Lanka Bell 4G Wi-Fi

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,367
    19,490
    113
    Colombo
    සිග්නල් තියනවා නම් ගනින්
    මම කලින් බෝඩිමේ ඉද්දි සිග්නල් හොදට තිබුනා ඒත් ස්පීඩ් අඩුයි ලගදි වෙන බෝඩිමකට ගියා කලින් බෝඩිමේ ඉදන් 1km වගේ දුරකට, දැන් ස්පීඩ් එක පට්ට

    හැබැයි අපේ ගෙදරට සිග්නල් නැහැ වයිෆ්ගෙ ගෙදරටත් සිග්නල් නැහැ ඒක නිසා වීක් එන්ඩ් එකේ ගෙවල්වලට යනවා නම් වැඩක් නැහැ ඕක
    මම මේ කල්පනා කරන්නෙ ඩයලොග් එකක් ගන්නවාද කියලා මේක ඩිස්කනෙක්ට් කරලා දාල
     
    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    අඩෝ දන්නෙ නැති නිසා අහන්නේ.. සාමාන්‍යෙයන් ටෙලිකොම් එකේ 16mbps-20mbps අතර වගේ
    එනවනේ.. ඒවගේම ඩයලොග් 4ජී එකේ 35mbps -40mbps වගේ එනවනෙ.. මේකේ වෙනස මොකක්ද?

    megabit per second and megabite per second තමයි සරලම තේරුම බන්.
    ඔය dialog slt වගේ අනිත් හැමෝම කියන 40mbps download වේගයක් දෙනවා කිව්වම ඒකෙන් අදහස් වෙන්නේ අපි මොකක් හරි file එකක් download කරද්දි තත්පරයකදී download වෙන speed එක 40mb නෙමෙයි බන්.
    (උදාහරනයක් හැටියට අපි IDM එකනේ ගොඩක් වෙලාවට download කරන්න භාවිතා කරන්නේ. අපි IDM එකෙන් ඔය file එකක් ඩවුන්ලෝඩ් කරනකොට ඒකේ speed එක පෙන්නන්නේ 500KBps හරි 800KBps වගේ. ඒ කියන්නේ තත්පරයකදී kilobite 500k ඩවුන්ලෝඩ් වෙනවා කියලා.

    40mb/s කියන්නේ දල වශයෙන් 5MB/s කියන එකයි. ඒ කියන්නේ තත්පරයකදී මෙගාබයිට් 5ක් ඩවුන්ලෝඩ් වෙනවා කියන එක
     
    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    මේක මෙහෙම වෙන්න ඕනෙ මන් හිතන්නෙ.

    peak hours වල නම් නෝර්මල් 500-600KBps යනවා. සමහර දවස් වල රෑට නම් 800KBps - 1MBps වගේ එන අවස්ථාත් තියෙනවා.

    ඒ කියන්නෙ peak hours වල 4-4.8mbps රෑට 6.4-8mbps වගේ. [/QUOTE]

    ඔව් ඔව් බන්. මන් ඉතින් ඒක එච්චරම ලොකුවට දැම්මේ නෑ මොකද 500kbps කොහෙද බන් ලංකාවේ.
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    megabit per second and megabite per second තමයි සරලම තේරුම බන්.
    ඔය dialog slt වගේ අනිත් හැමෝම කියන 40mbps download වේගයක් දෙනවා කිව්වම ඒකෙන් අදහස් වෙන්නේ අපි මොකක් හරි file එකක් download කරද්දි තත්පරයකදී download වෙන speed එක 40mb නෙමෙයි බන්.
    (උදාහරනයක් හැටියට අපි IDM එකනේ ගොඩක් වෙලාවට download කරන්න භාවිතා කරන්නේ. අපි IDM එකෙන් ඔය file එකක් ඩවුන්ලෝඩ් කරනකොට ඒකේ speed එක පෙන්නන්නේ 500KBps හරි 800KBps වගේ. ඒ කියන්නේ තත්පරයකදී kilobite 500k ඩවුන්ලෝඩ් වෙනවා කියලා.

    40mb/s කියන්නේ දල වශයෙන් 5MB/s කියන එකයි. ඒ කියන්නේ තත්පරයකදී මෙගාබයිට් 5ක් ඩවුන්ලෝඩ් වෙනවා කියන එක

    :yes::yes::yes: ela ela...:yes:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ලංකාබෙල් එකට කියලා signal check කරගෙන ගන්න එපා. ලංකාබෙල් එකෙන්ම ගන්නවා නම් උබට connection fee එක 5000ක් දෙන්න වෙයි. පොඩ්ඩක් හොයලා බලපන් agentsla ඕන තරම් ඉන්නවා උන්ට කිව්වම උන් අවිල්ල signal චෙක් කරලා router එක දෙනවා 2000යි යන්නේ.
    ගානේ හැටියට පට්ට වටිනවා බිල් එක හරියට ගෙවනවා නම් තව 5gb මුන් අපිට දෙනවා. මට නම් router 2ක්ම තියෙනවා 55gb දෙකක්. ගන්නවා නම් 950ට දෙන 50gb eka ගන්න මොකද ඒක පස්සේ 55gb වෙන නිසා 1400ට තියෙන 70gb පාඩුයි.
    තියෙන එකම අවුල තමයි හරියට සිග්නල් නැතිකම. මම ඉන්නේ බොරලැස්ගමුව අපේ ගෙදර උඩ තට්ටුවේ එක කාමරයක් ඇතුලට තමයි සිග්නල් කටු 3ම තියෙන්නේ. පහල තට්ටුවට සිග්නල් බින්දුවක් වත් නෑ. මම ගානට බලල සෙට් කරගත්ත තැන නිසා අපේ ගෙදරම cover වෙනවා.
    peak hours වල නම් නෝර්මල් 500-600kbps යනවා. සමහර දවස් වල රෑට නම් 800kbps - 1mbps වගේ එන අවස්ථාත් තියෙනවා. හැබැයි තව පොඩි අව්ලක් තියෙනවා සමහර දවස් වලට සිග්නල් අවුල් යන වෙලාවලුත් තියෙනවා මුලු දවසෙම නෙමෙයි සමහර වෙලාවට. හයියෙන් වහිනකොට ඒ වගේ වෙලාවලත් සිග්නල් අවුල් යනවා.
    මම නම් දැන් අවුරුද්දකට වැඩි කාලයක් තිස්සේ පාවිච්චි කරනවා මේක මාරු කරන්න නම් හිතෙන්නේ නෑ.
    සිග්නල් චෙක් කරලා අඩුමගානේ stable කටු දෙකක් පෙන්නනවා නම් මොකක් හරි download කරලත් බලලා තීරනයකට එන්න

    Agent කෙනෙක් කොහොමද බන් සෙට් කර ගන්නෙ...

    මේකෙ හැටියට නම් අපේ ගෙදරට 100m විතර දුරින් කණුවක් තියනවා. :cool::cool:

    ඔව් බන් අපෙත්... :D:cool:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,367
    19,490
    113
    Colombo
    megabit per second and megabite per second තමයි සරලම තේරුම බන්.
    ඔය dialog slt වගේ අනිත් හැමෝම කියන 40mbps download වේගයක් දෙනවා කිව්වම ඒකෙන් අදහස් වෙන්නේ අපි මොකක් හරි file එකක් download කරද්දි තත්පරයකදී download වෙන speed එක 40mb නෙමෙයි බන්.
    (උදාහරනයක් හැටියට අපි IDM එකනේ ගොඩක් වෙලාවට download කරන්න භාවිතා කරන්නේ. අපි IDM එකෙන් ඔය file එකක් ඩවුන්ලෝඩ් කරනකොට ඒකේ speed එක පෙන්නන්නේ 500KBps හරි 800KBps වගේ. ඒ කියන්නේ තත්පරයකදී kilobite 500k ඩවුන්ලෝඩ් වෙනවා කියලා.

    40mb/s කියන්නේ දල වශයෙන් 5MB/s කියන එකයි. ඒ කියන්නේ තත්පරයකදී මෙගාබයිට් 5ක් ඩවුන්ලෝඩ් වෙනවා කියන එක
    :yes::yes:
    ස්පීඩ් එක කියන්නෙ තත්පරේට බිට් කීයද කියලා එක කියන්නෙ සිම්පල් b වලින්
    1bps, 1Kbps, 1Mbps, 1Gbps

    ඩවුන්ලෝඩ් වෙන ප්‍රමානෙ කියන්නෙ බයිට් වලින් එක කියන්නෙ කැපිටල් B වලින්
    1B, 1KB, 1MB, 1GB වගේ

    සමහර එවුන් ස්පීඩ් එකත් තත්පරේට බයිට් වලින් කියනවා ඒ උනාට ඒක හරි විදියක් නෙමෙයි ස්ටෑන්ඩඩ් එක තමයි ස්පීඩ් එක බිට් වලින් කියන එක සහ ෆයිල් සයිස් එක බයිට් වලින් කියන එක

    (බිට් වලින් තියන ස්පීඩ් එක 8න් බෙදලා බයිට් වලට කන්වර්ට්කරගන්න පුලුවන් සහ බයිට් වලින් තියන ස්පීඩ් එක 8න් වැඩි කරලා බිට් වලට කන්වර්ට් කරගන්න පුලුවන් මොකද 8bit = 1Byte)
     
    Last edited:

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,359
    14,189
    113
    147.png
    me package dan dennadda?
     
    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    Agent කෙනෙක් කොහොමද බන් සෙට් කර ගන්නෙ...

    2000ta kohenda bn ganna thiyenne

    එලකිරි එකේම කෙනෙකුත් ඒ දවස් වල connections දුන්නා 2000ට මම නම් උගෙන් නෙමෙයි ගත්තේ මගේ routers දෙක. මගේ යාලුවෙක්ට නම් මන් අරන් දුන්නා ඌට කියලා උ හොදට වැඩේ කරලා දුන්නා මගේ යාලුවට. දැන් නම් මන් ගාව ඒ contacts මුකුත් නෑ පොඩ්ඩක් search පාරක් දාලා බලන්න.
     
    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    :yes::yes:
    ස්පීඩ් එක කියන්නෙ තත්පරේට බිට් කීයද කියලා එක කියන්නෙ සිම්පල් b වලින්
    1bps, 1Kbps, 1Mbps, 1Gbps

    ඩවුන්ලෝඩ් වෙන ප්‍රමානෙ කියන්නෙ බයිට් වලින් එක කියන්නෙ කැපිටල් B වලින්
    1B, 1KB, 1MB, 1GB වගේ

    සමහර එවුන් ස්පීඩ් එකත් තත්පරේට බයිට් වලින් කියනවා ඒ උනාට ඒක හරි විදියක් නෙමෙයි ස්ටෑන්ඩඩ් එක තමයි ස්පීඩ් එක බිට් වලින් කියන එක සහ ෆයිල් සයිස් එක බයිට් වලින් කියන එක

    (බිට් වලින් තියන ස්පීඩ් එක 8න් බෙදලා බයිට් වලට කන්වර්ට්කරගන්න පුලුවන් සහ බයිට් වලින් තියන ස්පීඩ් එක 8න් වැඩි කරලා බිට් වලට කන්වර්ට් කරගන්න පුලුවන් මොකද 8bit = 1Byte)

    :yes::yes:
    ඔව් ඒක හරි බන් standard එක වෙන්නේ අන්න ඒ විදියට තමයි. ඒත් අපි ගොඩක් වෙලාවට බලන්නේ අපිට අවශය file එක කොච්චර වෙලාවකින් ඩවුන් කරගන්න පුලුවන්ද කියලානේ. 1gb file එක මෙච්චර වෙලාවකින් ඩවුන් වෙනවද තව කොච්චරක් වෙලාවක් යාවිද ඒ වගේ කතානේ. ඉතින් download ස්පීඩ් එක file එකේ size එකෙන් කිව්වම ගොඩක් ලේසියි. මම නම් කැමති එහෙම.
     
