GMOA decided to call off their strike

Jonnie_Walker

Well-known member
  • Apr 29, 2014
    6,541
    361
    83
    Cocaine Country
    19399551_537469669710450_2280884209900897595_n.jpg

    It was So obvious machn lol
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    අහ්. ඒක ඉවරයි.. ඔක්කොටම ගියේ කාර් පර්මිට් තුනයි.. වැඩේ ඉවරයි.. ඊලගට කොච්චි ඩයිවර්ලා එන්නකො..
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,668
    113
    තොණ්ඩුලන්තය
    නිදහස් අධ්‍යාපනයේ උත්තරීතර භාවය උදෙසා දොස්තරවරුන් විසින් මහත් කැපවීමෙන් කලා වූ අරගලය සියලුම අයිතිවාසිකම් දිනාගෙන අහවර වූ වගයි.... ගිය දවස් ටිකේ ප‍්‍රතිකාර නැතිව අසරණ වූ ලක්ෂ සංඛ්‍යාත රෝගීන්ට තමන්ගේ කැපවීම පිළිබඳව සතුටු විය හැකි ස්වර්ණම මොහොත මෙයයි.... ඔබ සතුටු විය යුතුයි.... එක් අතකින් දේශපාලුවන් ඔබලාව සූරා කයි.. අනෙක් පසින් උඹලාගේ දහඩිය මහන්සියෙන් ඉපැයූ රුපියලින් ඉගෙන ගත්ත එවුන්ද උඹලට කොකා පෙන්නති... අවසානයේ තැවුනේ දැවුනේ අසරණ උඹ අපි පමණය... අනෙක් සියල්ලෝම සතුටින් විසිර ගියහ.... :D
     
    • Like
    Reactions: dehilu

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,668
    113
    තොණ්ඩුලන්තය

    GMOA end strike after talks with President

    June 24, 2017 12:33 pm

    By Yusuf Ariff

    The Government Medical Officers Association (GMOA) says that they have decided to call off the island-wide strike action with immediate effect following discussions with President Maithripala Sirisena.

    GMOA President Dr. Anuruddha Padeniya stated that a decision was taken to end the strike action after representatives of the association met with the President this morning.

    Doctors commenced the strike action at 8.00am on Thursday (22) against the police attack on protesting university students and demanding the closure of SAITM, a private medical university.

    Government hospitals have been paralyzed since Thursday as a result of the strike which affected thousands of people as state-run hospitals were unable to provide outpatient treatment or perform routine surgeries.
    Doctors continued treating patients needing emergency or critical care, as well as children and pregnant women. Cancer hospitals and kidney disease treatment units were also still operating.

    The GMOA had requested for a meeting with the President today to discuss their grievances, saying that they are not satisfied by the manner in which Health Minister Rajitha Senaratne has handled the issue.

    - Ada Derana -
     
    Last edited:

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,668
    113
    තොණ්ඩුලන්තය
    reputation_neg.gif

    GMOA decided to call... 06-24-2017 01:03 PM අඩුකුලේ පර වේසි පල :lol:

    මම නෙවෙයි බං අරගලය පාවා දීල තියෙන්නේ...
    මගේ රෙප් කපපු වෙලාවේ ගිහින් පාදෙණියගේ බෙල්ල කපපං....

    :lol::lol::lol:
     
    Last edited:

    PUKARIS

    Active member
  • Dec 12, 2016
    723
    78
    28
    නිදහස් අධ්‍යාපනයේ උත්තරීතර භාවය උදෙසා දොස්තරවරුන් විසින් මහත් කැපවීමෙන් කලා වූ අරගලය සියලුම අයිතිවාසිකම් දිනාගෙන අහවර වූ වගයි.... ගිය දවස් ටිකේ ප‍්‍රතිකාර නැතිව අසරණ වූ ලක්ෂ සංඛ්‍යාත රෝගීන්ට තමන්ගේ කැපවීම පිළිබඳව සතුටු විය හැකි ස්වර්ණම මොහොත මෙයයි.... ඔබ සතුටු විය යුතුයි.... එක් අතකින් දේශපාලුවන් ඔබලාව සූරා කයි.. අනෙක් පසින් උඹලාගේ දහඩිය මහන්සියෙන් ඉපැයූ රුපියලින් ඉගෙන ගත්ත එවුන්ද උඹලට කොකා පෙන්නති... අවසානයේ තැවුනේ දැවුනේ අසරණ උඹ අපි පමණය... අනෙක් සියල්ලෝම සතුටින් විසිර ගියහ.... :D

