සයිටම් වෙනුවෙන් කඩේ යන අයට...

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    අන්න ඒකට තමා සටන් කරන්න ඔනේ. නෑතිව සයිටම් වහපිය වහපිය කියල නේමේ. සයිටම් එකෙන් එන එවුන් අනිවා ඈක්ට් 16 ලියන්න ඔනේ. ඒච්චරයි.

    ඒ වගේම ලන්කාවේ චෑනලින් ගාස්තු අඩු කරන්න ඔනේ. ඒවාටත් ප්‍රමිතියක් ගේන්න ඔනේ.

    ඒ වගේම ඕනේ නම් රජයේ රෝහල් වලට රජයේ විශ්ව විදයාල වලින් පිටවන ඩොකාලා විතරක් ගන්න ඔනේ. එතකොට දුප්පත් මිනිස්සුන්ට අවුලක් නෑ. සල්ලි කාරයෝ විතරක් සයිටම් කට්ටියගෙන් බෙහෙත් ගනී.
    ඊලගට වෑදගත්ම දේ නොසෑලකිල්ල නිසා මනුස්සයන්ට ඩොකාලා අතින් වරදක් වුනොත් නිසි පරීකශන පවත්වලා දඩුවම් දෙන ආයතනයක් හදන්න ඔනේ. දෑන් ලන්කාවේ ඩොකාලගේ වරදින් අමාරුවේ වෑටෙන මිනිස්සුන්ට කිසිම සාදාරනයක් ලෑබෙන්නේ නෑ

    අනිවාර්යෙන් එහෙම තමයි කෙරෙන්න ඕන, එත් මුන් හදන්නෙ කනෙන් රිංගල දොස්තර කියන ලේබල් එක ගහ ගන්න.

    ඕක පටන්ගත්ත කාලෙ තිබිල තියෙන්නෙ අවසාන අවුරුද්ද රුසියානු විශ්වවිද්‍යාලය පුහුණුව දීල ලංකාවට ඇවිත් ඈක්ට් 16 කරල දොස්තරල වෙන්න. දැන් හදන්නෙ ඒ මොකුත් නැතුව ශේප් එකේ ලේබල් එක ගහගන්න. සමාජෙ තත්වෙ පෙන්නන්න මිසක් ලෙඩ්ඩුන්ට බෙහෙත් දෙන්න නෙවෙයි. රජයටත් ඉතින් කළගුණ සළකන්න වෙලාතියනව,
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx

    උන්ට රජයේ රෝහල් වල වෑඩ කරන්න නොදී හිටියම හරි බන්. කොහොම වුනත් ප්‍රමිතිකරනය නොකර නම් හරි යන්නේ නෑ. ආණ්ඩුවෙන් ඕකේ ප්‍රමිතිය ගෑසට් කලා නම් හරි. තාම තියෙන්නේ කට වචනේ විතරනේ. ඒ කියපු ටික ගෑසට් කලා නම් හරි
     
    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle

    mokakda kata wachanaya, SLMC eke official letters ati kiyawala balanna..
    obatumata meka kiyanna kiyanna kale nasti karana ekat aparade.

    puluwan nam eke wena waradi, weradi dewal kiyala kata arala kiyanna. hamatissema gov. uni students lage nati weradi hoyanne natuwa.
     
