Goda karanna beri nee ban...issara kuburu tibba ewage dan building tinawa...issara minissu witarai danne kuburu kiyala..ඕවා ප්රශ්න බන්. කුබුරු ගොඩ කරන්න බෑ
Goda karanna beri nee ban...issara kuburu tibba ewage dan building tinawa...issara minissu witarai danne kuburu kiyala..
Mata ona meka kerena widiyak denaganna ekai...meke plan eke tina nisa kubura kiyala ekai tina aula

TO atheda wede tinne???plan eke kubura kiyala tibbath building eka pass karanna uta puluwanda??meka godawela giyapu ekak ban kuburak kiyala hitanna beee...poddak pahath ithin...pas cube 20k denmanam goda..eka gemak nee pass karagannai onaගංවතුර සින් එකෙන් පස්සේ ගොඩ කරන්න බෑ බන්. මාත් දැන් අවුරුද්දකට වගේ කලින් ඔය සින් එක ගැන බැලුවා නුවර සිටි ලිමිට් එකේ. වටපුළුවේ ඉඩමක් පට්ට අඩුවට නිකම් වගේ දෙන්න ගියා කුබුරක්. මේ ආත්මෙට ගොඩ කරන්න බෑ කිවා. ප්ලෑනක් ඇදලා පාස් කරන්න යද්දිත් ටිඕ කාරයාත් ඇවිල්ල ඕක පාස් කරන්නේ නෑ බන්.![]()
TO atheda wede tinne???plan eke kubura kiyala tibbath building eka pass karanna uta puluwanda??meka godawela giyapu ekak ban kuburak kiyala hitanna beee...poddak pahath ithin...pas cube 20k denmanam goda..eka gemak nee pass karagannai ona
TO කාරයානේ පාස් කරන්නේ ඉතින්. බිල්ඩින් එකක් ගහන්න නම් තව කීප තැනකින් මම හිතන්නේ අවසර ගන්න වෙයි ඕක ප්රදාන ටවුන් එකේ නම් තියෙන්නේ. හැබැයි ඔතන කුබුරක් කියල අනෙක් උන් ගේ ප්ලෑන් වල තියෙනවා නේ. කොහොමත් උබ පාස් පුරවද්දී හරි පුරවල ඉවරවෙලා හරි වටේ උන් කේස් දැම්මොත් උබට පස් ආයේ අදින්න වෙයි. ප්කේස් එක දැම්මොත් එහෙම නඩුවකට උනත් පැටලෙන්න පුළුවන් බන්. 
Oke kubura kiyana eka wenas karawanna beridaTO කාරයානේ පාස් කරන්නේ ඉතින්. බිල්ඩින් එකක් ගහන්න නම් තව කීප තැනකින් මම හිතන්නේ අවසර ගන්න වෙයි ඕක ප්රදාන ටවුන් එකේ නම් තියෙන්නේ. හැබැයි ඔතන කුබුරක් කියල අනෙක් උන් ගේ ප්ලෑන් වල තියෙනවා නේ. කොහොමත් උබ පාස් පුරවද්දී හරි පුරවල ඉවරවෙලා හරි වටේ උන් කේස් දැම්මොත් උබට පස් ආයේ අදින්න වෙයි. ප්කේස් එක දැම්මොත් එහෙම නඩුවකට උනත් පැටලෙන්න පුළුවන් බන්.
උබ ගොඩ කරලා ඉවර වෙලා ප්ලෑන් එක දුන්නත් උබට මචන් ගොඩ කරන්න හම්බුනා පර්මිට් එක පෙන්නන්න වෙනවා
Meka pahath bimak nemei danatama goda wela tinne...watema gewal meka witarai ithuru wela tinne...ungeth idam kuburuda danne nee...hoyala balana wenawa...mage namata thawa idam tinawa banනොකෙරෙන වැඩ වලට අත ගහලා නඩු කියන්න ආසයි නම් කරහන්.. ඔක උබ ගොඩ කරන්න යනකොට වටේ උන් නිකන් ඉදියි නේ.. උබට වෙන ඉඩම් තියෙනවනම් මලාට දෙන්නේ නැ ඔක ගොඩ කරන්න. නැති බැරිම එකෙක් නම් පරම්පරාවෙන් හිමි වෙච්ච ඉඩම ඔච්චරයි නම් ගෙයක් දොරක් නැති නම් අඩලා වගේ ගොඩ කරගත්තැකි. එහෙම නැතුව ඔක ගොඩ කරලා බිල්ඩින් ගහලා අන්තිමට වටේ උන්ට වතුර බහින්නේ නැතුව ගන්වතුරක් ආවොත් බොට් වෙන්නේ තව වියදම් කරලා ඔක කුබුරක් කරවන්න. කියන දේ අහපන්.. උබ මොන ප්ලැන ඇන්දත් වටේ උන්ගේ පිබුරුවල තියෙනවනේ තොගෙ ඉඩම කුබුර කියලා. උන් ඒක වෙනස් කරන්නේ නැනේ. එහෙනම් වටේ ඉඩමුත් ගන්න වෙනවා .

උබට තව ඉඩම් තියෙනවනම් ගන්න අමාරුයි බන්. දැන් දෙන්නේ නැ. ගොඩ කරලා ගොඩ කරලා වතුර බහින්න තැනක් නැනේ. අනික දැන් TO ට බලයක් නැ. ජනාදිපති ලේකම් අත්සන් කරන්න ඔනා. මේ අලුත් ජනාදිපති නියමයක්. ඉඩම් ගොඩ කරන්න ඉඩම් ඇමතිටවත් බලයක් නැ.Meka pahath bimak nemei danatama goda wela tinne...watema gewal meka witarai ithuru wela tinne...ungeth idam kuburuda danne nee...hoyala balana wenawa...mage namata thawa idam tinawa ban![]()
Ehemanam oka kerenne nee neda???kalekadi weida danne ne neah???ekada danne nee ithuruwela tinne...උබට තව ඉඩම් තියෙනවනම් ගන්න අමාරුයි බන්. දැන් දෙන්නේ නැ. ගොඩ කරලා ගොඩ කරලා වතුර බහින්න තැනක් නැනේ. අනික දැන් TO ට බලයක් නැ. ජනාදිපති ලේකම් අත්සන් කරන්න ඔනා. මේ අලුත් ජනාදිපති නියමයක්. ඉඩම් ගොඩ කරන්න ඉඩම් ඇමතිටවත් බලයක් නැ.
Oke kubura kiyana eka wenas karawanna berida
බෑ බන් ඕව වෙනස් කරන්න බෑ. ඉඩම අයිති එක උබ වගේම ඔය තියෙන තැන වටිනාකම නොදැන දෙනවා වෙන්න බෑ නේ බන්.ඌ උනත් ඕක වටිනවා කියල දන දැනත් දෙන්නේ ඇයි? ඕක ගොඩ කරන්න දෙන්නේ නැති හින්දා නේ බන්. ඌට ඕනේ නම් ඕක ගොඩ කරලා ඉවර වෙලා, ඔයිට වඩා හොද ගානකට දෙන්න පුලුවන්නේ? එහෙම නොකර තියෙන විදිහටම දෙන්නේ මොකක් හරි ලෙඩක් හින්දා නේ ඉඩමේ.
මම නම් කියන්නේ ඕව අරන් සදාකාලික නඩු වල පැටලෙන්න එපා කියලා



ElaMachan kuburu goda keranne permit ekaka onee ! dan case essera wage be.. Permit ekaka ganne adurana connection ekaka haraha 20LKH withra denne wenwalu.. poddak hoyala balapan.
නොකෙරෙන වැඩ වලට අත ගහලා නඩු කියන්න ආසයි නම් කරහන්.. ඔක උබ ගොඩ කරන්න යනකොට වටේ උන් නිකන් ඉදියි නේ.. උබට වෙන ඉඩම් තියෙනවනම් මලාට දෙන්නේ නැ ඔක ගොඩ කරන්න. නැති බැරිම එකෙක් නම් පරම්පරාවෙන් හිමි වෙච්ච ඉඩම ඔච්චරයි නම් ගෙයක් දොරක් නැති නම් අඩලා වගේ ගොඩ කරගත්තැකි. එහෙම නැතුව ඔක ගොඩ කරලා බිල්ඩින් ගහලා අන්තිමට වටේ උන්ට වතුර බහින්නේ නැතුව ගන්වතුරක් ආවොත් බොට් වෙන්නේ තව වියදම් කරලා ඔක කුබුරක් කරවන්න. කියන දේ අහපන්.. උබ මොන ප්ලැන ඇන්දත් වටේ උන්ගේ පිබුරුවල තියෙනවනේ තොගෙ ඉඩම කුබුර කියලා. උන් ඒක වෙනස් කරන්නේ නැනේ. එහෙනම් වටේ ඉඩමුත් ගන්න වෙනවා .

Oh ya.. ape ekek ugema kubura goda karanna awasara gattet.. uge den tiyena gedara tiyena idama gila bahinawa kiyala boo widya ha pathal eken reports aragena hena kattak kala.


ප්රාදේශීය සභාවට අනුන්ගේ ඔප්පු තියෙන ඉඩම් වල තියෙන ගෙවල් කඩන්න බලයක් නැහැඋබට ඕක ගන්නම ඕනේ නම් මෙහෙම කරන්න.
ඉස්සෙල්ල වටේ උන්ගේ ඉඩමුත් කුබුරුද කියලා බලන්න. ඊට පස්සේ උන් ඕවාගේ බිල්ඩින් හදන්න පර්මිෂන් ගත්තද බලන්න. උන් අරන් නැතුව හදලා නම් ඉතින් උන් ගේම ඉල්ලන එකක් නෑ. හැබැයි පස්සේ කාලෙක ප්රාදේශීය සබා පළාත් සබා වලට බලය තියෙනවා ඕවා කඩලා අයින් කරන්න බන් එක තමා කේස් එක![]()

ප්රාදේශීය සභාවට අනුන්ගේ ඔප්පු තියෙන ඉඩම් වල තියෙන ගෙවල් කඩන්න බලයක් නැහැ
උන්ට රජයේ ඉඩම් වල, අනුන්ගේ ඉඩම් වල බලෙන් හදපු අනවසර ඉදිකිරීම් විතරයි කඩන්න පුළුවන්
කුඹුර උඩ ගෙයක් හැදුවොත් උන් 23000+ දඩයක් විතරයි ගහන්නෙ![]()


