oka ba....2004-2007 wage ekakata..30-35 budget
Oket bn EPS tyenne mata mataka widiyata. Dan godak ewa awul gihin tyenne. gannakota hodata balala ganin
oka ba....2004-2007 wage ekakata..30-35 budget
නෑ කුකුලෝ කාර් එකේ A/C දැන් ටික කාලයක් තිස්සේ වැඩ කරන්නේ නැහැ......හදන්න හිතාගෙන ඉන්නවා ලඟදි![]()

congratulations!

මෙන්න ඉතිං කටු. මේවා කටු උනාට සෑහෙන දෙයක් ඉගෙන ගන්න පුලුවං ජාතියේ කටු නේCV හින්දා කාපු කටු.


මේක හදා ගන්න සිහියෙන්මයි හිටියෙ. අනිත හොදට නාලාත් එක්ක නේ...
අද උදේ විතර වෙනකං හම රැලි වැටිලම තිබ්බා![]()
සමහර වෙලාවට ගැරෙජ් වලට ගියාම ඔහොම තමා හැබැයි.
මතක ඇතුව හිතං ඉන්න ලෙඩේට අමතරව තව දේවල් හදන්න ආවොත් ඒවාටත් සල්ලි අරං යමං.. කවදාවත් ගානට නං සල්ලි ගෙනියන්න එපා..නෑ කුකුලෝ කාර් එකේ A/C දැන් ටික කාලයක් තිස්සේ වැඩ කරන්නේ නැහැ......හදන්න හිතාගෙන ඉන්නවා ලඟදි![]()

මෙන්න ඉතිං කටු. මේවා කටු උනාට සෑහෙන දෙයක් ඉගෙන ගන්න පුලුවං ජාතියේ කටු නේ
අර CV එකට දානා ග්රීස් එක මිනිරං ග්රීස් එක නේද.. ? මට මතකයි මගේ B11 එකේ CV දාන කොට මිනිරං ග්රීස් කියලා ජාතියක් දැම්මා.
ඉනර් CV ලේසියකට යන්නෑ කියලයි අහලා තියෙන්නේ... පුදුමයි උඹටම මේවා උනා...
අමතර කොටස් හෙවිල්ල නං වාතයි.. මං එක පාරක් රැක් එකක් ම තිබ්බා කොට්ටාව පැත්තෙං ගෙනත්![]()
මතක ඇතුව හිතං ඉන්න ලෙඩේට අමතරව තව දේවල් හදන්න ආවොත් ඒවාටත් සල්ලි අරං යමං.. කවදාවත් ගානට නං සල්ලි ගෙනියන්න එපා..
කාර් වලට නං මේ තරං ිවයදං යන එකක් නෑ බං... කූලර්+කන්ඩෙන්සර්+කම්ප්රෙසර් අළුතෙන්ම දාලා.. AC හදන්න මට ගියෙ 35ක් විතර.. එක පාරක්![]()

මතක ඇතුව හිතං ඉන්න ලෙඩේට අමතරව තව දේවල් හදන්න ආවොත් ඒවාටත් සල්ලි අරං යමං.. කවදාවත් ගානට නං සල්ලි ගෙනියන්න එපා..
කාර් වලට නං මේ තරං ිවයදං යන එකක් නෑ බං... කූලර්+කන්ඩෙන්සර්+කම්ප්රෙසර් අළුතෙන්ම දාලා.. AC හදන්න මට ගියෙ 35ක් විතර.. එක පාරක්![]()

කූලර් එක කන්ඩෙන්සර් එක එහෙම නං... බට දිරලා නැත්තං.. පොඩි පොඩි ලීක් හදලා දාන්න පුලුවං බං..ඔක්කොම අලුතෙන් දාන්න වෙන පොටක් තමයි තියෙන්නේ![]()

ඒ රෝදෙ ගාව CV එකට. ඉනර් CV එකට මොලිබ්ඩිනම් සල්ෆයිඩ් හරි මොකක්හරි තියන එකක් එනව කියල තිබ්බෙ. නෑ බන් ඉනර් CV ලේසියකට යන්නෙ නෑ. 3යි 27ක් දුවල තමා ඔය මාරු කලේ ඉනර් CV දෙක. ඒ මදෑ. රෝදෙ ගාව CV දෙක 2යි 20ක් විතර දුවල තිබ්බ.

උං කියන ගාන අපි දෙන්න එපැයි.. මොකද අපි A/C කෑලි ගෙන්වන්නෙ නෑ නේඅනීවා. කලින් කිව්ව වගේ AC වැඩ වලට වෙන වැඩ වලට වඩා හිතන්නෙ නැති විදියට සල්ලි යනව.![]()


කූලර් එක කන්ඩෙන්සර් එක එහෙම නං... බට දිරලා නැත්තං.. පොඩි පොඩි ලීක් හදලා දාන්න පුලුවං බං..
කාර් එකේ මොඩ්ල් එකට බඩු නැතත් ගැලපෙන ඒවා හොයා ගන්න පුලුවං වෙයිතත බය නැතුව යමං![]()

නෑ කුකුලෝ කාර් එකේ A/C දැන් ටික කාලයක් තිස්සේ වැඩ කරන්නේ නැහැ......හදන්න හිතාගෙන ඉන්නවා ලඟදි![]()
වාහන හදන්න ගියාම බඩු හොයන එක එක තමයි එපා කරපුම වැඩේ![]()

Mokakda machan car eka?
Ape dx eketh ac kalayak weda kale na. Condenser eka dirala leak athi kiyalai hithagena hitiye. Reconditioned condenser ekak danna lasthi une. Passe baladdi leak eka thibbe compressor eke athule. Compressor eka repair kala. Condenser ekata electric fan ekak damma. filter eka expansion valve eka maru karala thermostat switch eka maru karala full repair ekak kala. Okkotama 12,500k giya. Dan nam supiriyata cool eka thiyenawa

AC බඩුනම් බන් ගොඩක් වෙලාවට ඇවිදින්න වෙන්නෙ නෑ. ගොඩක් තැන්වල ඕනකරන බඩු තියනව.![]()

රත්තරං;21858544 said:https://ikman.lk/en/ad/honda-accord-2010-for-sale-colombo-6
Meeka watinawa. Ganna ekek innawanam 40 kata illala balapalla

12.5 ගොඩ දාගත්ත කියන්නේ ලොකු දෙයක්නේ........AC වලට අධිපති දෙයියන්ට පහනක් පත්තු කරල වෙලාවක අරන් ගිහින් බලන්න ඕනේ![]()
welawata eke awulak tibbe na. Oya AC parts godak welawata AC kadawal walama thiyenawa machn.Awwe park karanakota sun shade ekakuth use karala neh... hndata balaganna athi car eka![]()