SAITM ගැටලුවට විසඳුම

Aquaman

Member
Jun 12, 2017
304
10
0
ලංකාවෙ ඩොක්ටර්ස් ලගෙ හිගයක් තියනව නෙ..
ඉතින් දැන් ඉන්න ඩොකාල ඉන්නෙ #god ල වගේ..
රජයේ රෝහලක බේත් ගන්න ගියොත් තියන තිත්ත ඇත්ත ඕක
වහල්ලුන්ට වගේ සලකන්නෙ.. :rofl: (දැන් එක එක ඒව කියාගෙන එයි)

ඉතින් ඔහොම හෝ ගාල ඩොකාල එලියට ආවොත් ඒ ගොල්ලන්ට ඒම ඉන්න හම්බෙන්නෙ නෑ නෙ..
ලංකාවෙ #god ල වගේ හිටියට වෙන රටවල් වල වෛද්‍ය වෘතිය කියන්නෙත් සාමාන්‍ය වෘතියක් මිසක් අන්ටචබල් හෙන ස්පෙශල් එකක් නෙවේ..
ලංකාවෙත් ඔහොම උනොත් අම්බෝහ්

:rofl:

:yes::yes:

Whole problem created,because of SAITM doctors quality,some buggers not even has 3 SSS passes ;)
 
banda065

Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    කවුද එහෙම කියන්නේ? SAITM එකේ ඉන්නේ සුපිරිම එවුන් කියලා නෙවිල් ප්‍රනාන්දු මැතිතුමාත් කියලා තියෙනවා. එක පාරින් මුළු batch එකම පාස්. ඒ වගේ දක්ශයෝන්ගෙන් බෙහෙත් ගන්න කවුද අකමැති?

    Owne mekema ki denek innawada SAITM doctersla eliyata enakam beth ganna balagena.

    SAITM baby la eliyata apuwama Docterslage bamunukule bida watila. Janatha hithakami waidya sewawak athi karanawa

    vuj4nA2.jpg
     
    Aquaman

    Member
    Jun 12, 2017
    304
    10
    0
    Owne mekema ki denek innawada SAITM doctersla eliyata enakam beth ganna balagena.

    SAITM baby la eliyata apuwama Docterslage bamunukule bida watila. Janatha hithakami waidya sewawak athi karanawa

    Don't you go take medicine form Sajana Weerasooriya:P:rofl:
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    ලංකාවෙ ඩොක්ටර්ස් ලගෙ හිගයක් තියනව නෙ..
    ඉතින් දැන් ඉන්න ඩොකාල ඉන්නෙ #god ල වගේ..
    රජයේ රෝහලක බේත් ගන්න ගියොත් තියන තිත්ත ඇත්ත ඕක
    වහල්ලුන්ට වගේ සලකන්නෙ.. :rofl: (දැන් එක එක ඒව කියාගෙන එයි)

    ඉතින් ඔහොම හෝ ගාල ඩොකාල එලියට ආවොත් ඒ ගොල්ලන්ට ඒම ඉන්න හම්බෙන්නෙ නෑ නෙ..
    ලංකාවෙ #god ල වගේ හිටියට වෙන රටවල් වල වෛද්‍ය වෘතිය කියන්නෙත් සාමාන්‍ය වෘතියක් මිසක් අන්ටචබල් හෙන ස්පෙශල් එකක් නෙවේ..
    ලංකාවෙත් ඔහොම උනොත් අම්බෝහ්

    :rofl:
    එහෙම වෙන්නේ නෑ ,
    ලංකාවේ slmc register වෙන ඕනි doctor කෙනෙක් gmoa ඒකෙන් membership hambenawa

    ඕනි ම union එකක් කැමති නෑ තව ඒවාගේ union එකක් හැදෙන දෙන්න ,
    අලුත්ම set එකක් වුණත් කැමති තියන ලොකුම union එකට බැදෙන්න

    ඉස්සර gmoa එක foreign mbbs එක්ක නයි වයිර වුණාට සේරම අන්තිමට එක union ..

    අපි හිතන දේවල් වෙන්නේ නෑ .
    සේරම එකතුවෙලා සල්ලි හම්බ කරන එක තමා target එක.

    YosmiteSam

    Member
    Jun 18, 2017
    14
    1
    0
    colombo
    SAITM ප්‍රශ්නෙට මේ විසඳුම හරියන්නේ නැද්ද?

    දැන් ඔය private hospital වල ඉන්න nurse ලා private තැන්වලින්ම nursing කරපු අය නේ. ඒ අයට රජයේ රෝහල් වල සේවය කරන්න බෑ. Private ඒවායේ විතරයි. ඒ වගේම රජයේ පුහුණුව ලබපු nurse ලට private කරන්නත් බෑ.

    මේ විදියටම රජයේ වෛද්‍ය පීඨවලින් අධ්‍යාපනය ලබන වෛද්‍යවරුන්ට රජයේ පමණක් සේවය කරන්න ඉඩ දීල SAITM වගේ ඒවායින් ඉගෙන ගන්න අයට private hospital වල විතරක් වැඩ කරන්න දුන්න නම් හරි නේද?

    එතකොට රජයේ ජනතාවගේ මුදලින් ඉගෙන ගන්න හැම ළමයෙක්ටම ජනතාව වෙනුවෙන් සේවය කරන්න අවස්තාවක් ලැබෙනවා. ප්‍රමිතියේ ප්‍රශ්නෙකුත් නෑ. සල්ලි තියෙන මිනිස්සුන්ට සල්ලි වලට SAITM එකෙන් degree එක කරලා private hospital වල සේවය කරන්න පුළුවන්. සල්ලි තියෙන අය නේ ඒවාට යන්නේ.

    මේ විසඳුම හොඳ නැද්ද?

    සංවාදයට විවෘතයි.

    පණට ආස මිනිස්සු බෙහෙත් ගනිද? :oo:
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    කවුද එහෙම කියන්නේ? SAITM එකේ ඉන්නේ සුපිරිම එවුන් කියලා නෙවිල් ප්‍රනාන්දු මැතිතුමාත් කියලා තියෙනවා. එක පාරින් මුළු batch එකම පාස්. ඒ වගේ දක්ශයෝන්ගෙන් බෙහෙත් ගන්න කවුද අකමැති?

    Paw ban
    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl: