වාහන හින්ද කාපු කටු ...3

ChamaraGL

Well-known member
  • Oct 1, 2013
    8,613
    3,337
    113
    hithena hithena welawata eka eka ewa gannawa.. passe one wela hoyanakota ewa hotyaganna ba.. sunday me fuses tika hewwa hewwa na eye hambuna lol

    420635216870810511-account_id=5.jpg

    3851186412422453599-account_id=5.jpg

    mage adaraneeya wenna biridia ithin me wage ewa karanna dassaya.. he he..

    3459118584340390399-account_id=5.jpg

    eyage wall decorations :)

    7118299880996915459-account_id=5.jpg

    7876535450151249530-account_id=5.jpg

    5518330694727403144-account_id=5.jpg
    Mata ekak thegi karapanko
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    CV සෙට් එක යන්තම් හයිකරල ඉවර කලා. :yes: පුලුවන් විදියට ලියක දාන්නම්කෝ කටුවක් වත් නැති එකේ.:rolleyes:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,440
    2
    53,935
    113
    hithena hithena welawata eka eka ewa gannawa.. passe one wela hoyanakota ewa hotyaganna ba.. sunday me fuses tika hewwa hewwa na eye hambuna lol

    mage adaraneeya wenna biridia ithin me wage ewa karanna dassaya.. he he..

    eyage wall decorations :)

    අපි පට්ටයි කිව්වා කියහන් :yes:

    Honda wenna birindak innawa ne :)

    :no: Nissan birindak :yes:
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    hithena hithena welawata eka eka ewa gannawa.. passe one wela hoyanakota ewa hotyaganna ba.. sunday me fuses tika hewwa hewwa na eye hambuna lol

    3851186412422453599-account_id=5.jpg

    අඩෝ.. මේ Wire tap connectors කොහෙන්ද ගත්තේ... නුවර නම් නෑ... ඊයේ පෙරේද piggyback එකක් ගහන්න ඕව හොයලම එපා උනා...
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    අඩෝ.. මේ Wire tap connectors කොහෙන්ද ගත්තේ... නුවර නම් නෑ... ඊයේ පෙරේද piggyback එකක් ගහන්න ඕව හොයලම එපා උනා...

    ebay eke ban.. math me genat tiyan inne eka eka ewa set katanna unama wires kapanna kemati neti nisa..

    hithena hithen welawata eka eka ewa gannawa ebay eken.. cable tie 500ka witara bundle ekak genawa.. dena 50k wat na eka ekkenage wahan wala ta free dala deela..

    alligator clips tiyena wires 20k tibba den 5i tiyenne.. wire connectors tibba 100k witara den 10k wath na eka ekkenage wahana wala setup set karala..

    badu genawa wisik karanawa dana then mataka na :rolleyes:

    ube wede iwarada... clips oneda?

    menna me fuse ekath ekka ena fuse bord eke wire kapanne nethuwa extra lines ganna set ekakuth genawa den ekai tiyenne

    7996178112381999105-account_id_5.jpg
     
    Last edited:

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    ebay eke ban.. math me genat tiyan inne eka eka ewa set katanna unama wires kapanna kemati neti nisa..

    Ebay සරණයි තමා එහෙනම්... මන් හිතුව මෙහෙන් ගත්තුවා කියල.. මන් ගෙනල්ල තිය ගත්තු ඒවා ඔක්කොම ඉවරයි... ඕකේ T කනෙක්ටර් එනවා.. ඒවා තමා වැඩිපුර පාවිච්චි වෙන්නේ..

    Heat Shrink Tubes, Wire Tap connectors, Waterproof connectors,blaa blaaa ගෙදර ගෙනත් තිය ගන්න ඕනි ඉතින් වාහනයක් තියෙනවා නම්...

    s-l1600.jpg

    s-l1600.jpg
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    Ebay සරණයි තමා එහෙනම්... මන් හිතුව මෙහෙන් ගත්තුවා කියල.. මන් ගෙනල්ල තිය ගත්තු ඒවා ඔක්කොම ඉවරයි... ඕකේ T කනෙක්ටර් එනවා.. ඒවා තමා වැඩිපුර පාවිච්චි වෙන්නේ..

    Heat Shrink Tubes, Wire Tap connectors, Waterproof connectors,blaa blaaa ගෙදර ගෙනත් තිය ගන්න ඕනි ඉතින් වාහනයක් තියෙනවා නම්...

    s-l1600.jpg

    s-l1600.jpg

    math genawa genat dana then mathaka na.. ekko game unta pinata denawa.. :yes:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    CV සෙට් එක යන්තම් හයිකරල ඉවර කලා. :yes: පුලුවන් විදියට ලියක දාන්නම්කෝ කටුවක් වත් නැති එකේ.:rolleyes:

    :) ලියන්න මල්ලි.
    මාත් අර එදා කියපු රේඩියේටර් කට්ට බාගෙට ලියලා ඉතුරු බාගේ ලියාගන්න වෙලා නැතුව ඉන්නේ. අගෝස්තු 1 වෙනකන් ඉතිං දවසට පැය 6 ක් නිදාගන්නෙත් බොහොම අමාරුවෙන් ටයිම් මැනේජ් කරලා.
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,142
    113
    harindugamlath:21844220 said:
    CV සෙට් එක යන්තම් හයිකරල ඉවර කලා. :yes: පුලුවන් විදියට ලියක දාන්නම්කෝ කටුවක් වත් නැති එකේ.:rolleyes:

    නියමයි දාන්න දාන්න.දැන් කොහොමද වාහනේ
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,440
    2
    53,935
    113
    Engine Cover එක ආයේ හයි කරන්න කියල බැලුවෙ ඇන හතර කොහේ දාලද කියල මතක නෑ :dull: