30 denage ekata nam innawalu
sadeera samarawickrama
malinda pushpakumra
dennath innwa wage ahuna
Politicians mehema involve wenna honda neh

30 denage ekata nam innawalu
sadeera samarawickrama
malinda pushpakumra
dennath innwa wage ahuna

AFG , ZIM , IRE full members la unata un ekka kawuruth match dagana na nea![]()

30 denage ekata nam innawalu
sadeera samarawickrama
malinda pushpakumra
dennath innwa wage ahuna


fb ඔය ලිස්ට් එකම තිබ්බා බං. අසිත ෆනෑන්ඩෝ හිටියා ෆාස් බෝලර්, මාලිංගයත් හිටියා, වනිදු හසරංගත් හිටියා. බැට්ස්මන් කියලා චන්දිමාල් පොන්නයා සහ ධනංජය පොන්නයා හිටියා.![]()


එයි බං ඔය තුනට ගැලපෙන උඹට අමතක වෙච්ච රට. සිරි ලංකාව. අපි ඉන්නේ බං මැච් දාගන්න.![]()





fb ඔය ලිස්ට් එකම තිබ්බා බං. අසිත ෆනෑන්ඩෝ හිටියා ෆාස් බෝලර්, මාලිංගයත් හිටියා, වනිදු හසරංගත් හිටියා. බැට්ස්මන් කියලා චන්දිමාල් පොන්නයා සහ ධනංජය පොන්නයා හිටියා.![]()

ලොවෙත් ඒත් ගහන එකක් නෑ බං.chandi bandi ZIM ekka 50k gahuwama ubalata niyawei![]()

සිම්බාබ්වේ එකටවත් රංගන හේරත් එළියේ තිබ්බොත් හොඳා අලුත් එකෙක්ට තැන දීල

Sathi 2ta withara passe thamayi baluwe. Ekayi.uba parana post hoyagena enne kohomada![]()

උබව තමා දාන්ඩ වෙන්නෙ![]()
සිම්බාබ්වේ එකටවත් රංගන හේරත් එළියේ තිබ්බොත් හොඳා අලුත් එකෙක්ට තැන දීල


අත කරකෝල බෝලෙ කෙසේ වෙතත් ......අපිටත් පුළුවන් අත කරකවල බෝලේ දාන්ඩ![]()
ඇයි අර මලින්ද පුෂ්පකුමාර කියල එකෙක් ඉන්නෙ උට චාන්ස් එකක් දුන්නෙම නෑ නෙ. ෆස්ට් ක්ලාස් විකට් 558 ක් තියෙනව පොරට.


ගෙරෙව්වට ඉතින් අපේ උන් ඉන්නේ අද ඔතන. නික් පොතාස් නැහ්ස්නල් කෝච් කරපු එකෙන්ම හිතපන්කෝ ඉතින් අපේ උන්ගේ තරම.![]()
school cricket develop karanna issara year ekakata koti 3 k wage wen karanawa lu ath me awurude ekata wen karala thiyanne kotiyak l
anna e wage wada un karanne danSLC eka dan karanne cost cut karana wada unta cricket develop karanna uwamanawak naschool cricket develop karanna issara year ekakata koti 3 k wage wen karanawa lu ath me awurude ekata wen karala thiyanne kotiyak l
anna e wage wada un karanne dan


පිස්සුද යකෝ. විනින්ග් ස්පිරිට් එක ගන්න උන්ට තලන්න එපායෑ උඩ දාගෙන.![]()


අත කරකෝල බෝලෙ කෙසේ වෙතත් ......
ඇත්තට බන් අර අජන්ත මෙන්ඩිස්ට මක්කද බන් උනේ..![]()
අපෝ මෙලෝ වැඩක් නෑ බං මේ රටේ දැන්. 1996 වල්ර්ඩ් කප් එකයි සංගක්කාරගේ ස්ට්‍රේට් ඩ්‍රයිව් එකයි විතරයි තියෙන්නේ.![]()