මාත් කියන්නේ ඕක ලියන්න ඕනි නෑ.රජයේ වි.වි වෛද්‍ය සිසුන් ලියන අවසන් විභාගයම ලිවුවනම් හරි.

වෘක්කවේදය පිළිබදව විශේෂඥ වෛද්‍ය රංග මිගාර වීරක්කොඩි මහතාණන් වෛද්‍ය සභාව වෙත යැවූ ලිපිය සහ එයට පිළිතුරු ලිපිය දකින ඔනෑම කෙනෙකුට සයිටම් ආයතනය විසින් කරන ලද සහ කරගෙන යන මහා බොරුව පෙනේ.
එස්ජීතිළිණ සහෝදරයා මෙහි දක්වා ඇති ලෙසට ඇක්ට්16 විභාගය හෝ ඊපීආර්එම් විභාගයට මුහුණ දීමට නම් සයිටම් වෛදය සභාවේ නිර්ණායන අනුව සිය සිසුන්ට අවශ්‍ය සායනික පුහුණුව ලබා දිය යුතුය. මුලදී නිෂ්නි ගොරොද් විශ්ව විද්‍යාලයේ සායනික පුහුණුව පිළිබදව බොරු ප්‍රචාරයක් ලෙන ගොස් එය බොරුවත් බව එම විශ්ව විද්‍යාලය දැණුම් දුන් විටදීවත් ඔවුන්-සයිටමය- ඒ ප්‍රශ්ණය නිරරාකරණය කර ගන්නා තෙක් හෝ සිසුන් ගැනීම නැවැත් විය යුතුව තිබුණි.
ප්‍රශ්න සයිටමය වෛදය සභාවේ නිර්ණායක වලට පිටුපා හුදෙක් දේශපාලන බලය සහ හිතවත්කම් භාවිතා කොට හොර පාරෙන් වෛදය වරුන් නිෂ්පාදනය කිරීමට ගන්නා හිරිකිත උත්සාහයයි.
ප.ලි.
විශේෂඥ වෛද්‍ය රංග මිගාර වීරක්කොඩි එළකිරියේ පැරණි සාමාජිකයෙකු වන අතර, ඉතාම ප්‍රකට බ්ලොග්කරුවෙකු ද වේ.

මම ඔබට කලිනුත් ඔය ගැන තේරුම් කරා,
එකක් තමයි ACT 16 කියන්නේ SLMC recognition එකක් තියෙන පිට රට වෛද්‍ය විද්‍යාල වල සිසුන්ට ලියන්න දෙන එකක්.
ඉතින් ඒක ඉල්ලන්න කලින් SLMC recognition ගන්න ඕන. එකට ඒ කියන දේවල් කරන්න ඕන. නමුත් ඒවා කලාද ? නැහැ නේ. ඉතින් ඒවා නොකළ එකට ඔබ තුමාලා කෑ ගැහුවද? නැහැ නේ?
දැන් මෙතන ලොකු ප්‍රශ්නයක් තියෙනවා, අවම සුදුසු කමක් වත් නැතුව සිසුන් බඳවා ගත්ත එකට. එකට ඔබ තුමාලා එරෙහි වුනාද? නැහැ නේ?
වැඩිය ඕන නැහැ. මේ ලඟදි, රජයෙන් සිසුන් බඳවා ගන්න එපා කියල තියෙද්දී සිසුන් බඳවා ගන්නවා news වලටත් පෙන්නුවා. එතකොට රජය කියන දේවල් වලට එරෙහිව, දැනටමත් මාෆියා එකක් වගේ වැඩ කරන මේ ආයතනයට ඔබ තුමා එරෙහි වුනාද? නැහැ නේ?
ඒ මදිවට 4th batch එකේ parents ළමා කියනවා, විබාගය වංචනිකයි කියල. එතකොට කලින් 3 ගැන කවර කතා ද? ඒ වැරදි දේවල් වලට ඔබ තුමා එරෙහි වුනාද? නැහැ නේ?
එතකොට ඔබ තුමාලා මේ දේවල් වලට එරෙහි නොවෙද්දී, එරෙහි නොවෙන කට්ටියක් හිටිය. ඒ කට්ටිය නොහ්හිටිය නම්, මේ වෙනකොට මේ වංචනික ආයතනයෙන් බිහි වෙච්ච උපදිදාරින් කියන අය බෙහෙත් දෙනවා නේද?
එතකොට ඒ ගැන මොකද කියන්නේ?

දැන් එතකොට ඔබතුමා කියන්නෙ මොකද්ද?
ඒ කාලෙ එරෙහි නොවීම නිසා (ඇත්තනම් ඒ කාලෙත් එරෙහි උනා, ඒත් පාලක රජයේ දේශහිතෛශීභාවය හා මහින්ද රටට කල සේවය නිසා විශ්ව විද්‍යාල සිසුන්ටවත්/වෛද්‍යවරුන්ටවත් එක හිතකින් ඒ වගේ උද්ගෝශණයක් සාර්ථකව කරගන්න බැරි උනා)
මේ රජය යටටේ මේ විදිහට ඔය ප්‍රශ්නෙ උඩුදුවන්නෙ මේ ආණ්ඩුවේ ප්‍රතිපත්තියක් නැති බව නිසා...[/B]![]()
දැන් මගෙන් දැන ගන්න ඕන මොකක්ද? ප්රශ්නය පැහැදිලි නැහැ
එහෙම කියල දැනුත් මොකුත් නොකර ඉන්න කියලද කියන්නෙ?මම ඇහුවෙ මචන්, උබ හිතන විදිහට ඒ කාලෙ මෙයාල මොකුත් කරේ නෑනෙ?එහෙම කියල දැනුත් මොකුත් නොකර ඉන්න කියලද කියන්නෙ?
මම ඔබට කලිනුත් ඔය ගැන තේරුම් කරා,
එකක් තමයි ACT 16 කියන්නේ SLMC recognition එකක් තියෙන පිට රට වෛද්‍ය විද්‍යාල වල සිසුන්ට ලියන්න දෙන එකක්.
ඉතින් ඒක ඉල්ලන්න කලින් SLMC recognition ගන්න ඕන. එකට ඒ කියන දේවල් කරන්න ඕන. නමුත් ඒවා කලාද ? නැහැ නේ. ඉතින් ඒවා නොකළ එකට ඔබ තුමාලා කෑ ගැහුවද? නැහැ නේ?
දැන් මෙතන ලොකු ප්‍රශ්නයක් තියෙනවා, අවම සුදුසු කමක් වත් නැතුව සිසුන් බඳවා ගත්ත එකට. එකට ඔබ තුමාලා එරෙහි වුනාද? නැහැ නේ?
වැඩිය ඕන නැහැ. මේ ලඟදි, රජයෙන් සිසුන් බඳවා ගන්න එපා කියල තියෙද්දී සිසුන් බඳවා ගන්නවා news වලටත් පෙන්නුවා. එතකොට රජය කියන දේවල් වලට එරෙහිව, දැනටමත් මාෆියා එකක් වගේ වැඩ කරන මේ ආයතනයට ඔබ තුමා එරෙහි වුනාද? නැහැ නේ?
ඒ මදිවට 4th batch එකේ parents ලම කියනවා, විබාගය වංචනිකයි කියල. එතකොට කලින් 3 ගැන කවර කතා ද? ඒ වැරදි දේවල් වලට ඔබ තුමා එරෙහි වුනාද? නැහැ නේ?
එතකොට ඔබ තුමාලා මේ දේවල් වලට එරෙහි නොවෙද්දී, එරෙහි නොවෙන කට්ටියක් හිටිය. ඒ කට්ටිය නොහ්හිටිය නම්, මේ වෙනකොට මේ වංචනික ආයතනයෙන් බිහි වෙච්ච උපදිදාරින් කියන අය බෙහෙත් දෙනවා නේද?
එතකොට ඒ ගැන මොකද කියන්නේ?
එතකොට 2nd MBBS, 3rd MBBS part 1 & 2, clinical exams? practical exams? ඒවා ගැන මොකද කියන්නේ? (ඊට අමතරව A\L )

සරලවම කියන්න තියෙන්නේ මෙච්චරයි. සයිටම් වහන්න බෑ. ප්රමිතිකරණය කල යුතුයි.

එතකොට 2nd MBBS, 3rd MBBS part 1 & 2, clinical exams? practical exams? ඒවා ගැන මොකද කියන්නේ? (ඊට අමතරව A\L )
true. The bitter truth is that there are 8000 medical students in state universities while there are 6000 medical students in foreign universities.අන්න ඒකට තමා සටන් කරන්න ඔනේ. නෑතිව සයිටම් වහපිය වහපිය කියල නේමේ. සයිටම් එකෙන් එන එවුන් අනිවා ඈක්ට් 16 ලියන්න ඔනේ. ඒච්චරයි.
ඒ වගේම ලන්කාවේ චෑනලින් ගාස්තු අඩු කරන්න ඔනේ. ඒවාටත් ප්‍රමිතියක් ගේන්න ඔනේ.
ඒ වගේම ඕනේ නම් රජයේ රෝහල් වලට රජයේ විශ්ව විදයාල වලින් පිටවන ඩොකාලා විතරක් ගන්න ඔනේ. එතකොට දුප්පත් මිනිස්සුන්ට අවුලක් නෑ. සල්ලි කාරයෝ විතරක් සයිටම් කට්ටියගෙන් බෙහෙත් ගනී.
ඊලගට වෑදගත්ම දේ නොසෑලකිල්ල නිසා මනුස්සයන්ට ඩොකාලා අතින් වරදක් වුනොත් නිසි පරීකශන පවත්වලා දඩුවම් දෙන ආයතනයක් හදන්න ඔනේ. දෑන් ලන්කාවේ ඩොකාලගේ වරදින් අමාරුවේ වෑටෙන මිනිස්සුන්ට කිසිම සාදාරනයක් ලෑබෙන්නේ නෑ
සයිටම් එකේ උන් act 16 ලියන්ඩ කැමති නැ..උන් කැමති උනානම් මේ ප්‍රශ්න වලින් බාගෙට බාගයක් නැ..ඉස්සල්ලා තේරුම් අරන් කතා කරපන්කො..