

    :rofl:
     
    :yes::yes: