heshana

Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    ජින්තුවා;21856657 said:
    එල තැන්ක්ස්. use කරන එකෙක්ගෙන් comment එකක් එනකන් හිටියෙ. මට දවස තිස්සෙම game ගහන්නවත් video බලන්නවත් ඕනෙ නෑ, කොහොමත් වැඩත් එක්ක ඕව වැඩිය කරන්න වෙලාවකුත් නෑ.

    ගොඩක් වෙලාවට calls, msg, viber, imo, facebook, music තමා මගෙ පාවිච්චිය. ඒ ඇරෙන්න පැය ගානක් ෆෝන් එකේ ඉල්ලිලා ඉන්නෙ නෑ..

    ඔය දේවල් කරල අඩුම ගානෙ 20 hours වත් අල්ලගන්න පුලුවන්නම් කිසි අවුලක් නෑ.

    එල.... යුස් කරලා තියෙන නිසා කිව්වේ..... උබ ගේම් ගහන්නේ නැත්තම් කිසිම අවුලක් නෑ... 20 වලට වඩා යුස් කරන්න පුලුවන්.... සිග්නල් අඩු තැන්වල 4G දාන්න එපා.... එතකොට සිග්නල වැඩිපුර අදින නිසා යුසේජ් එක යනවා... එක නොර්මල්... මම පුරුද්දට වගේ තම හැමදාම රෑට ෆුල් චාර්ජ් කරනවා.... මචන් අයිෆෝන් එක යුස් කරන්නේ නැති වෙලාවට අයිඩ්ල් වෙනවා එ කියන්නේ ප්‍රොසෙස් වෙන්නේ නෑ.. ඒ නිසා බැටරි බහින්නේ නෑ.. මම රෑට 100% චාර්ජ් කරලා උදේට බලනකොට 100% ම තමා.... වයිෆ් ගේ සැම්සූන්ග් S7 තියෙනේ එක උදේ බලනකොට 80% - 90% ඇන්ඩ්‍රොඉඩ් වල එක එක මගුල් රන් වෙනවා... (දැන් අනිත් උන් කියන්න එපා එවා ඔෆ් කරන්න පුලුවන් කියලා ඒක කම්පැනි එකන් හදලා එවන්න ඔනේ.. ඒ කියන්නේ උන්ට කස්ටමර් ගැන ගානක් නෑ.... යූසර් එන්ඩ් එක ගැන කෙයාර් කරලා නෑ....).. උබ මියුසික් අහනවනම් 128GB ගනින් 32GB මදි වෙයි.... කිසිම ලැග් එකක් නෑ.... ගොඩක් උන් කියනවා ඓOS ලිමිටඩ් කියලා... පෝන් එකක ගන්නේ මචන් පීසී එකක වැඩ කරන්න නෙමේනේ.... ඒකේ තියෙන ෆීචර්ස් හොදටම ඇති.... ඇන්ඩ්‍රොයිඩ් උන් ඔක්කොම දීලා තමා කෙලවගෙන තියෙන්නේ.... දැන් කවුරුත් බ්ලූටූත් වලින් සෝන්ග්ස්, ෆයිල්ස් දදා ඉන්නේ නෑ බන්.... පීසී එකට ගැහුවා සින්ක් කලා 10 minit - 15 minit වලඉන් වැඩේ ඉවරයි....

    උබ කැමති එකක් උබ ගනින්.... සමහර උන් බොරු කියන නිසා ඔහොම දැම්මේ.... ඇත්තම් කතාව නම් ඇන්ඩ්‍රොඉඩ් ඔප්ටිමයිස් නෑ.... ඔප්ටිමයිස් නම් රැම් වැඩි කර කර එවන්නේ නෑ.... බලපන් අයිපෝන් එකේ රැම් එක 2GB ඒත් ලැග් නෑ..... තව කියන්න දෙයක් නෑ....

    https://en.wikipedia.org/wiki/List_of_best-selling_mobile_phones#Q4_2016.5B45.5D

    https://www.macrumors.com/2017/03/22/iphone-most-popular-smartphone-2016/

    Last edited:

    ජින්තුවා

    Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    මචන් උබ අලුතෙන් ෆොන් එකක් ගන්න
    ඉන්න කෙනෙක් නම් දැන්ම ගන්න එපා මොකද
    තව මාස කීපයකින් සුපිරි නොට්8 එනවා, අනික අයිෆොන් 8 එකත් එනවා. මම නම් කියන්නේ නොට් එකනම් සුපිරිම ෆොන් එකක් වෙනවා.
    මමත් ආසාවට ගත්තට තව ටික දවසක් හිටියනම් මොකද කියල හිතෙනවා.

    iphone එකකට යන්න ප්‍රධාන හේතුව මට ලොකු ෆෝන් සෙට් වෙන්නෙ නෑ.. oneplus 3t එක දුන්නෙත් ඒකයි. සෝ නෝට් ගැනනම් කිසි intereste එකක් නෑ.

    iphone 8 anniversary edition ලොකු වෙනස්කම් ටිකක් තියෙයි. හැබැයි තාම confirm date එකක් නෑ.

    උඹ ලඟදිනේ iphone එක ගත්තෙ දැන්ම එපා උනාද?
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    i7 ekak thiyenne.... rata 100% charge karala office yana enakota sindu ahala game gahala..... 3PM wenakotath 75% wage bahinne..... 4G support mama dawasama 4G dala thiyenne.... MObitel eke witharai iphone eken 4G, 3G, change karanna puluwan... Dialog dammoth hama thissema 4G thama change karanna ba....

    iphone use karana ungen reviews ahapan ban.... samasung use karana unta puluwanda iphone 7 reviews denna... :lol: :lol: :lol:

    1 day walata wada battary eka thiyenawa.... wall chager gahuwama 15min - 20min wage full charge... lap walata gahanawanam mac ekata gahanna mac eke power eka wadi....

    anika machan samsung wage release karapu gaman bugs na... red screen issues na.... lag wenne na.... display issues walata update danna one na...

    හරි හරි ඒත් ඉතින් උබලා වගේ රෝස් පාන් එකක් කාලා කහට එකක් බොන සිංහලේ බයියොන්ට මොන අයිෆොන්ස් ද බන්.:lol::lol::lol:
     
    Last edited:

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,889
    10,486
    113
    In the eyes of my girl
    එල.... යුස් කරලා තියෙන නිසා කිව්වේ..... උබ ගේම් ගහන්නේ නැත්තම් කිසිම අවුලක් නෑ... 20 වලට වඩා යුස් කරන්න පුලුවන්.... සිග්නල් අඩු තැන්වල 4G දාන්න එපා.... එතකොට සිග්නල වැඩිපුර අදින නිසා යුසේජ් එක යනවා... එක නොර්මල්... මම පුරුද්දට වගේ තම හැමදාම රෑට ෆුල් චාර්ජ් කරනවා.... මචන් අයිෆෝන් එක යුස් කරන්නේ නැති වෙලාවට අයිඩ්ල් වෙනවා එ කියන්නේ ප්‍රොසෙස් වෙන්නේ නෑ.. ඒ නිසා බැටරි බහින්නේ නෑ.. මම රෑට 100% චාර්ජ් කරලා උදේට බලනකොට 100% ම තමා.... වයිෆ් ගේ සැම්සූන්ග් S7 තියෙනේ එක උදේ බලනකොට 80% - 90% ඇන්ඩ්‍රොඉඩ් වල එක එක මගුල් රන් වෙනවා... (දැන් අනිත් උන් කියන්න එපා එවා ඔෆ් කරන්න පුලුවන් කියලා ඒක කම්පැනි එකන් හදලා එවන්න ඔනේ.. ඒ කියන්නේ උන්ට කස්ටමර් ගැන ගානක් නෑ.... යූසර් එන්ඩ් එක ගැන කෙයාර් කරලා නෑ....).. උබ මියුසික් අහනවනම් 128GB ගනින් 32GB මදි වෙයි.... කිසිම ලැග් එකක් නෑ.... ගොඩක් උන් කියනවා ඓOS ලිමිටඩ් කියලා... පෝන් එකක ගන්නේ මචන් පීසී එකක වැඩ කරන්න නෙමේනේ.... ඒකේ තියෙන ෆීචර්ස් හොදටම ඇති.... ඇන්ඩ්‍රොයිඩ් උන් ඔක්කොම දීලා තමා කෙලවගෙන තියෙන්නේ.... දැන් කවුරුත් බ්ලූටූත් වලින් සෝන්ග්ස්, ෆයිල්ස් දදා ඉන්නේ නෑ බන්.... පීසී එකට ගැහුවා සින්ක් කලා 10 minit - 15 minit වලඉන් වැඩේ ඉවරයි....

