Podi Silva - පොඩි සිල්වා;21837907 said:ටෞකන්ඩ ඒ මොකෝ
Hacking tutorials දාලාද කොයිද..

Podi Silva - පොඩි සිල්වා;21837907 said:ටෞකන්ඩ ඒ මොකෝ

වලතරයාගෙ වචන සෙට් එකම තියන එකෙක් හිටිය ඔකේ
Ayeth ahala. Ethakota mekath CID eken wahala dayi.Podi Silva - පොඩි සිල්වා;21837962 said:එහෙනම් යකෝ මේකේ දානව ඒව![]()

එකේ Counter Strike 1.6 Gamming Server එක ගහපු අය වත් නැද්ද?
ෆෝරම් එකද
මාත් ඊ කාලේ ජොයින් වෙන්න හැදුවා
කොහෙද ඩොටේ ඉන්න එකෙකට rs 1000 ක් ගෙවන්නලු
යකෝ ඊ කාලේ අපිට rs 1000 ක් කියන්නේ දන් කාලේ 25000 වගේ
මුන්ගේ හිතේ සල්ලි ගස් වලින් කඩනවා කියලා
ඇරත් මොන ලබ්බ්කටද සල්ලි දීල ජොයින් වෙන්නේ
තිබ්බෙත් නෙට් එකෙන් උන් උස්සන රෙද්දවල් එතන දාලනේ![]()

දැන් කුප්ප්පිය කියලා එකක් තියෙනවා එකේ සල්ලි දීලා Reg වෙන්න ඕනේ. එකේ මොනවා හරි විකුනනව්න්ම් ගෙදර Address හිටන් දීලා Reg වෙන්න ඕනේ කියලා කියන්නේ,. පකේ forum එව්වා.

![]()
ado third eye![]()