GMOA president says they have decide to call off their strike with immediate effect after discussions with MY3.

Eka digata strike karanawata wada satgi 2ka withara interval eken dawasa gaane strike karana eka effective
kithul gahata nagga minihatath nidahasta kiyanna karanawak thiyenawalu neee




higana kari saththu.. okunta nikan ugannana ekai weradda.

higana kari saththu.. okunta nikan ugannana ekai weradda.
නිදහස් අධ්‍යාපනයේ උත්තරීතර භාවය උදෙසා දොස්තරවරුන් විසින් මහත් කැපවීමෙන් කලා වූ අරගලය සියලුම අයිතිවාසිකම් දිනාගෙන අහවර වූ වගයි.... ගිය දවස් ටිකේ ප්‍රතිකාර නැතිව අසරණ වූ ලක්ෂ සංඛ්‍යාත රෝගීන්ට තමන්ගේ කැපවීම පිළිබඳව සතුටු විය හැකි ස්වර්ණම මොහොත මෙයයි.... ඔබ සතුටු විය යුතුයි.... එක් අතකින් දේශපාලුවන් ඔබලාව සූරා කයි.. අනෙක් පසින් උඹලාගේ දහඩිය මහන්සියෙන් ඉපැයූ රුපියලින් ඉගෙන ගත්ත එවුන්ද උඹලට කොකා පෙන්නති... අවසානයේ තැවුනේ දැවුනේ අසරණ උඹ අපි පමණය... අනෙක් සියල්ලෝම සතුටින් විසිර ගියහ....
Wtf are u telling about? Didn't you go to a school witch is maintained by tax money? You are speaking like you had gone to a international school? If you did learn by the money of public, then you should protect it for the future.. otherwise you are just a selfish moron who don't know the value of humanity... yes you can cut my rep..
ȜMA X;21853205 said:ගවමන්ට් එකෙන් පඩේකට ගනන් ගත්තේ නෑ ෆොන්න රැලවඅකුලගන පැත්තකට වෙලා
![]()

මේ යක්කුන්ට චැනල් ගානේ රිංගන්න බෑ ස්ට්‍රයික් එක අස්සේ...
දවසට කීයක් පාඩුද...?![]()
සෑහෙන්න ගානක් පාඩු නිසා වෙන්න ඇති තාවකාලිකව නවැත්තුවේ 