Lahiru Weerasekara arrested

Mewan_Rose

Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    මට පුදුම කෙල්ලො කොල්ලෝ කොච්චර ගුටි කෑවත් ඉස්සරහින්ම යන ලහිරු ඇඳුමේ මඩ පොඩ්ඩක් වත් ගාගන්න‍ෙ නැතුව නළුවා වගේ ඇවිල්ලා media වලට කතා කරන්න‍ෙ කොහොමද
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,631
    4,485
    113
    මටත් පුදුම ඒක තමයි...
    රාජ්‍ය දේපල සම්බන්ධව නීතිය ගැන දන්නව නම් කවුරුත් ඔය වගේ මෝඩ වැඩක් කරන්නේ නෑ.... :lol:

    SAITM kiyanbe mae gov acid test 1ka..balamu GMOA
    Kochara kal alan iddida kiyala
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,579
    113
    මට පුදුම කෙල්ලො කොල්ලෝ කොච්චර ගුටි කෑවත් ඉස්සරහින්ම යන ලහිරු ඇඳුමේ මඩ පොඩ්ඩක් වත් ගාගන්න‍ෙ නැතුව නළුවා වගේ ඇවිල්ලා media වලට කතා කරන්න‍ෙ කොහොමද

    ඒව එච්චර ලොකුදේවල් නෙවෙයි.. අර තෙවරප්පෙරුමල මඩා නාගෙන මිනී උස්සනකොට, සමහර ලොක්කො මැදපු කමිසෙ ඇඳල පෑන ගහල මුඛවාඩම් දාගෙන කෑම බෙදනව බලන්න යනව වගේ සාමන්‍ය දේවල්
     
    Jonnie_Walker

    Well-known member
  • Apr 29, 2014
    6,541
    361
    83
    Cocaine Country
    19274861_537573133033437_5730832974677959725_n.jpg
     
    adis_ababa

    Active member
  • May 12, 2017
    136
    35
    28
    melbourne
    අරගලයකින් වත් මේ රටේ වෙනසක් උනේ නැත්නම් වැලේ වැල් නැතිවෙනවා පුතී. ශිෂ්‍ය අරගල වලින්ම දිනපු දේවලින් පිහිට අරන් ඒවාට ගරහන කාලකන්නිත් ඉන්නවනේ බොලව්. එකක් මතක තියාගනියව් මේ රටේ පොඩි උන්ට අඩු කුලෙන් එලියට එන්න තිබ්බ එකම අවස්තාව නිදහස් අධ්‍යාපනය කියන එක.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,668
    113
    තොණ්ඩුලන්තය
    අරගලයකින් වත් මේ රටේ වෙනසක් උනේ නැත්නම් වැලේ වැල් නැතිවෙනවා පුතී. ශිෂ්‍ය අරගල වලින්ම දිනපු දේවලින් පිහිට අරන් ඒවාට ගරහන කාලකන්නිත් ඉන්නවනේ බොලව්. එකක් මතක තියාගනියව් මේ රටේ පොඩි උන්ට අඩු කුලෙන් එලියට එන්න තිබ්බ එකම අවස්තාව නිදහස් අධ්‍යාපනය කියන එක.

    නිදහස් අධ්‍යාපනය රැුක ගැනීම කියන්නේ තනියෙන් කැම්පස් කොල්ලොන්ට කරන්න පුලුවන් දෙයක් නෙවෙයි බං... ඒකට රට තුළ ජන මතයක් ඇති කරන්න ඕන... එක එකාගේ වුවමනාවට තරුණ එවුන්ගේ ජවය මහ පාරට දක්කනවා කියන්නේ අරගලයක් නෙවෙයි, කූඩුවෙන් බල්ලෝ එළියට දාල උසි උසි කියනවා එකයි...
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,699
    20,986
    113
    adala nene
    තවත් තරුණ අසහනයක් ලග ලග එනවා වගේ 72/73, 88/89 :dull:

    මම හිතන්නේ GMOA එක තව ටිකක් ස්ට‍්‍රයික් එක තද කරයි.
    මේ වෙලාවේ ඩෙංගු කේස් එකත් එක්ක ගොඩක් දරුණු විදියට යයි.
    සයිටම් හින්ද ආණ්ඩුවටත් ගෙදර යන්න වෙයිද?
    :yes::yes::yes:
     
    channaq4

    Well-known member
  • Jun 30, 2008
    3,318
    1,049
    113
    නොදනි(Unknown)
    මම හිතන්නේ GMOA එක තව ටිකක් ස්ට‍්‍රයික් එක තද කරයි.
    මේ වෙලාවේ ඩෙංගු කේස් එකත් එක්ක ගොඩක් දරුණු විදියට යයි.
    සයිටම් හින්ද ආණ්ඩුවටත් ගෙදර යන්න වෙයිද?

    lokange lamai inna kan sitam ekata mukuth keranne na
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,872
    20,027
    113
    Panadura
    අරගලයක් කියන්නේ බහුතර ජනතාව තමන්ගේ පැත්තට නම්මගෙන ජයග‍්‍රහණය කරන්න ඕන දෙයක්.... මෙතන වෙන්නේ ජනතාවගේ සල්ලිවලින් ඉගෙන ගෙන, ජනතාව නඩත්තු කරන දේපල විනාශ කරල, හොස්පිට්ල්වල අසරණ ලෙඞ්ඩු දඩමීමා කරගෙන, මහමහ ජනතාවගේ කාලේ විනාශ කරල ජනතාව කළකිරවන වැඩක්.... ගම්වල දුක් මහන්සියෙන් වේල නොකා අමාරුවෙන් කැම්පස් යවල හෙටවත් ජීවිතෙට ඉර පායයි කියල හිතපු අහිංසක දෙමාපියන්ට දැන් පේන්නේ තරු.....

    :yes: :yes: :yes:
     
    Oct 19, 2011
    6
    1
    0
    :yes::yes::yes:
    "පහත් තැනින් යයි ගලා ජලේ...වේගයෙන්..."
    "පහාත් තැනින් යයි ගලා ජලේ..."
    කියන්නෙ ඕවට තමයි, අර මහබැංකු කේස් එකට එකෙක්වත් කට උත්තරේකට ගත්තද...?කෝ අර අච්චර ගසාකාපු මහින්ද ගත්තද හිරේට...
    අර රාජගිරියෙදි සිල් බිඳගන්න ගිහින් එන ගමන් කොල්ලෙක් හප්පල අබ්බගාතකලා කෝ.... ඇතඩංගු...

    ඔය ලහිරු කියන එකා මටත් දිරවන්නෙ නැහැ ඒත්, කාටත් සාධාරණය ඉස්ඨ වෙන්න ඕන... මේ ලිච්චවී පාලනය යටතේ...
     
    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    මම හිතන්නේ GMOA එක තව ටිකක් ස්ට‍්‍රයික් එක තද කරයි.
    මේ වෙලාවේ ඩෙංගු කේස් එකත් එක්ක ගොඩක් දරුණු විදියට යයි.
    සයිටම් හින්ද ආණ්ඩුවටත් ගෙදර යන්න වෙයිද?
    hqdefault.jpg