ඉඩම් උදව්

ChamaraGL

Well-known member
  • Oct 1, 2013
    8,658
    3,374
    113
    ඕවා ප්‍රශ්න බන්. කුබුරු ගොඩ කරන්න බෑ
    Goda karanna beri nee ban...issara kuburu tibba ewage dan building tinawa...issara minissu witarai danne kuburu kiyala..

    Mata ona meka kerena widiyak denaganna ekai...meke plan eke tina nisa kubura kiyala ekai tina aula
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY

    ගංවතුර සින් එකෙන් පස්සේ ගොඩ කරන්න බෑ බන්. මාත් දැන් අවුරුද්දකට වගේ කලින් ඔය සින් එක ගැන බැලුවා නුවර සිටි ලිමිට් එකේ. වටපුළුවේ ඉඩමක් පට්ට අඩුවට නිකම් වගේ දෙන්න ගියා කුබුරක්. මේ ආත්මෙට ගොඩ කරන්න බෑ කිවා. ප්ලෑනක් ඇදලා පාස් කරන්න යද්දිත් ටිඕ කාරයාත් ඇවිල්ල ඕක පාස් කරන්නේ නෑ බන්.:no:
     
    TO atheda wede tinne???plan eke kubura kiyala tibbath building eka pass karanna uta puluwanda??meka godawela giyapu ekak ban kuburak kiyala hitanna beee...poddak pahath ithin...pas cube 20k denmanam goda..eka gemak nee pass karagannai ona
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    TO atheda wede tinne???plan eke kubura kiyala tibbath building eka pass karanna uta puluwanda??meka godawela giyapu ekak ban kuburak kiyala hitanna beee...poddak pahath ithin...pas cube 20k denmanam goda..eka gemak nee pass karagannai ona

    :no: TO කාරයානේ පාස් කරන්නේ ඉතින්. බිල්ඩින් එකක් ගහන්න නම් තව කීප තැනකින් මම හිතන්නේ අවසර ගන්න වෙයි ඕක ප්‍රදාන ටවුන් එකේ නම් තියෙන්නේ. හැබැයි ඔතන කුබුරක් කියල අනෙක් උන් ගේ ප්ලෑන් වල තියෙනවා නේ. කොහොමත් උබ පාස් පුරවද්දී හරි පුරවල ඉවරවෙලා හරි වටේ උන් කේස් දැම්මොත් උබට පස් ආයේ අදින්න වෙයි. ප්කේස් එක දැම්මොත් එහෙම නඩුවකට උනත් පැටලෙන්න පුළුවන් බන්. :oo:

    උබ ගොඩ කරලා ඉවර වෙලා ප්ලෑන් එක දුන්නත් උබට මචන් ගොඩ කරන්න හම්බුනා පර්මිට් එක පෙන්නන්න වෙනවා
     
    Last edited:

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    නොකෙරෙන වැඩ වලට අත ගහලා නඩු කියන්න ආසයි නම් කරහන්.. ඔක උබ ගොඩ කරන්න යනකොට වටේ උන් නිකන් ඉදියි නේ.. උබට වෙන ඉඩම් තියෙනවනම් මලාට දෙන්නේ නැ ඔක ගොඩ කරන්න. නැති බැරිම එකෙක් නම් පරම්පරාවෙන් හිමි වෙච්ච ඉඩම ඔච්චරයි නම් ගෙයක් දොරක් නැති නම් අඩලා වගේ ගොඩ කරගත්තැකි. එහෙම නැතුව ඔක ගොඩ කරලා බිල්ඩින් ගහලා අන්තිමට වටේ උන්ට වතුර බහින්නේ නැතුව ගන්වතුරක් ආවොත් බොට් වෙන්නේ තව වියදම් කරලා ඔක කුබුරක් කරවන්න. කියන දේ අහපන්.. උබ මොන ප්ලැන ඇන්දත් වටේ උන්ගේ පිබුරුවල තියෙනවනේ තොගෙ ඉඩම කුබුර කියලා. උන් ඒක වෙනස් කරන්නේ නැනේ. එහෙනම් වටේ ඉඩමුත් ගන්න වෙනවා .
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,658
    3,374
    113
    :no: TO කාරයානේ පාස් කරන්නේ ඉතින්. බිල්ඩින් එකක් ගහන්න නම් තව කීප තැනකින් මම හිතන්නේ අවසර ගන්න වෙයි ඕක ප්‍රදාන ටවුන් එකේ නම් තියෙන්නේ. හැබැයි ඔතන කුබුරක් කියල අනෙක් උන් ගේ ප්ලෑන් වල තියෙනවා නේ. කොහොමත් උබ පාස් පුරවද්දී හරි පුරවල ඉවරවෙලා හරි වටේ උන් කේස් දැම්මොත් උබට පස් ආයේ අදින්න වෙයි. ප්කේස් එක දැම්මොත් එහෙම නඩුවකට උනත් පැටලෙන්න පුළුවන් බන්. :oo:

