ජින්තුවා;21856657 said:එල තැන්ක්ස්. use කරන එකෙක්ගෙන් comment එකක් එනකන් හිටියෙ. මට දවස තිස්සෙම game ගහන්නවත් video බලන්නවත් ඕනෙ නෑ, කොහොමත් වැඩත් එක්ක ඕව වැඩිය කරන්න වෙලාවකුත් නෑ.
ගොඩක් වෙලාවට calls, msg, viber, imo, facebook, music තමා මගෙ පාවිච්චිය. ඒ ඇරෙන්න පැය ගානක් ෆෝන් එකේ ඉල්ලිලා ඉන්නෙ නෑ..
ඔය දේවල් කරල අඩුම ගානෙ 20 hours වත් අල්ලගන්න පුලුවන්නම් කිසි අවුලක් නෑ.
එල.... යුස් කරලා තියෙන නිසා කිව්වේ..... උබ ගේම් ගහන්නේ නැත්තම් කිසිම අවුලක් නෑ... 20 වලට වඩා යුස් කරන්න පුලුවන්.... සිග්නල් අඩු තැන්වල 4G දාන්න එපා.... එතකොට සිග්නල වැඩිපුර අදින නිසා යුසේජ් එක යනවා... එක නොර්මල්... මම පුරුද්දට වගේ තම හැමදාම රෑට ෆුල් චාර්ජ් කරනවා.... මචන් අයිෆෝන් එක යුස් කරන්නේ නැති වෙලාවට අයිඩ්ල් වෙනවා එ කියන්නේ ප්‍රොසෙස් වෙන්නේ නෑ.. ඒ නිසා බැටරි බහින්නේ නෑ.. මම රෑට 100% චාර්ජ් කරලා උදේට බලනකොට 100% ම තමා.... වයිෆ් ගේ සැම්සූන්ග් S7 තියෙනේ එක උදේ බලනකොට 80% - 90% ඇන්ඩ්‍රොඉඩ් වල එක එක මගුල් රන් වෙනවා... (දැන් අනිත් උන් කියන්න එපා එවා ඔෆ් කරන්න පුලුවන් කියලා ඒක කම්පැනි එකන් හදලා එවන්න ඔනේ.. ඒ කියන්නේ උන්ට කස්ටමර් ගැන ගානක් නෑ.... යූසර් එන්ඩ් එක ගැන කෙයාර් කරලා නෑ....).. උබ මියුසික් අහනවනම් 128GB ගනින් 32GB මදි වෙයි.... කිසිම ලැග් එකක් නෑ.... ගොඩක් උන් කියනවා ඓOS ලිමිටඩ් කියලා... පෝන් එකක ගන්නේ මචන් පීසී එකක වැඩ කරන්න නෙමේනේ.... ඒකේ තියෙන ෆීචර්ස් හොදටම ඇති.... ඇන්ඩ්‍රොයිඩ් උන් ඔක්කොම දීලා තමා කෙලවගෙන තියෙන්නේ.... දැන් කවුරුත් බ්ලූටූත් වලින් සෝන්ග්ස්, ෆයිල්ස් දදා ඉන්නේ නෑ බන්.... පීසී එකට ගැහුවා සින්ක් කලා 10 minit - 15 minit වලඉන් වැඩේ ඉවරයි....
උබ කැමති එකක් උබ ගනින්.... සමහර උන් බොරු කියන නිසා ඔහොම දැම්මේ.... ඇත්තම් කතාව නම් ඇන්ඩ්‍රොඉඩ් ඔප්ටිමයිස් නෑ.... ඔප්ටිමයිස් නම් රැම් වැඩි කර කර එවන්නේ නෑ.... බලපන් අයිපෝන් එකේ රැම් එක 2GB ඒත් ලැග් නෑ..... තව කියන්න දෙයක් නෑ....
https://en.wikipedia.org/wiki/List_of_best-selling_mobile_phones#Q4_2016.5B45.5D
https://www.macrumors.com/2017/03/22/iphone-most-popular-smartphone-2016/
https://en.wikipedia.org/wiki/List_of_best-selling_mobile_phones#Q4_2016.5B45.5D
Last edited:

