මරැසිරා

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,097
    12,645
    113
    38
    ෆෝරම් එකද
    මාත් ඊ කාලේ ජොයින් වෙන්න හැදුවා
    කොහෙද ඩොටේ ඉන්න එකෙකට rs 1000 ක් ගෙවන්නලු
    යකෝ ඊ කාලේ අපිට rs 1000 ක් කියන්නේ දන් කාලේ 25000 වගේ
    මුන්ගේ හිතේ සල්ලි ගස් වලින් කඩනවා කියලා
    ඇරත් මොන ලබ්බ්කටද සල්ලි දීල ජොයින් වෙන්නේ
    තිබ්බෙත් නෙට් එකෙන් උන් උස්සන රෙද්දවල් එතන දාලනේ :confused::confused:

    දැන් කුප්ප්පිය කියලා එකක් තියෙනවා එකේ සල්ලි දීලා Reg වෙන්න ඕනේ. එකේ මොනවා හරි විකුනනව්න්ම් ගෙදර Address හිටන් දීලා Reg වෙන්න ඕනේ කියලා කියන්නේ,. පකේ forum එව්වා.
     
    rRASHENTHA

    Well-known member
  • Aug 31, 2007
    1,651
    316
    83
    Earth

    :no::no:
    රෙජිස්ටර් වෙන්න සල්ලි ගත්තේ නැ බන්. ඕන ඔකෙක්ට රේජ්. වෙන්න පුළුවන් .
    2012 තමා
    VIP මෙම්බර් ෂිප් කියලා එකක් තිබ්බා එකටනම් රුපියල් 1000 ක් ගත්තා..
    vip ගත්තේ අදුරන උන්මයි උදවුවක් වශයෙන්.
    මොකද සයිට් එකෙන් සතයක්වත් උහ් හම්බ කලේ නැ.
    අතින් වියදම් කරගෙන සයිට් එක කලේ...
     
    rRASHENTHA

    Well-known member
  • Aug 31, 2007
    1,651
    316
    83
    Earth
    Mamath hitiya

    3007lmx.gif

    ado ubada me ??
     
    MonsteR_X

    Well-known member
  • Jun 2, 2017
    973
    175
    63
    cyber/ .s
    දැන් කුප්ප්පිය කියලා එකක් තියෙනවා එකේ සල්ලි දීලා Reg වෙන්න ඕනේ. එකේ මොනවා හරි විකුනනව්න්ම් ගෙදර Address හිටන් දීලා Reg වෙන්න ඕනේ කියලා කියන්නේ,. පකේ forum එව්වා.

    sirawatama ow bn.. redde forum...owa close karanne na ne..:angry: