මටත් පුදුම ඒක තමයි...
රාජ්‍ය දේපල සම්බන්ධව නීතිය ගැන දන්නව නම් කවුරුත් ඔය වගේ මෝඩ වැඩක් කරන්නේ නෑ....![]()
මට පුදුම කෙල්ලො කොල්ලෝ කොච්චර ගුටි කෑවත් ඉස්සරහින්ම යන ලහිරු ඇඳුමේ මඩ පොඩ්ඩක් වත් ගාගන්නෙ නැතුව නළුවා වගේ ඇවිල්ලා media වලට කතා කරන්නෙ කොහොමද
SAITM kiyanbe mae gov acid test 1ka..balamu GMOA
Kochara kal alan iddida kiyala
අරගලයකින් වත් මේ රටේ වෙනසක් උනේ නැත්නම් වැලේ වැල් නැතිවෙනවා පුතී. ශිෂ්‍ය අරගල වලින්ම දිනපු දේවලින් පිහිට අරන් ඒවාට ගරහන කාලකන්නිත් ඉන්නවනේ බොලව්. එකක් මතක තියාගනියව් මේ රටේ පොඩි උන්ට අඩු කුලෙන් එලියට එන්න තිබ්බ එකම අවස්තාව නිදහස් අධ්‍යාපනය කියන එක.
තවත් තරුණ අසහනයක් ලග ලග එනවා වගේ 72/73, 88/89![]()
මම හිතන්නේ GMOA එක තව ටිකක් ස්ට‍්‍රයික් එක තද කරයි.
මේ වෙලාවේ ඩෙංගු කේස් එකත් එක්ක ගොඩක් දරුණු විදියට යයි.
සයිටම් හින්ද ආණ්ඩුවටත් ගෙදර යන්න වෙයිද?



මම හිතන්නේ GMOA එක තව ටිකක් ස්ට‍්‍රයික් එක තද කරයි.
මේ වෙලාවේ ඩෙංගු කේස් එකත් එක්ක ගොඩක් දරුණු විදියට යයි.
සයිටම් හින්ද ආණ්ඩුවටත් ගෙදර යන්න වෙයිද?
අරගලයක් කියන්නේ බහුතර ජනතාව තමන්ගේ පැත්තට නම්මගෙන ජයග‍්‍රහණය කරන්න ඕන දෙයක්.... මෙතන වෙන්නේ ජනතාවගේ සල්ලිවලින් ඉගෙන ගෙන, ජනතාව නඩත්තු කරන දේපල විනාශ කරල, හොස්පිට්ල්වල අසරණ ලෙඞ්ඩු දඩමීමා කරගෙන, මහමහ ජනතාවගේ කාලේ විනාශ කරල ජනතාව කළකිරවන වැඩක්.... ගම්වල දුක් මහන්සියෙන් වේල නොකා අමාරුවෙන් කැම්පස් යවල හෙටවත් ජීවිතෙට ඉර පායයි කියල හිතපු අහිංසක දෙමාපියන්ට දැන් පේන්නේ තරු.....



"පහත් තැනින් යයි ගලා ජලේ...වේගයෙන්..."
"පහාත් තැනින් යයි ගලා ජලේ..."
කියන්නෙ ඕවට තමයි, අර මහබැංකු කේස් එකට එකෙක්වත් කට උත්තරේකට ගත්තද...?කෝ අර අච්චර ගසාකාපු මහින්ද ගත්තද හිරේට...
අර රාජගිරියෙදි සිල් බිඳගන්න ගිහින් එන ගමන් කොල්ලෙක් හප්පල අබ්බගාතකලා කෝ.... ඇතඩංගු...
ඔය ලහිරු කියන එකා මටත් දිරවන්නෙ නැහැ ඒත්, කාටත් සාධාරණය ඉස්ඨ වෙන්න ඕන... මේ ලිච්චවී පාලනය යටතේ...
hoda wade okata. muge akka neda SLITT giye?



මම හිතන්නේ GMOA එක තව ටිකක් ස්ට‍්‍රයික් එක තද කරයි.
මේ වෙලාවේ ඩෙංගු කේස් එකත් එක්ක ගොඩක් දරුණු විදියට යයි.
සයිටම් හින්ද ආණ්ඩුවටත් ගෙදර යන්න වෙයිද?