එදා සෞඛ්‍ය අමාත්යන්සේට ආපු වෙලෙත් ඔක්කොමල්ල ඇතුලට දාල දොරවල් වහන්න තිබුනෙ, ආසාවනේ කැමති දවසක් ඉඳපල්ලා කියල. එකෙක්ට එලියට එන්න දෙන්න හොඳ නෑ සතියක් විතර යනකන්
dorawal? padipel wahapu yakada grill gates walata wela thibba dewal dakkada?
මම හිතන්නේ GMOA එක තව ටිකක් ස්ට‍්‍රයික් එක තද කරයි.
මේ වෙලාවේ ඩෙංගු කේස් එකත් එක්ක ගොඩක් දරුණු විදියට යයි.
සයිටම් හින්ද ආණ්ඩුවටත් ගෙදර යන්න වෙයිද?

විප්ලවයෝ ආයේ මික් සාදයක් නෑලු ඈ
රජයේ දේපොළහානි කරන සහ එම චෝදනාවට ලක්වූ බවට පොලිස් වාර්තාවල ලියැවී ඇති කිසිදු පුද්ගලයකු මින් ඉදිරියට රාජ්‍ය සේවයට බඳවා නොගැනීමට රජයේ අවධානය යොමුකර තිඛෙනවා.
මේ අනුව අදාළ චෝදනා ලැබූවන්ට ඉංජිනේරු/වෛද්‍ය/ පරිපාලන සේවයේ ඉහළ තනතුරු මෙන්ම රාජ්‍ය සේවයට සම්බන්ධවීමටද අවස්ථාව හිමිවන්නේ නැහැ.
රාජ්‍ය සේවයට බඳවා ගැනීමේ විභාග එම පුද්ගලයන් ඉතා ඉහළින් සමත් වුවද ඔවුන් රජයේ දේපොළවලට හානි කර ඇති බවට පොලිස් වාර්තා සටහන් ඇත්නම් ඔවුන් රාජ්‍ය සේවයට බඳවා ගැනීම තහනම් කිරීමයි සැලසුම වන්නේ.
සිසුන් ඇතුළු විවිධ කණ්ඩායම් පසුගිය දිනවල උද්ඝෝෂණ හා විරෝධතාවලට එක්වී රජයේ දේපොළවලට දැඩි හානි කිරීම හා කෝටි ගණන් වටිනා මහජන දේපළ විනාශ කිරීම රජය විසින් දැඩිව සැලකිල්ලට ගෙන තිඛෙනවා.
පරිපාලන සේවය සමත් වූවන් රාජ්‍ය සේවයට බඳවා ගැනීමේදී ඔවුන්ගේ අතීත ක්‍රියා පිළිබඳව පොලිස් වාර්තා කැඳවීමක් මෙයට පෙර ක්‍රියාත්මක වී තිබුණා.
එහෙත් පසුගිය දස වසරක පමණ කාලය තුළ එය නිසි පරිදි ක්‍රියාත්මකවී නැහැ.
මේ නීති යළිත් ක්‍රියාත්මක කිරීම තුළින් රජයේ සේවයට එක්වන්නන්ගෙන් ගෞරවාන්විත සේවාවක් ලබාගැනීමයි රජයේ අපේක්ෂාව වන්නේ.

ඇමතිගෙ ලිස්ට් එකට කට්ටිය ගන්න එක තවත් ලේසි කරගන්න හදන්නේ. මේවටත් උස අනුව තෝරගන්න පුලුවන්වෙයි 

![]()
GMOA සහ අන්තරේ/පෙරැට්ටොන්ගෙ චන්ද වලින් ආණ්ඩුවක් පෙරලන්න පුලුවන් ද බං? අපිත් ආණ්ඩුවට විරුද්ධයි. එත් මේ මෝඩ හැත්ත අරගල කරන්න ගිහිල්ල, ආණ්ඩුවට විරුද්ධව තිබුන රැල්ල නැති කරල දැම්ම. දැන් ගොඩක් එවුන් ආණ්ඩුව වර්ණනා කරනව, අරුන්ට නෙලපු නිසා. දැන් අර පොනිල් හිමින් සැරේ ETCA එකත් sign කරනව. තූ නොදකින් මෙහෙම එවුන් නෙ ඩොක්ටර්ස්ල වෙන්න ඉන්නෙ.![]()
End Is Near

ඌ උබලා වෙනුවෙන් හිරේ ගියේ.උබලගේ free අදයපනය වෙනුවෙන්
නිකන් බකට් කම්බි වගේ නැවිල තිබුන නේද
විප්ලවයෝ ආයේ මික් සාදයක් නෑලු ඈ
රජයේ දේපොළහානි කරන සහ එම චෝදනාවට ලක්වූ බවට පොලිස් වාර්තාවල ලියැවී ඇති කිසිදු පුද්ගලයකු මින් ඉදිරියට රාජ්‍ය සේවයට බඳවා නොගැනීමට රජයේ අවධානය යොමුකර තිඛෙනවා.
මේ අනුව අදාළ චෝදනා ලැබූවන්ට ඉංජිනේරු/වෛද්‍ය/ පරිපාලන සේවයේ ඉහළ තනතුරු මෙන්ම රාජ්‍ය සේවයට සම්බන්ධවීමටද අවස්ථාව හිමිවන්නේ නැහැ.
රාජ්‍ය සේවයට බඳවා ගැනීමේ විභාග එම පුද්ගලයන් ඉතා ඉහළින් සමත් වුවද ඔවුන් රජයේ දේපොළවලට හානි කර ඇති බවට පොලිස් වාර්තා සටහන් ඇත්නම් ඔවුන් රාජ්‍ය සේවයට බඳවා ගැනීම තහනම් කිරීමයි සැලසුම වන්නේ.
සිසුන් ඇතුළු විවිධ කණ්ඩායම් පසුගිය දිනවල උද්ඝෝෂණ හා විරෝධතාවලට එක්වී රජයේ දේපොළවලට දැඩි හානි කිරීම හා කෝටි ගණන් වටිනා මහජන දේපළ විනාශ කිරීම රජය විසින් දැඩිව සැලකිල්ලට ගෙන තිඛෙනවා.
පරිපාලන සේවය සමත් වූවන් රාජ්‍ය සේවයට බඳවා ගැනීමේදී ඔවුන්ගේ අතීත ක්‍රියා පිළිබඳව පොලිස් වාර්තා කැඳවීමක් මෙයට පෙර ක්‍රියාත්මක වී තිබුණා.
එහෙත් පසුගිය දස වසරක පමණ කාලය තුළ එය නිසි පරිදි ක්‍රියාත්මකවී නැහැ.
මේ නීති යළිත් ක්‍රියාත්මක කිරීම තුළින් රජයේ සේවයට එක්වන්නන්ගෙන් ගෞරවාන්විත සේවාවක් ලබාගැනීමයි රජයේ අපේක්ෂාව වන්නේ.

![]()
End Is Near
![]()
dan thel kuppiyak aran palayan policya patte ara hire inna denna ge gaanna. dan unge ata thalawa athi 

anna ubalage satana paawa deela strike eka call off karaladan thel kuppiyak aran palayan policya patte ara hire inna denna ge gaanna. dan unge ata thalawa athi
![]()
paw yakoanna ubalage satana paawa deela strike eka call off karaladan thel kuppiyak aran palayan policya patte ara hire inna denna ge gaanna. dan unge ata thalawa athi