|2017 ICC Champions Trophy | Discussion Thread |

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    30 denage ekata nam innawalu
    sadeera samarawickrama
    malinda pushpakumra
    dennath innwa wage ahuna

    fb ඔය ලිස්ට් එකම තිබ්බා බං. අසිත ෆනෑන්ඩෝ හිටියා ෆාස් බෝලර්, මාලිංගයත් හිටියා, වනිදු හසරංගත් හිටියා. බැට්ස්මන් කියලා චන්දිමාල් පොන්නයා සහ ධනංජය පොන්නයා හිටියා. :angry::angry:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    fb ඔය ලිස්ට් එකම තිබ්බා බං. අසිත ෆනෑන්ඩෝ හිටියා ෆාස් බෝලර්, මාලිංගයත් හිටියා, වනිදු හසරංගත් හිටියා. බැට්ස්මන් කියලා චන්දිමාල් පොන්නයා සහ ධනංජය පොන්නයා හිටියා. :angry::angry:

    :rofl::rofl:
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    fb ඔය ලිස්ට් එකම තිබ්බා බං. අසිත ෆනෑන්ඩෝ හිටියා ෆාස් බෝලර්, මාලිංගයත් හිටියා, වනිදු හසරංගත් හිටියා. බැට්ස්මන් කියලා චන්දිමාල් පොන්නයා සහ ධනංජය පොන්නයා හිටියා. :angry::angry:

    chandi bandi ZIM ekka 50k gahuwama ubalata niyawei :rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සිම්බාබ්වේ එකටවත් රංගන හේරත් එළියේ තිබ්බොත් හොඳා අලුත් එකෙක්ට තැන දීල

    උබව තමා දාන්ඩ වෙන්නෙ :P
     
    TheManFromNowhere

    Active member
  • Nov 24, 2015
    839
    35
    28
    In the middle of nowhere
    19396631_1728382270520368_4353402322216128848_n.jpg
    :rofl:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උබව තමා දාන්ඩ වෙන්නෙ :P
    අපිටත් පුළුවන් අත කරකවල බෝලේ දාන්ඩ :P

    ඇයි අර මලින්ද පුෂ්පකුමාර කියල එකෙක් ඉන්නෙ උට චාන්ස් එකක් දුන්නෙම නෑ නෙ. ෆස්ට් ක්ලාස් විකට් 558 ක් තියෙනව පොරට.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    සිම්බාබ්වේ එකටවත් රංගන හේරත් එළියේ තිබ්බොත් හොඳා අලුත් එකෙක්ට තැන දීල

    පිස්සුද යකෝ. විනින්ග් ස්පිරිට් එක ගන්න උන්ට තලන්න එපායෑ උඩ දාගෙන. :rofl::rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අපිටත් පුළුවන් අත කරකවල බෝලේ දාන්ඩ :P

    ඇයි අර මලින්ද පුෂ්පකුමාර කියල එකෙක් ඉන්නෙ උට චාන්ස් එකක් දුන්නෙම නෑ නෙ. ෆස්ට් ක්ලාස් විකට් 558 ක් තියෙනව පොරට.
    අත කරකෝල බෝලෙ කෙසේ වෙතත් ......:P
    ඇත්තට බන් අර අජන්ත මෙන්ඩිස්ට මක්කද බන් උනේ..:rolleyes:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ගෙරෙව්වට ඉතින් අපේ උන් ඉන්නේ අද ඔතන. නික් පොතාස් නැහ්ස්නල් කෝච් කරපු එකෙන්ම හිතපන්කෝ ඉතින් අපේ උන්ගේ තරම. :rofl::rofl:

    SLC eka dan karanne cost cut karana wada unta cricket develop karanna uwamanawak na :dull: school cricket develop karanna issara year ekakata koti 3 k wage wen karanawa lu ath me awurude ekata wen karala thiyanne kotiyak l:angry::angry: anna e wage wada un karanne dan
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    SLC eka dan karanne cost cut karana wada unta cricket develop karanna uwamanawak na :dull: school cricket develop karanna issara year ekakata koti 3 k wage wen karanawa lu ath me awurude ekata wen karala thiyanne kotiyak l:angry::angry: anna e wage wada un karanne dan

    අපෝ මෙලෝ වැඩක් නෑ බං මේ රටේ දැන්. 1996 වල්ර්ඩ් කප් එකයි සංගක්කාරගේ ස්ට්‍රේට් ඩ්‍රයිව් එකයි විතරයි තියෙන්නේ. :angry::angry:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පිස්සුද යකෝ. විනින්ග් ස්පිරිට් එක ගන්න උන්ට තලන්න එපායෑ උඩ දාගෙන. :rofl::rofl:
    දැන් නං විනින්ග් ස්පිරිට් ගන්න උඩදාගෙන තලන්න තවත් යකඩ දෙකක් ICC එකෙන් දීලනේ තියෙන්නෙ. :D

    බංගලියෝ වගේ සිම්බාබ්වේ කාරයොත් ගැහුවොත් කියල කෝකටත් රංගනවම දායි මම හිතන්නෙ :D

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අත කරකෝල බෝලෙ කෙසේ වෙතත් ......:P
    ඇත්තට බන් අර අජන්ත මෙන්ඩිස්ට මක්කද බන් උනේ..:rolleyes:
    ඌව හැලිලම ගියා නේද, ඌ මෙහෙ දේශීය තරග වලත් එච්චර විකට් ගන්නේ නැද්ද කොහෙද.