    උබ ගොඩ කරලා ඉවර වෙලා ප්ලෑන් එක දුන්නත් උබට මචන් ගොඩ කරන්න හම්බුනා පර්මිට් එක පෙන්නන්න වෙනවා
    Oke kubura kiyana eka wenas karawanna berida
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,658
    3,374
    113
    නොකෙරෙන වැඩ වලට අත ගහලා නඩු කියන්න ආසයි නම් කරහන්.. ඔක උබ ගොඩ කරන්න යනකොට වටේ උන් නිකන් ඉදියි නේ.. උබට වෙන ඉඩම් තියෙනවනම් මලාට දෙන්නේ නැ ඔක ගොඩ කරන්න. නැති බැරිම එකෙක් නම් පරම්පරාවෙන් හිමි වෙච්ච ඉඩම ඔච්චරයි නම් ගෙයක් දොරක් නැති නම් අඩලා වගේ ගොඩ කරගත්තැකි. එහෙම නැතුව ඔක ගොඩ කරලා බිල්ඩින් ගහලා අන්තිමට වටේ උන්ට වතුර බහින්නේ නැතුව ගන්වතුරක් ආවොත් බොට් වෙන්නේ තව වියදම් කරලා ඔක කුබුරක් කරවන්න. කියන දේ අහපන්.. උබ මොන ප්ලැන ඇන්දත් වටේ උන්ගේ පිබුරුවල තියෙනවනේ තොගෙ ඉඩම කුබුර කියලා. උන් ඒක වෙනස් කරන්නේ නැනේ. එහෙනම් වටේ ඉඩමුත් ගන්න වෙනවා .
    Meka pahath bimak nemei danatama goda wela tinne...watema gewal meka witarai ithuru wela tinne...ungeth idam kuburuda danne nee...hoyala balana wenawa...mage namata thawa idam tinawa ban:(
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    Meka pahath bimak nemei danatama goda wela tinne...watema gewal meka witarai ithuru wela tinne...ungeth idam kuburuda danne nee...hoyala balana wenawa...mage namata thawa idam tinawa ban:(
    උබට තව ඉඩම් තියෙනවනම් ගන්න අමාරුයි බන්. දැන් දෙන්නේ නැ. ගොඩ කරලා ගොඩ කරලා වතුර බහින්න තැනක් නැනේ. අනික දැන් TO ට බලයක් නැ. ජනාදිපති ලේකම් අත්සන් කරන්න ඔනා. මේ අලුත් ජනාදිපති නියමයක්. ඉඩම් ගොඩ කරන්න ඉඩම් ඇමතිටවත් බලයක් නැ.
     
    • Like
    Reactions: ChamaraGL

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,658
    3,374
    113
    උබට තව ඉඩම් තියෙනවනම් ගන්න අමාරුයි බන්. දැන් දෙන්නේ නැ. ගොඩ කරලා ගොඩ කරලා වතුර බහින්න තැනක් නැනේ. අනික දැන් TO ට බලයක් නැ. ජනාදිපති ලේකම් අත්සන් කරන්න ඔනා. මේ අලුත් ජනාදිපති නියමයක්. ඉඩම් ගොඩ කරන්න ඉඩම් ඇමතිටවත් බලයක් නැ.
    Ehemanam oka kerenne nee neda???kalekadi weida danne ne neah???ekada danne nee ithuruwela tinne...
     
    • Like
    Reactions: Janadipathi

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Oke kubura kiyana eka wenas karawanna berida

    බෑ බන් ඕව වෙනස් කරන්න බෑ. ඉඩම අයිති එක උබ වගේම ඔය තියෙන තැන වටිනාකම නොදැන දෙනවා වෙන්න බෑ නේ බන්.ඌ උනත් ඕක වටිනවා කියල දන දැනත් දෙන්නේ ඇයි? ඕක ගොඩ කරන්න දෙන්නේ නැති හින්දා නේ බන්. ඌට ඕනේ නම් ඕක ගොඩ කරලා ඉවර වෙලා, ඔයිට වඩා හොද ගානකට දෙන්න පුලුවන්නේ? එහෙම නොකර තියෙන විදිහටම දෙන්නේ මොකක් හරි ලෙඩක් හින්දා නේ ඉඩමේ.

    මම නම් කියන්නේ ඕව අරන් සදාකාලික නඩු වල පැටලෙන්න එපා කියලා
     
    • Like
    Reactions: ChamaraGL

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,658
    3,374
    113

    බෑ බන් ඕව වෙනස් කරන්න බෑ. ඉඩම අයිති එක උබ වගේම ඔය තියෙන තැන වටිනාකම නොදැන දෙනවා වෙන්න බෑ නේ බන්.ඌ උනත් ඕක වටිනවා කියල දන දැනත් දෙන්නේ ඇයි? ඕක ගොඩ කරන්න දෙන්නේ නැති හින්දා නේ බන්. ඌට ඕනේ නම් ඕක ගොඩ කරලා ඉවර වෙලා, ඔයිට වඩා හොද ගානකට දෙන්න පුලුවන්නේ? එහෙම නොකර තියෙන විදිහටම දෙන්නේ මොකක් හරි ලෙඩක් හින්දා නේ ඉඩමේ.

    මම නම් කියන්නේ ඕව අරන් සදාකාලික නඩු වල පැටලෙන්න එපා කියලා
    :yes:
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    උබට ඕක ගන්නම ඕනේ නම් මෙහෙම කරන්න.
    ඉස්සෙල්ල වටේ උන්ගේ ඉඩමුත් කුබුරුද කියලා බලන්න. ඊට පස්සේ උන් ඕවාගේ බිල්ඩින් හදන්න පර්මිෂන් ගත්තද බලන්න. උන් අරන් නැතුව හදලා නම් ඉතින් උන් ගේම ඉල්ලන එකක් නෑ. හැබැයි පස්සේ කාලෙක ප්‍රාදේශීය සබා පළාත් සබා වලට බලය තියෙනවා ඕවා කඩලා අයින් කරන්න බන් එක තමා කේස් එක :oo::baffled:
     
    killershan

    Well-known member
  • Dec 12, 2007
    5,758
    221
    63
    On my Dreamzz
    Machan kuburu goda keranne permit ekaka onee ! dan case essera wage be.. Permit ekaka ganne adurana connection ekaka haraha 20LKH withra denne wenwalu.. poddak hoyala balapan.
     
    • Like
    Reactions: ChamaraGL

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,731
    12,645
    113
    127.0.0.1:8080/Kandy
    නොකෙරෙන වැඩ වලට අත ගහලා නඩු කියන්න ආසයි නම් කරහන්.. ඔක උබ ගොඩ කරන්න යනකොට වටේ උන් නිකන් ඉදියි නේ.. උබට වෙන ඉඩම් තියෙනවනම් මලාට දෙන්නේ නැ ඔක ගොඩ කරන්න. නැති බැරිම එකෙක් නම් පරම්පරාවෙන් හිමි වෙච්ච ඉඩම ඔච්චරයි නම් ගෙයක් දොරක් නැති නම් අඩලා වගේ ගොඩ කරගත්තැකි. එහෙම නැතුව ඔක ගොඩ කරලා බිල්ඩින් ගහලා අන්තිමට වටේ උන්ට වතුර බහින්නේ නැතුව ගන්වතුරක් ආවොත් බොට් වෙන්නේ තව වියදම් කරලා ඔක කුබුරක් කරවන්න. කියන දේ අහපන්.. උබ මොන ප්ලැන ඇන්දත් වටේ උන්ගේ පිබුරුවල තියෙනවනේ තොගෙ ඉඩම කුබුර කියලා. උන් ඒක වෙනස් කරන්නේ නැනේ. එහෙනම් වටේ ඉඩමුත් ගන්න වෙනවා .

    :)

    Oh ya.. ape ekek ugema kubura goda karanna awasara gattet.. uge den tiyena gedara tiyena idama gila bahinawa kiyala boo widya ha pathal eken reports aragena hena kattak kala.
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    උබට ඕක ගන්නම ඕනේ නම් මෙහෙම කරන්න.
    ඉස්සෙල්ල වටේ උන්ගේ ඉඩමුත් කුබුරුද කියලා බලන්න. ඊට පස්සේ උන් ඕවාගේ බිල්ඩින් හදන්න පර්මිෂන් ගත්තද බලන්න. උන් අරන් නැතුව හදලා නම් ඉතින් උන් ගේම ඉල්ලන එකක් නෑ. හැබැයි පස්සේ කාලෙක ප්‍රාදේශීය සබා පළාත් සබා වලට බලය තියෙනවා ඕවා කඩලා අයින් කරන්න බන් එක තමා කේස් එක :oo::baffled:
    ප්‍රාදේශීය සභාවට අනුන්ගේ ඔප්පු තියෙන ඉඩම් වල තියෙන ගෙවල් කඩන්න බලයක් නැහැ
    උන්ට රජයේ ඉඩම් වල, අනුන්ගේ ඉඩම් වල බලෙන් හදපු අනවසර ඉදිකිරීම් විතරයි කඩන්න පුළුවන්
    කුඹුර උඩ ගෙයක් හැදුවොත් උන් 23000+ දඩයක් විතරයි ගහන්නෙ :)
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ප්‍රාදේශීය සභාවට අනුන්ගේ ඔප්පු තියෙන ඉඩම් වල තියෙන ගෙවල් කඩන්න බලයක් නැහැ
    උන්ට රජයේ ඉඩම් වල, අනුන්ගේ ඉඩම් වල බලෙන් හදපු අනවසර ඉදිකිරීම් විතරයි කඩන්න පුළුවන්
    කුඹුර උඩ ගෙයක් හැදුවොත් උන් 23000+ දඩයක් විතරයි ගහන්නෙ :)

    :no::no::no:
    අනවසර ඉදිකිරීම් කඩා ඉවත් කරන්න බලය තියෙනවා.තමන්ගේ ඉඩම උනත් එච්චරයි