නැකත් සීන් දන්නේ නෑ බන්
මමනන් දන්න කියන කිසි බාස් කෙනෙක් මගේ වැඩ වලට ගාව ගන්නේ නෑ. විශේෂයෙන් ගමේ බාස්ලා. හේතු ගොඩක් තියෙනවා, එකක් උන් පන්ඩිතයි, අලුත් දෙයක් කරන්න කම්මැලි, බයයි, අලුත් ඒවා දන්නෙත් නෑ, හිතන්නෙම පරණ විදිහට විතරයි. අනික උබව දන්නවනම් උබව නටවන්න හදයි උන්ගේ ලේසියට. කියයි අරක හොදයි මීට වඩා, plan එකේ මෙහෙම තිබ්බට හරිනම් මෙහෙමයි කරන්නේ කියල බොරු කියයි.
5ක්? වැඩි වැඩි
අනිත් එක ඊරිසියාව,
ඔය දේවල් හින්දා තමා අපේ ගෙදරට මෙහෙම වුනේ


හැම බාස්ම එහෙම නැතිව ඇති අප්පච්චිත් හෙවිල්ලක් බැලිල්ලක් නැතිව හිටපු හින්දා තමා අනිකා,
අපිට හම්බෙච්ච අත්දැකීම් වල හැටියට අදුරන උන්, ගමේ උන්නම් ඕනම නෑ


හැබැයි හැම කෙනාම එහෙම නැතිව ඇති, අපිට හම්බෙච්ච හැම එකාමනම් එහෙමයි, පුන්චිලාගෙ ගෙදර හදද්දිත් එහෙමයි








