සයිටම් වෙනුවෙන් කඩේ යන අයට...

Jun 23, 2016
1,044
136
0
Maharagama
සයිටම් වෙනුවෙන් කඩේ යන අයට...

වෛද්ය සභාව කියා සිටින්නේ;
1. සයිටම් ආයතනය පොදු ලිඛිත සහ සායනික පරීක්ෂනය වෙනුවෙන් ඉල්ලීමක් වෛද්ය සභාවෙන් කර නැත

2. ERPM සඳහාද ඉහත තත්වයම වේ.

3. ඉහත කරුණ උසාවිය හමුවේ ඇති නිසා දැනට ඒ ගැන මතයක් දක්වා නැති බව.

මහත්වරුනි, දැන් ඉතින් බොරු ගිල ගනිපියවු. :rofl::rofl::rofl:

19390876_10155652373402573_1057583725749360456_o.jpg

19388503_10155652373852573_4695169036234427126_o.jpg
 
Checkout

Banned
Jun 13, 2017
44
5
0
COMMON MCQ විතරක් මොකටද බන්? AL කියල විභාගයක් තිබ්බනේ හැම අකුරක්ම හැමෝටම common :D:D:D එකෙන් fail වෙලා වැඩ බැරි දාසල COMMON MCQ ඉල්ලනවා :D:D:D
 
malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    අන්න ඒකට තමා සටන් කරන්න ඔනේ. නෑතිව සයිටම් වහපිය වහපිය කියල නේමේ. සයිටම් එකෙන් එන එවුන් අනිවා ඈක්ට් 16 ලියන්න ඔනේ. ඒච්චරයි.

    ඒ වගේම ලන්කාවේ චෑනලින් ගාස්තු අඩු කරන්න ඔනේ. ඒවාටත් ප්‍රමිතියක් ගේන්න ඔනේ.

    ඒ වගේම ඕනේ නම් රජයේ රෝහල් වලට රජයේ විශ්ව විදයාල වලින් පිටවන ඩොකාලා විතරක් ගන්න ඔනේ. එතකොට දුප්පත් මිනිස්සුන්ට අවුලක් නෑ. සල්ලි කාරයෝ විතරක් සයිටම් කට්ටියගෙන් බෙහෙත් ගනී.
    ඊලගට වෑදගත්ම දේ නොසෑලකිල්ල නිසා මනුස්සයන්ට ඩොකාලා අතින් වරදක් වුනොත් නිසි පරීකශන පවත්වලා දඩුවම් දෙන ආයතනයක් හදන්න ඔනේ. දෑන් ලන්කාවේ ඩොකාලගේ වරදින් අමාරුවේ වෑටෙන මිනිස්සුන්ට කිසිම සාදාරනයක් ලෑබෙන්නේ නෑ
     
    superman1

    Well-known member
  • Apr 16, 2008
    1,101
    316
    83

    Okun gen 80%, 90% act 16 liyanna kamathi nae ban!! "ape putha doctor" , "ape duwa doctor" model eke thama wadi hariyak!!! 2011 A/L walin meh ithihaase kawadaawath novichcha widihata BIO best results lamai haluna medicine walin... owa kohoma unaada man danne nae unta tak gaala appachchi schol dunna SAITM eke... dan oke inne hama gon haal paaruwama wahanne oya ahinsaka lamai tika.. "ANEH MEH BALANNA HONDA RESULTS ARAN MEDICINE YANNE BARI WELA, SAITM NOTHIBBA NAM MEH LAMAI PAW" oka thamai common recording eka unge :D:D:D
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,781
    21,095
    113
    adala nene
    අන්න ඒකට තමා සටන් කරන්න ඔනේ. නෑතිව සයිටම් වහපිය වහපිය කියල නේමේ. සයිටම් එකෙන් එන එවුන් අනිවා ඈක්ට් 16 ලියන්න ඔනේ. ඒච්චරයි.

    ඒ වගේම ලන්කාවේ චෑනලින් ගාස්තු අඩු කරන්න ඔනේ. ඒවාටත් ප්‍රමිතියක් ගේන්න ඔනේ.

    ඒ වගේම ඕනේ නම් රජයේ රෝහල් වලට රජයේ විශ්ව විදයාල වලින් පිටවන ඩොකාලා විතරක් ගන්න ඔනේ. එතකොට දුප්පත් මිනිස්සුන්ට අවුලක් නෑ. සල්ලි කාරයෝ විතරක් සයිටම් කට්ටියගෙන් බෙහෙත් ගනී.
    ඊලගට වෑදගත්ම දේ නොසෑලකිල්ල නිසා මනුස්සයන්ට ඩොකාලා අතින් වරදක් වුනොත් නිසි පරීකශන පවත්වලා දඩුවම් දෙන ආයතනයක් හදන්න ඔනේ. දෑන් ලන්කාවේ ඩොකාලගේ වරදින් අමාරුවේ වෑටෙන මිනිස්සුන්ට කිසිම සාදාරනයක් ලෑබෙන්නේ නෑ
    well said :cool::cool::yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අන්න ඒකට තමා සටන් කරන්න ඔනේ. නෑතිව සයිටම් වහපිය වහපිය කියල නේමේ. සයිටම් එකෙන් එන එවුන් අනිවා ඈක්ට් 16 ලියන්න ඔනේ. ඒච්චරයි.

    ඒ වගේම ලන්කාවේ

    සයිටම් එකේ උන් act 16 ලියන්ඩ කැමති නැ..උන් කැමති උනානම් මේ ප්‍රශ්න වලින් බාගෙට බාගයක් නැ..ඉස්සල්ලා තේරුම් අරන් කතා කරපන්කො..

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    සයිටම් එකේ උන් act 16 ලියන්ඩ කැමති නැ..උන් කැමති උනානම් මේ ප්‍රශ්න වලින් බාගෙට බාගයක් නැ..ඉස්සල්ලා තේරුම් අරන් කතා කරපන්කො..

    ආන්න ඒකට විරුද්දව සටන් කලා නම් හෑමෝගෙම සහය ලෑබෙනව. ඒත් සටන් කරන්නේ වහන්න. ඒකට සහයෝගය ලෑබෙන්නේ නෑ. ආණ්ඩුව ඒක දෑනගෙන තමා ඔය විබාගේ ලියන්න ඔනේ කියල දෑම්මේ. අන්න ඒක වහාම ක්‍රියාත්මක කරන්න කියල බල කලා නම් හරි. එතකොට වෑඩ බෑරි එවුන් ෆේල්. හොද එවුන් ගොඩ.

    අනිවා ඈක්ට් 16 නොලියා එන්න මුන් ට්‍රයි කරයි. ඒකට විරුද්දව වෙන එකේ කිසිම අසාධාරනයක් නෑ
     
    ඒක තමයි අපි මේ සටන සාධාරනයො කියන්නෙ..act 16 ලියාගන්ඩ බැරිනම් උන් දොස්තරල වෙන්නෙ නැනෙ..අනික ආණ්ඩුවත් කොහෙවත් act 16 අනිවාර්යයි කියල ගැසට් කරල නැ..අර කානු කටා රාජිත්ය කටින් කියුව කියල ඒක නිතිගත වෙන්නෙ නැනෙ... ඒව දිනාගන්ඩ තමා මේ සටන් කරන්නෙ..ගැසට් එක ගැහුවනම් මේ අවුල් වලින් බාගෙට බාගයක් නැ..කොහෙද නෙවිලගෙ සල්ලි වලට පාන්ඩුව නැමෙනවනෙ..තමන්ටම වෙඩි තියාගෙනත් අඩුම ගානෙ ඇරස්වත් කරාද නැනෙ..
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    සයිටම් එකේ උන් act 16 ලියන්ඩ කැමති නැ..උන් කැමති උනානම් මේ ප්‍රශ්න වලින් බාගෙට බාගයක් නැ..ඉස්සල්ලා තේරුම් අරන් කතා කරපන්කො..

    මාත් කියන්නේ ඕක ලියන්න ඕනි නෑ.රජයේ වි.වි වෛද්‍ය සිසුන් ලියන අවසන් විභාගයම ලිවුවනම් හරි.
     
    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    ආන්න ඒකට විරුද්දව සටන් කලා නම් හෑමෝගෙම සහය ලෑබෙනව. ඒත් සටන් කරන්නේ වහන්න. ඒකට සහයෝගය ලෑබෙන්නේ නෑ. ආණ්ඩුව ඒක දෑනගෙන තමා ඔය විබාගේ ලියන්න ඔනේ කියල දෑම්මේ. අන්න ඒක වහාම ක්‍රියාත්මක කරන්න කියල බල කලා නම් හරි. එතකොට වෑඩ බෑරි එවුන් ෆේල්. හොද එවුන් ගොඩ.

    අනිවා ඈක්ට් 16 නොලියා එන්න මුන් ට්‍රයි කරයි. ඒකට විරුද්දව වෙන එකේ කිසිම අසාධාරනයක් නෑ

    මම ඔබට කලිනුත් ඔය ගැන තේරුම් කරා,
    එකක් තමයි ACT 16 කියන්නේ SLMC recognition එකක් තියෙන පිට රට වෛද්‍ය විද්යාල වල සිසුන්ට ලියන්න දෙන එකක්.
    ඉතින් ඒක ඉල්ලන්න කලින් SLMC recognition ගන්න ඕන. එකට ඒ කියන දේවල් කරන්න ඕන. නමුත් ඒවා කලාද ? නැහැ නේ. ඉතින් ඒවා නොකළ එකට ඔබ තුමාලා කෑ ගැහුවද? නැහැ නේ?
    දැන් මෙතන ලොකු ප්‍රශ්නයක් තියෙනවා, අවම සුදුසු කමක් වත් නැතුව සිසුන් බඳවා ගත්ත එකට. එකට ඔබ තුමාලා එරෙහි වුනාද? නැහැ නේ?
    වැඩිය ඕන නැහැ. මේ ලඟදි, රජයෙන් සිසුන් බඳවා ගන්න එපා කියල තියෙද්දී සිසුන් බඳවා ගන්නවා news වලටත් පෙන්නුවා. එතකොට රජය කියන දේවල් වලට එරෙහිව, දැනටමත් මාෆියා එකක් වගේ වැඩ කරන මේ ආයතනයට ඔබ තුමා එරෙහි වුනාද? නැහැ නේ?
    ඒ මදිවට 4th batch එකේ parents ලම කියනවා, විබාගය වංචනිකයි කියල. එතකොට කලින් 3 ගැන කවර කතා ද? ඒ වැරදි දේවල් වලට ඔබ තුමා එරෙහි වුනාද? නැහැ නේ?

    එතකොට ඔබ තුමාලා මේ දේවල් වලට එරෙහි නොවෙද්දී, එරෙහි නොවෙන කට්ටියක් හිටිය. ඒ කට්ටිය නොහ්හිටිය නම්, මේ වෙනකොට මේ වංචනික ආයතනයෙන් බිහි වෙච්ච උපදිදාරින් කියන අය බෙහෙත් දෙනවා නේද?
    එතකොට ඒ ගැන මොකද කියන්නේ?
     
    Last edited:
    • Like
    Reactions: dath kimbula

    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    මාත් කියන්නේ ඕක ලියන්න ඕනි නෑ.රජයේ වි.වි වෛද්‍ය සිසුන් ලියන අවසන් විභාගයම ලිවුවනම් හරි.

    එතකොට 2nd MBBS, 3rd MBBS part 1 & 2, clinical exams? practical exams? ඒවා ගැන මොකද කියන්නේ? (ඊට අමතරව A\L )