    උබ කැමති එකක් උබ ගනින්.... සමහර උන් බොරු කියන නිසා ඔහොම දැම්මේ.... ඇත්තම් කතාව නම් ඇන්ඩ්‍රොඉඩ් ඔප්ටිමයිස් නෑ.... ඔප්ටිමයිස් නම් රැම් වැඩි කර කර එවන්නේ නෑ.... බලපන් අයිපෝන් එකේ රැම් එක 2GB ඒත් ලැග් නෑ..... තව කියන්න දෙයක් නෑ....

    https://en.wikipedia.org/wiki/List_of_best-selling_mobile_phones#Q4_2016.5B45.5D

    https://www.macrumors.com/2017/03/22/iphone-most-popular-smartphone-2016/

    https://en.wikipedia.org/wiki/List_of_best-selling_mobile_phones#Q4_2016.5B45.5D

    සිග්නල් අඩු තැන් බල බල උබ නෙට්වර්ක් මාරු කර කර යනවද බන් ? දන්නේ නැතිනිසා ඇහුවේ :lol:
     
    මම මේක දැම්මේ iphone 7 එක ගැන දැනගන්න මිසක් වෙන එකක් එක්ක compare කරන්න නෙමේ. ඒක මම මුලින්ම කියල ඇති.

    ගෙම්නම් ගහන්නේම නැති තරම්. කම්මැලි වෙලාවකට clash ඔෆ් clans ගහනව ඒ ඇරෙන්න ලොකුවට ගේම් ගහන්නෙ නෑ.

    මම iphone පාවිච්චි කරල තියනව ඒක නිසා os එකවත් අනිත් option වත් අවුලක් නෑ, මට දැනගන්න ඕනෙ උනෙ battery එක කොච්චර අදින්න පුලුවන්ද කියන එකයි.

    මට මෙන්න මේකත් කියපන්.. උඹ phone එක overnight charge කරනවද? ඒක අවුලක් නැද්ද?
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,889
    10,486
    113
    In the eyes of my girl
    හරි හරි ඒත් ඉතින් උබලා වගේ රෝස් පාන් එකක් කාලා කහට එකක් බොන සිංහලේ බයියොන්ට මොන අයිෆොන්ස් ද බන්.:lol::lol::lol:

    මුන්ගේ කොමෙන්ට්ස් වලට හිනාවෙලා බඩට් කොර වෙල බන් :lol:
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    ජින්තුවා;21856871 said:

    ඔවර්නයිට් චාර්ජ් අවුලක් නෑ... මුකුත් වෙන්නේනෑ... 100% උනාම ඕටෝ චාර්ජ් එක නතර වෙනවා....

    https://discussions.apple.com/thread/7838928?start=0&tstart=0

    https://www.apple.com/shop/question...ging-overnight-ruin-battery/QFUFUFKFUK9JPYKXF

    බොරු දාන්න ඔනේ නෑ... ලින්ක් දෙක බලන්න

    Apple advises that you can charge your iPhone whenever you like. The battery cannot be overcharged and it will not suffer any harm from regular charging, including overnight. Charging will stop automatically when the battery is fully charged and start again if and when required due to ongoing battery usage.

    Be sure to follow Apple's guidance - including the important safety and handling instructions - when charging your iPhone, including using a genuine Apple Lightning to USB Cable or an MFi-certified third-party cable. Apple also recommends using the Apple USB Power Adapter that came with your iPhone (or another compatible Apple power adapter):
     
    Last edited:

    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    mama nam always wifi on eke facebook, youtube, whatsapp, web browsing normal widihata karala 16 hrs wage usage ekak thiyanawa

    charge time eka 2hr wage..ipad charger ekak pawichchi kaloth thawa speed wenawa
     
    ජින්තුවා

    Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    හරි හරි ඒත් ඉතින් උබලා වගේ රෝස් පාන් එකක් කාලා කහට එකක් බොන සිංහලේ බයියොන්ට මොන අයිෆොන්ස් ද බන්.:lol::lol::lol:

    මුන්ගේ කොමෙන්ට්ස් වලට හිනාවෙලා බඩට් කොර වෙල බන් :lol:

    රෝස් පාන් කන්න ඕනෙනම් රෝස්පාන් කනවා බන්, බුරියානි කන්න ඕනෙ වෙලාවට බුරියානි කනව. සල්ලි පුකේ ගහන් නොකා නොබී ඉන්න පුරුද්දක් මටනම් නෑ. ;)

    anyway මම අහපු දේට ඌ උත්තර දුන්නෙ. අනික මම මුලින්ම කියල ඇති මම ත්‍රෙඩ් එක දැම්මේ i7 එක ගැන දැනගන්න මිසක් ඒක android එක්ක compare කරන්න නෙමේ.

    මම s8 එක ගැන අහලත් ත්‍රෙඩ් එකක් දාල ඇති එකේ මියුරුවා මට අවශ්‍ය දේවල් කිව්ව. ඒකට කව්රුවත් පැනල iphone හොදයි කියන්න ගියේ නෑනෙ බන්. සෝ මේකෙදි ඇයි එහෙම?