    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,547
    973
    113
    31
    Colombo
    Agent කෙනෙක් කොහොමද බන් සෙට් කර ගන්නෙ...

    එලකිරි එකේම කෙනෙකුත් ඒ දවස් වල connections දුන්නා 2000ට මම නම් උගෙන් නෙමෙයි ගත්තේ මගේ routers දෙක. මගේ යාලුවෙක්ට නම් මන් අරන් දුන්නා ඌට කියලා උ හොදට වැඩේ කරලා දුන්නා මගේ යාලුවට. දැන් නම් මන් ගාව ඒ contacts මුකුත් නෑ පොඩ්ඩක් search පාරක් දාලා බලන්න.

    http://www.elakiri.com/forum/showthread.php?t=1735126

    me thiyenne eeka. Dan e offer eka iwarai lu.
     
    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    http://www.elakiri.com/forum/showthread.php?t=1735126&highlight=Lankabell+routers

    මෙන්න මූ තමයි ඒ දවස් වල දුන්නේ. මගේ යාලුවෙක්ට අරන් දුන්නෙත් මූට කියලා. මම නම් දැකලවත් නෑ දන්නෙත් නෑ. දැන් ඉන්නවද දන්නෙත් නෑ. කෝල් කරලා බලපන්
     
    dilans

    Well-known member
  • Jul 21, 2007
    2,137
    1,211
    113
    home

    Ugawa dn naha luh bn
     
    dilans

    Well-known member
  • Jul 21, 2007
    2,137
    1,211
    113
    home
    ලංකාබෙල් එකට කියලා signal check කරගෙන ගන්න එපා. ලංකාබෙල් එකෙන්ම ගන්නවා නම් උබට connection fee එක 5000ක් දෙන්න වෙයි. පොඩ්ඩක් හොයලා බලපන් agentsla ඕන තරම් ඉන්නවා උන්ට කිව්වම උන් අවිල්ල signal චෙක් කරලා router එක දෙනවා 2000යි යන්නේ.
    ගානේ හැටියට පට්ට වටිනවා බිල් එක හරියට ගෙවනවා නම් තව 5gb මුන් අපිට දෙනවා. මට නම් router 2ක්ම තියෙනවා 55gb දෙකක්. ගන්නවා නම් 950ට දෙන 50gb eka ගන්න මොකද ඒක පස්සේ 55gb වෙන නිසා 1400ට තියෙන 70gb පාඩුයි.
    තියෙන එකම අවුල තමයි හරියට සිග්නල් නැතිකම. මම ඉන්නේ බොරලැස්ගමුව අපේ ගෙදර උඩ තට්ටුවේ එක කාමරයක් ඇතුලට තමයි සිග්නල් කටු 3ම තියෙන්නේ. පහල තට්ටුවට සිග්නල් බින්දුවක් වත් නෑ. මම ගානට බලල සෙට් කරගත්ත තැන නිසා අපේ ගෙදරම cover වෙනවා.
    peak hours වල නම් නෝර්මල් 500-600kbps යනවා. සමහර දවස් වල රෑට නම් 800kbps - 1mbps වගේ එන අවස්ථාත් තියෙනවා. හැබැයි තව පොඩි අව්ලක් තියෙනවා සමහර දවස් වලට සිග්නල් අවුල් යන වෙලාවලුත් තියෙනවා මුලු දවසෙම නෙමෙයි සමහර වෙලාවට. හයියෙන් වහිනකොට ඒ වගේ වෙලාවලත් සිග්නල් අවුල් යනවා.
    මම නම් දැන් අවුරුද්දකට වැඩි කාලයක් තිස්සේ පාවිච්චි කරනවා මේක මාරු කරන්න නම් හිතෙන්නේ නෑ.
    සිග්නල් චෙක් කරලා අඩුමගානේ stable කටු දෙකක් පෙන්නනවා නම් මොකක් හරි download කරලත් බලලා තීරනයකට එන්න

    4Mbps athida bn skype video call ehema ganna?