    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    වෑල් වටාරම් වෑඩක් නෑ සරලවම කියන්න තියෙන්නේ මෙච්චරයි. සයිටම් වහන්න බෑ. ප්‍රමිතිකරණය කල යුතුයි. ලන්කාව ගල් යුගයට යන්න ඔනේ නෑනේ. තවත් පවුද්ගලික ආයතන ඈතිකල යුතුයි රජයේ නියාමනය යටතේ. බදවා ගෑනීමේ අවම සුදුසුකම් වගේ දේවල් අනිවාර්යය කල යුතුයි. මුදල් ලබාගෙන රජයේ රෝහල් වල සායනික පුහුනුව ලබා දෙන්න ඔනේ. ප්‍රමිතිගත කල හෑකි ආයතන ඈයි අපි වහන්න හදන්නේ.
    බෙහෙත් දෙන එක ගෑන නම් වෑඩිය කතා කරන්න එපා. මොකද ලන්කාවේ රජයේ විශ්ව විද්යාල වලින් ආපු සමහරු දෙන බෙහෙත් ගෑනත් specialist ලා කියන දේ ඈහුවම මුන්ට නඩු දාන්නේ නෑත්තේ ඈයි කියල හිතෙනව
    SAITM වහන්න නෙවේ නේ අපි කියන්නේ, රජයට පවර ගන්න. හරි නම් මේ කරපු වංචා වලට නිත්‍යානුකුල පියවර ගන්න ඕන. හැබැයි කරන්නේ මොකක්ද පාඩු ලබන හොස්පිටල් එක විතරක් රජයට පවර ගන්නවා.
    western රටවල් වල පවා තියෙන්නේ non profitable විදියට. හැබැයි මේ රට පට්ට දියුණු නිසා, නෙවිල් ට ලාබ ලබන විදියට තමයි තියෙන්න ඕන. ලාබ ලබන්න ඕන නිසා නෙ මෙච්චර අක්‍රමිකතා වෙන්නෙත්.
    ඔන්න අඩුම ගානේ , හරියට faculty එක හදල පිළිවෙලක් කරලා ඉවර වෙලා වත් නම් තව කමක් නෑ. ළමයින් බදවාගෙන උගන්නන ගමන් පුළු පුළුවන් විදියට තමයි අඩු පාඩු වලින් පුළුවන් ඒවා විතරක් හදන්නේ. එක වෙන්න ඇති ඔබ තුමා මේ කියන ගල් යුගයෙන් ඉදිරියට යෑම.
    අනික ඔච්චර superb නම් ඇයි රජයේ රස්සාම ඉල්ලන්නේ..
    තාමත් මේ බොරු වල එරිච්ච මිනිස්සු ඉන්නවා නේ.
    පුළුවන් නම් පිලි ගන්න ඔබතුමාලා තාම හරියට විරුද්ද නැහැ කියල මේ වෙන අක්‍රමිකතා වලට.
    විරුද්ද නොවීමත් එක්තරා ආකාරයකට සහයෝගය දීමක් තමයි.
     
    න්කාවේ හරියට කෙරෙන්නේ නෑති දේවල් වලට විරුද්ද වෙනව නම් මොන තරම් දේවල් තියෙනවද විරුද්ද වෙන්න. මම සයිටම් එක රජයට පවර ගන්නවට විරුද්දයි. හෑබෑයි එහෙම කියල සයිටම් එකේ තියෙන වෑරදි වහන්න මට කිසිම අවශයතාවයක් නෑ. මට තේරුම් ගන්න බෑරි ඈයි මේක රජයට පවර ගන්න කියන්නේ ඒක නියාමනය කරන්න කියන්නේ නෑතිව. පවුද්ගලික විදයාලයක් තියෙන එකේ වෑරෑද්ද මොකක්ද?
     
    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    න්කාවේ හරියට කෙරෙන්නේ නෑති දේවල් වලට විරුද්ද වෙනව නම් මොන තරම් දේවල් තියෙනවද විරුද්ද වෙන්න. මම සයිටම් එක රජයට පවර ගන්නවට විරුද්දයි. හෑබෑයි එහෙම කියල සයිටම් එකේ තියෙන වෑරදි වහන්න මට කිසිම අවශයතාවයක් නෑ. මට තේරුම් ගන්න බෑරි ඈයි මේක රජයට පවර ගන්න කියන්නේ ඒක නියාමනය කරන්න කියන්නේ නෑතිව. පවුද්ගලික විදයාලයක් තියෙන එකේ වෑරෑද්ද මොකක්ද?

    මම පෞද්ගලික විද්‍යාලයකට අකමැති කියල කිව්වද? නැහැ නේ. මම SLIIT එකට විරුද්ද නැහැ.

    රජයක් කියන දේ සතපහකට ගණන් නොගන්න, උන් නියාමනය කරන්නේ කොහොමද?
    හොර පාරෙන් doc කෙනෙක් කරන්න හදන මේ ආයතනය වංචාවක් නේ කරන්නේ.

    එකයි, මේ දිගටම කියන්නේ, මේ වගේ ආයතන තියෙන්න ඕන non profitable විදයට, ඔය දියුණු රටවල තියෙන්නේ එහෙමයි.
    අනික බලන්න, දියණු රටවලත් free education වෙනුවෙන් fight කරනවා. සමහර රටවල දැනටමත් free දෙනවා. (denmark/ ස්වීඩන්) එතකොට ඒ ය අයි එහෙම ඉල්ලන්නේ කියලත් කියන්න කෝ මට

    ONLINE_News_FightTheFees_HongenNar_FEATURED-1.jpg
     
    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    න්කාවේ හරියට කෙරෙන්නේ නෑති දේවල් වලට විරුද්ද වෙනව නම් මොන තරම් දේවල් තියෙනවද විරුද්ද වෙන්න. මම සයිටම් එක රජයට පවර ගන්නවට විරුද්දයි. හෑබෑයි එහෙම කියල සයිටම් එකේ තියෙන වෑරදි වහන්න මට කිසිම අවශයතාවයක් නෑ. මට තේරුම් ගන්න බෑරි ඈයි මේක රජයට පවර ගන්න කියන්නේ ඒක නියාමනය කරන්න කියන්නේ නෑතිව. පවුද්ගලික විදයාලයක් තියෙන එකේ වෑරෑද්ද මොකක්ද?

    හරියට හරි, එත් කව්රුවත් විරුද්ද නැහැ. විරුද්ද එවුන් ටික දෙනාටත් සලකන්නේ මහා criminals ල වගේ. ඉතින් රටක් හැදෙයි ද?

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    නිදහස් සවුක්කියක් තියෙනව බාගෙට. වෑඩිපුර තියෙන්නේ ප්‍රයිවට් බෙහෙත් කඩ. හා නෑද්ද
     
    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    නිදහස් සවුක්කියක් තියෙනව බාගෙට. වෑඩිපුර තියෙන්නේ ප්‍රයිවට් බෙහෙත් කඩ. හා නෑද්ද

    අයි පුතා track මාරු කරන්නේ? :D:D

    ඔයාට නිදහස් සෞක්‍යයෙන් කරගන්න බැරි වුන දේ මුලින්ම කියන්න කෝ..
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඈයි පුතා ඒ ට්‍රෑක් එක අවුල්ද?

    :P

    මට නිදහස් සවුක්කියෙන් කරගන්න බෑරි දේයක් නෑ. පවුලේ හුගක් එවුන් දොස්තරල. හෑබෑයි රජයේ රෝහලට යන්න අවස්තාවක් ලගදි ලෑබුනේ නෑ මොකද ප්‍රයිවට් සරනන් ගච්චාමි හින්දා. ඉන්සුරන්ස් තියෙනවනේ බන්. ඒ හින්දා ඉතින් ප්‍රයිවට් තමා. ඒත් ලොකු කේස් එකක් ආවොත් රජයේ යන්න හිතන් ඉන්නේ. මොකද පවුලේ ඉන්න කට්ටියගේ උපදේස් හින්දා. උන් ලග ඉන්නවනේ. ඒ හින්දා රජයේ, ප්‍රයිවට් කියල වෙනසක් නෑ කාමර පහසුකම් හෑර.
     
    ඉතින් ඇයි private යන්නේ ? එන්නකෝ GOV.
    අනික "නිදහස් සවුක්කියක් තියෙනව බාගෙට." හැබැයි "මට නිදහස් සවුක්කියෙන් කරගන්න බෑරි දේයක් නෑ" ලු.
    දැක්ක නේ STF එකේ ලොක්ක ට MI එකක් ආවම හිටියෙත් NHSL doc ලම තමයි. නැතුව නෙවිල් ගේ සුපිරි කියන ඉස්පිරිතාලේ නම් නෙවේ.
    track මාරු කලට කමක් නෑ, හැබැයි, පටන් ගනිපු track වලට උත්තරත් දීල... :D:D නැත්නම් වැරැද්ද පිලි ගන්න කොන්දක් නැ වගේ නේ?
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මම පෑහෑදිලි කලානේ මම ඈයි ප්‍රයිවට් යන්නේ කියල. පහසුකම් හින්දයි, ඉන්සුරන්ස් හින්දයි.

    SLIIT එකෙත් medical college එකක් පටන් ගන්න යන්නේ. ඒක හොද ආරන්චියක් නේ.
    මගේ තර්කේ තාම එහෙමමයි. ඈයි ඕක වහන්නේ හරි රජයට පවර ගන්නේ හරි නෑතිව නියාමනය කරන්නේ නෑත්තේ.
    දෑන් ඔයා කියනව උන් ආණ්ඩුවේන් කියන දේ අහන්නේ නෑහෑ කියල. එහෙනම් ඉතින් ආණ්ඩුවට ඕක පවර ගන්නවත් වහන්නවත් උන් ඉඩ දෙන එකක් නෑනේ. උන් එච්චර බලවත් නම්.
    ලන්කාවට Private medical college ක් අවශාය්යි කියන මතයේ තමා මම ඉන්නේ.
     
    මම ඇහුවනේ කලිනුත්, රජයෙන් ළමයි ගන්න එපා කිව්වම නවත්තුවද?