සයිටම් වෙනුවෙන් කඩේ යන අයට...
වෛද්‍ය සභාව කියා සිටින්නේ;
1. සයිටම් ආයතනය පොදු ලිඛිත සහ සායනික පරීක්ෂනය වෙනුවෙන් ඉල්ලීමක් වෛද්‍ය සභාවෙන් කර නැත
2. ERPM සඳහාද ඉහත තත්වයම වේ.
3. ඉහත කරුණ උසාවිය හමුවේ ඇති නිසා දැනට ඒ ගැන මතයක් දක්වා නැති බව.
මහත්වරුනි, දැන් ඉතින් බොරු ගිල ගනිපියවු.