    උඹ නිකන් මේ යන්නෙ කොහෙද මල්ලේ පොල් කතානෙ කියන්නෙ.. ඔන්න ඕකට මරාගන්නේ නැතුව පාඩුවේ ඉඳපල්ලා.
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    ජින්තුවා;21856839 said:
    iphone එකකට යන්න ප්‍රධාන හේතුව මට ලොකු ෆෝන් සෙට් වෙන්නෙ නෑ.. oneplus 3t එක දුන්නෙත් ඒකයි. සෝ නෝට් ගැනනම් කිසි intereste එකක් නෑ.

    iphone 8 anniversary edition ලොකු වෙනස්කම් ටිකක් තියෙයි. හැබැයි තාම confirm date එකක් නෑ.

    උඹ ලඟදිනේ iphone එක ගත්තෙ දැන්ම එපා උනාද?

    පිස්සුද බන් ගන්න කලින් මම බලපු තරම් ෆොන් ගෑන කවුරුවත් හොයල නෑ. ගන්න කලින් හිතුන දෙයක් තමා ඇන්ඩ්‍රොයිඩ් ෆොන් වල මොන ප්‍රස්නේ නෑ කිව්වත් ඔක කොමන් . හැම තැනම සැම්සුන් ඔර්ජිනල් ඒව දෙක තුනක් තියෙන තැන ෆේක් ඒවා ගොඩක් තියෙන්නෙ පුලුවන් ඉතින් අමාරුවෙන් ගන්න කෙනත් අගයක් නෑ, අනික තමා අප්ඩෙට් අවුරුදු 2න් පස්සෙ වෙන්නෙ නෑ, තව එකක් ප්‍රයිස් එක මැක්ස් අවුරුද්දකින් අඩු වෙනවා. ඔන්න ඔය කාරනා තමා බැලුවේ ඉතින්. අයි ඔ එස් නම් අප්ඩේට් දෙනවා පරනම එකේ ඉදන් අලුත් එකටම, ෆෙක් නෑ, ප්‍රයිස් අඩු වුනත් ඉතාම අඩුවෙන්, ඔන්න ඔය කාරන තමා වැදගත් . මටනම් ඉස්සෙලම ෆොන් එක අල්ලද්දි මාර ප්‍රිමියම් ගතියක් දැනුනෙ , බේස් නම් වදිනව පැලෙන්න 👌
     
    :yes:
     
    bun onna okata tamai boru sobane kiyanne
    apple godak ewun ganne oya seen eka nisama tamai

    mama nam phone ganne mage wada tika kara ganna
    tawa 100 denek mage issaraha mage phone ekama use karat mata nam kisima awulak na

    awurudak dekak yanakota koi phone ekat epa wenawa itin alut ekka gannama tamai hitenne anika oya kiyana taram price adu wenne na
    S7 edge eka tawama yannne 70 or 80 ganan walata
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    bun onna okata tamai boru sobane kiyanne
    apple godak ewun ganne oya seen eka nisama tamai

    mama nam phone ganne mage wada tika kara ganna
    tawa 100 denek mage issaraha mage phone ekama use karat mata nam kisima awulak na

    awurudak dekak yanakota koi phone ekat epa wenawa itin alut ekka gannama tamai hitenne anika oya kiyana taram price adu wenne na
    S7 edge eka tawama yannne 70 or 80 ganan walata

    මචන් ඔවරොල් දෙකම හොදම ෆොන් දෙකක් තමා
    ඔය පොඩි පොඩි කේස් ඈරෙන්න
    මොනව උනත් සැම්සුන්ග් වල ෆාස්ට් චාර්චින් සහ බැට්‍රි ලයිෆ් එක හොදයි. සේෆ්ට් අතින් අයිෆොන් හොදයි ඒත් ඉතින් අපි වගේ දකුනු ආසිකයොන්ට ඔය සේෆ්ටි එක නම් කියන තරම් වැදගත් කමක් නෑ. මම නම් 7 ගත්තේ ආසාවට ඒත් පොඩි වැඩ් වගේ මටනම් , නොට් 8 එක බලමු
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,424
    697
    113
    37
    AREA 51
    ජින්තුවා;21855873 said:
    දවසම youtube බලන්න නෙමේ බන්, මම කිව්වේ ඔය එදිනෙදා කරන දේවල් එක්ක. calls, msg, viber, imo, facebook, music, camara etc...

    පුලුවන් අව්ලක් නෑ
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,889
    10,486
    113
    In the eyes of my girl
    මචන් ඔවරොල් දෙකම හොදම ෆොන් දෙකක් තමා
    ඔය පොඩි පොඩි කේස් ඈරෙන්න
    මොනව උනත් සැම්සුන්ග් වල ෆාස්ට් චාර්චින් සහ බැට්‍රි ලයිෆ් එක හොදයි. සේෆ්ට් අතින් අයිෆොන් හොදයි ඒත් ඉතින් අපි වගේ දකුනු ආසිකයොන්ට ඔය සේෆ්ටි එක නම් කියන තරම් වැදගත් කමක් නෑ. මම නම් 7 ගත්තේ ආසාවට ඒත් පොඩි වැඩ් වගේ මටනම් , නොට් 8 එක බලමු

    note series ekata nam mama echara asa na gadol bage wage
    business karayekta wage hodai oka look eka tiyenawa
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    Fast charging tino

    එල.... යුස් කරලා තියෙන නිසා කිව්වේ..... උබ ගේම් ගහන්නේ නැත්තම් කිසිම අවුලක් නෑ... 20 වලට වඩා යුස් කරන්න පුලුවන්.... සිග්නල් අඩු තැන්වල 4G දාන්න එපා.... එතකොට සිග්නල වැඩිපුර අදින නිසා යුසේජ් එක යනවා... එක නොර්මල්... මම පුරුද්දට වගේ තම හැමදාම රෑට ෆුල් චාර්ජ් කරනවා.... මචන් අයිෆෝන් එක යුස් කරන්නේ නැති වෙලාවට අයිඩ්ල් වෙනවා එ කියන්නේ ප්‍රොසෙස් වෙන්නේ නෑ.. ඒ නිසා බැටරි බහින්නේ නෑ.. මම රෑට 100% චාර්ජ් කරලා උදේට බලනකොට 100% ම තමා.... වයිෆ් ගේ සැම්සූන්ග් S7 තියෙනේ එක උදේ බලනකොට 80% - 90% ඇන්ඩ්‍රොඉඩ් වල එක එක මගුල් රන් වෙනවා... (දැන් අනිත් උන් කියන්න එපා එවා ඔෆ් කරන්න පුලුවන් කියලා ඒක කම්පැනි එකන් හදලා එවන්න ඔනේ.. ඒ කියන්නේ උන්ට කස්ටමර් ගැන ගානක් නෑ.... යූසර් එන්ඩ් එක ගැන කෙයාර් කරලා නෑ....).. උබ මියුසික් අහනවනම් 128GB ගනින් 32GB මදි වෙයි.... කිසිම ලැග් එකක් නෑ.... ගොඩක් උන් කියනවා ඓOS ලිමිටඩ් කියලා... පෝන් එකක ගන්නේ මචන් පීසී එකක වැඩ කරන්න නෙමේනේ.... ඒකේ තියෙන ෆීචර්ස් හොදටම ඇති.... ඇන්ඩ්‍රොයිඩ් උන් ඔක්කොම දීලා තමා කෙලවගෙන තියෙන්නේ.... දැන් කවුරුත් බ්ලූටූත් වලින් සෝන්ග්ස්, ෆයිල්ස් දදා ඉන්නේ නෑ බන්.... පීසී එකට ගැහුවා සින්ක් කලා 10 minit - 15 minit වලඉන් වැඩේ ඉවරයි....

    උබ කැමති එකක් උබ ගනින්.... සමහර උන් බොරු කියන නිසා ඔහොම දැම්මේ.... ඇත්තම් කතාව නම් ඇන්ඩ්‍රොඉඩ් ඔප්ටිමයිස් නෑ.... ඔප්ටිමයිස් නම් රැම් වැඩි කර කර එවන්නේ නෑ.... බලපන් අයිපෝන් එකේ රැම් එක 2GB ඒත් ලැග් නෑ..... තව කියන්න දෙයක් නෑ....

    https://en.wikipedia.org/wiki/List_of_best-selling_mobile_phones#Q4_2016.5B45.5D

    https://www.macrumors.com/2017/03/22/iphone-most-popular-smartphone-2016/

    https://en.wikipedia.org/wiki/List_of_best-selling_mobile_phones#Q4_2016.5B45.5D

    මොනවද බන් ලැග් වෙන්න තියෙන්නෙ.1100 1කට වඩා ටිකක් හෛාදයි
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    Fast charging tino

    :lol::lol::lol::lol:තියෙන හින්දා තමා ඔය අන්තිමට වෙන්නම ඉන්නේ..:lol::lol::lol:

    5aYw4UZ.jpg