SINHALA MOVIES

rock pora

Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    දැන් තත්වය
    lI5x5y8.png

    Capture.png

    කවුද seed කරන්නේ..
    Capture.png

    මෙච්චර වෙලා seed කරේ ඇමරිකන් එකෙක්

    oka gnna epa oi sulaga enu pinisa film ekmai.
    :no:

    ow bn me e film eka.ara poster eke thiyena eka nemei :(
     
    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,416
    2,461
    113
    ඇල්ල

    re post ban
    කිරියේ ඉන්නවා නම් අනික් උන්ට සලක ගෙන ඉදන්පන්. මුළු ලංකාවට මේක දැම්මේ Thanos . දැන් උඹ මේක අප් කරලා දානව ලොකුවට.. නමක් හදා ගන්න බැ.. නමුත් බඩුවක් බදින්න පුළුවන්න උඹට වටේ ගිය... :P:yes::yes::yes:
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    re post ban
    කිරියේ ඉන්නවා නම් අනික් උන්ට සලක ගෙන ඉදන්පන්. මුළු ලංකාවට මේක දැම්මේ Thanos . දැන් උඹ මේක අප් කරලා දානව ලොකුවට.. නමක් හදා ගන්න බැ.. නමුත් බඩුවක් බදින්න පුළුවන්න උඹට වටේ ගිය... :P:yes::yes::yes:
    ඉතින් ආයෙ අප් කරන එක හොඳයි නෙ බන්
    ඔය ඌ නමත් එහෙමම තියලා තියෙන්නෙ :baffled:
     
    Dumbledore

    Well-known member
  • Oct 1, 2012
    2,354
    938
    113
    Godric's Hollow
    General
    Complete name : E:\sinhala movies\Sri Siddhartha Gautama 2013 [Full Movie].mp4
    Format : MPEG-4
    Codec ID : mp42 (isom/iso2/avc1)
    File size : 863 MiB
    Duration : 2 h 15 min
    Format : AVC
    Format/Info : Advanced Video Codec
    Format profile : Main@L4
    Format settings, CABAC : Yes
    Format settings, ReFrames : 4 frames
    Codec ID : avc1
    Codec ID/Info : Advanced Video Coding
    Duration : 2 h 15 min
    Bit rate : 740 kb/s
    Width : 720 pixels
    Height : 422 pixels

    මේකේ sounds අවුල්නේ බන්. බලන්න අමාරුයි. ගත්තු උන් කියපල්ලකෝ මොන player එකේද බැලුවේ කියල
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    සවුන්ඩ්ස් නම් ෆුල් අවුල් :(

    සිද්ධාර්ථ ගේ වොයිස් එක ෆුල් අවුල් -(මේ ෆිල්ම් එක හෝල් එකේ බලද්දීන්ම් සිද්ධාර්ථ චරිතයට voice එක හොදට ඩබ් කරලා තිබුනා වගේ මතකයි ) :oo:

    දැකපු ලොකුම අවුල තම 1:13:11 - 1:16:45 කොටසේ tum hi ho ගීතය පසුබිමින් වාදනය වීමයි :baffled:

    anyway
    Thanks For Sharing
    Rep+

    Chathurabuddi

    Active member
  • Feb 3, 2009
    131
    44
    28

    සවුන්ඩ්ස් නම් ෆුල් අවුල් :(

    සිද්ධාර්ථ ගේ වොයිස් එක ෆුල් අවුල් -(මේ ෆිල්ම් එක හෝල් එකේ බලද්දීන්ම් සිද්ධාර්ථ චරිතයට voice එක හොදට ඩබ් කරලා තිබුනා වගේ මතකයි ) :oo:

    දැකපු ලොකුම අවුල තම 1:13:11 - 1:16:45 කොටසේ tum hi ho ගීතය පසුබිමින් වාදනය වීමයි :baffled:

    anyway
    Thanks For Sharing
    Rep+

    [/CENTER]

    This is a work print. not an original copy. Dialogues are not dubbed. Original movie DVDs are not released yet.