    Wtf are u telling about? Didn't you go to a school witch is maintained by tax money? You are speaking like you had gone to a international school? If you did learn by the money of public, then you should protect it for the future.. otherwise you are just a selfish moron who don't know the value of humanity... yes you can cut my rep..
     
    • Like
    Reactions: Pathfinder_A2Z

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,668
    113
    තොණ්ඩුලන්තය
    Wtf are u telling about? Didn't you go to a school witch is maintained by tax money? You are speaking like you had gone to a international school? If you did learn by the money of public, then you should protect it for the future.. otherwise you are just a selfish moron who don't know the value of humanity... yes you can cut my rep..

    පුකාරිස්ට මම කියන දේ තේරිල නෑ... රටක අධ්‍යාපනය, සෞඛ්‍ය, ප‍්‍රවාහනට පෞද්ගලිකකරණයට මම සම්පූර්ණයෙන්ම විරුද්ධයි.... ඒකේ කිසි ගැටලූවක් නෑ... ඒකට විරුද්ධව අරගලයක් කරන්න ඕන.. ඒකෙත් කිසි ගැටලූවක් නෑ... ඒ වුණාට අරගලය කරනව කියල, ආණ්ඩුවට රිද්දවන්න කියල අහිසංකයටම කෙළවන ක‍්‍රමයට මම විරුද්ධයි... දැන් දොස්තරලා ගිය දවස් දෙකේ අසරණයින්ගේ බෙල්ල මිරිකුව කියල අරගලය දින්නද...? ඉස්සරවෙලා අරගලයට ජනමතයක් ඇති කරල ඒක බහුතර මතය කරගන්නේ නැතිව අහිංසකයින්ගේ බෙලි මිරිකන සංස්කෘතිය නවත්වන්න ඕන... උඹලට හැමදාම වැරදුණෙත්, ලංකාවට හොඳ තරුණ ජීවිත අරගලය කියන සෙප්පඩ විද්‍යාවට මුවහ කරල විනාශ කරල දැම්මෙත් උඹල වගේ එවුන් නිසා... පුකාරිස්ගේ රෙප් නොකැපූ බව සනාථ කිරිම සදහා මම රෙප් දෙනවා... 11+
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ජනාධිපතිතුමා මොනාද දෙන්න පොරොන්දු වෙලා තියෙන්නෙ ? :confused:
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,607
    779
    113
    Hamilton, NZ
    ගවමන්ට් එකෙන් පඩේකට ගනන් ගත්තේ නෑ ෆොන්න රැලව :lol: අකුලගන පැත්තකට වෙලා :lol:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,668
    113
    තොණ්ඩුලන්තය
    ȜMA X;21853205 said:
    ගවමන්ට් එකෙන් පඩේකට ගනන් ගත්තේ නෑ ෆොන්න රැලව :lol: අකුලගන පැත්තකට වෙලා :lol:

    මේ යක්කුන්ට චැනල් ගානේ රිංගන්න බෑ ස්ට‍්‍රයික් එක අස්සේ...
    දවසට කීයක් පාඩුද...? :(
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,607
    779
    113
    Hamilton, NZ
    මේ යක්කුන්ට චැනල් ගානේ රිංගන්න බෑ ස්ට‍්‍රයික් එක අස්සේ...
    දවසට කීයක් පාඩුද...? :(

    වීක්එන්ඩ් එකනේ :lol: සෑහෙන්න ගානක් පාඩු නිසා වෙන්න ඇති තාවකාලිකව නවැත්තුවේ :lol: