වාහන හින්ද කාපු කටු ...3

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    නෑ කුකුලෝ කාර් එකේ A/C දැන් ටික කාලයක් තිස්සේ වැඩ කරන්නේ නැහැ......හදන්න හිතාගෙන ඉන්නවා ලඟදි:baffled:

    AC කටු කියන්නෙ අත්දැකීම් අනුවනම් හොඳ ගානකට තට්ටුවෙන කටු තමා. :yes::Pcongratulations!:cool::cool:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    CV හින්දා කාපු කටු.:cool::cool:

    මෙන්න ඉතිං කටු. මේවා කටු උනාට සෑහෙන දෙයක් ඉගෙන ගන්න පුලුවං ජාතියේ කටු නේ :)
    අර CV එකට දානා ග්‍රීස් එක මිනිරං ග්‍රීස් එක නේද.. ? මට මතකයි මගේ B11 එකේ CV දාන කොට මිනිරං ග්‍රීස් කියලා ජාතියක් දැම්මා.
    ඉනර් CV ලේසියකට යන්නෑ කියලයි අහලා තියෙන්නේ... පුදුමයි උඹටම මේවා උනා...
    අමතර කොටස් හෙවිල්ල නං වාතයි.. මං එක පාරක් රැක් එකක් ම තිබ්බා කොට්ටාව පැත්තෙං ගෙනත් :(
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මේක හදා ගන්න සිහියෙන්මයි හිටියෙ. අනිත හොදට නාලාත් එක්ක නේ...
    අද උදේ විතර වෙනකං හම රැලි වැටිලම තිබ්බා :baffled:

    යකෝ...:oo: සමහර වෙලාවට ගැරෙජ් වලට ගියාම ඔහොම තමා හැබැයි.:dull:
     
    • Like
    Reactions: jmzsl

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    නෑ කුකුලෝ කාර් එකේ A/C දැන් ටික කාලයක් තිස්සේ වැඩ කරන්නේ නැහැ......හදන්න හිතාගෙන ඉන්නවා ලඟදි:baffled:
    මතක ඇතුව හිතං ඉන්න ලෙඩේට අමතරව තව දේවල් හදන්න ආවොත් ඒවාටත් සල්ලි අරං යමං.. කවදාවත් ගානට නං සල්ලි ගෙනියන්න එපා..
    කාර් වලට නං මේ තරං ිවයදං යන එකක් නෑ බං... කූලර්+කන්ඩෙන්සර්+කම්ප්‍රෙසර් අළුතෙන්ම දාලා.. AC හදන්න මට ගියෙ 35ක් විතර.. එක පාරක් :cool:
     
    • Like
    Reactions: jmzsl

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මෙන්න ඉතිං කටු. මේවා කටු උනාට සෑහෙන දෙයක් ඉගෙන ගන්න පුලුවං ජාතියේ කටු නේ :)
    අර CV එකට දානා ග්‍රීස් එක මිනිරං ග්‍රීස් එක නේද.. ? මට මතකයි මගේ B11 එකේ CV දාන කොට මිනිරං ග්‍රීස් කියලා ජාතියක් දැම්මා.
    ඉනර් CV ලේසියකට යන්නෑ කියලයි අහලා තියෙන්නේ... පුදුමයි උඹටම මේවා උනා...
    අමතර කොටස් හෙවිල්ල නං වාතයි.. මං එක පාරක් රැක් එකක් ම තිබ්බා කොට්ටාව පැත්තෙං ගෙනත් :(

    ඒ රෝදෙ ගාව CV එකට. ඉනර් CV එකට මොලිබ්ඩිනම් සල්ෆයිඩ් හරි මොකක්හරි තියන එකක් එනව කියල තිබ්බෙ. නෑ බන් ඉනර් CV ලේසියකට යන්නෙ නෑ. 3යි 27ක් දුවල තමා ඔය මාරු කලේ ඉනර් CV දෙක. ඒ මදෑ. රෝදෙ ගාව CV දෙක 2යි 20ක් විතර දුවල තිබ්බ.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මතක ඇතුව හිතං ඉන්න ලෙඩේට අමතරව තව දේවල් හදන්න ආවොත් ඒවාටත් සල්ලි අරං යමං.. කවදාවත් ගානට නං සල්ලි ගෙනියන්න එපා..
    කාර් වලට නං මේ තරං ිවයදං යන එකක් නෑ බං... කූලර්+කන්ඩෙන්සර්+කම්ප්‍රෙසර් අළුතෙන්ම දාලා.. AC හදන්න මට ගියෙ 35ක් විතර.. එක පාරක් :cool:

    අනීවා. කලින් කිව්ව වගේ AC වැඩ වලට වෙන වැඩ වලට වඩා හිතන්නෙ නැති විදියට සල්ලි යනව.:dull:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    ඔක්කොම අලුතෙන් දාන්න වෙන පොටක් තමයි තියෙන්නේ :sorry:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔක්කොම අලුතෙන් දාන්න වෙන පොටක් තමයි තියෙන්නේ :sorry:
    කූලර් එක කන්ඩෙන්සර් එක එහෙම නං... බට දිරලා නැත්තං.. පොඩි පොඩි ලීක් හදලා දාන්න පුලුවං බං..
    කාර් එකේ මොඩ්ල් එකට බඩු නැතත් ගැලපෙන ඒවා හොයා ගන්න පුලුවං වෙයිතත බය නැතුව යමං :cool:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඒ රෝදෙ ගාව CV එකට. ඉනර් CV එකට මොලිබ්ඩිනම් සල්ෆයිඩ් හරි මොකක්හරි තියන එකක් එනව කියල තිබ්බෙ. නෑ බන් ඉනර් CV ලේසියකට යන්නෙ නෑ. 3යි 27ක් දුවල තමා ඔය මාරු කලේ ඉනර් CV දෙක. ඒ මදෑ. රෝදෙ ගාව CV දෙක 2යි 20ක් විතර දුවල තිබ්බ.
    8.gif

    යකඩෝ ජපනා හොයං ඇවිත් අළුත් කාර් එකක් දීලා යනවා මේ දිවිල්ල දැක්ක නං :cool:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අනීවා. කලින් කිව්ව වගේ AC වැඩ වලට වෙන වැඩ වලට වඩා හිතන්නෙ නැති විදියට සල්ලි යනව.:dull:
    උං කියන ගාන අපි දෙන්න එපැයි.. මොකද අපි A/C කෑලි ගෙන්වන්නෙ නෑ නේ :sorry::rofl:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    කූලර් එක කන්ඩෙන්සර් එක එහෙම නං... බට දිරලා නැත්තං.. පොඩි පොඩි ලීක් හදලා දාන්න පුලුවං බං..
    කාර් එකේ මොඩ්ල් එකට බඩු නැතත් ගැලපෙන ඒවා හොයා ගන්න පුලුවං වෙයිතත බය නැතුව යමං :cool:

    වාහන හදන්න ගියාම බඩු හොයන එක එක තමයි එපා කරපුම වැඩේ :dull:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    නෑ කුකුලෝ කාර් එකේ A/C දැන් ටික කාලයක් තිස්සේ වැඩ කරන්නේ නැහැ......හදන්න හිතාගෙන ඉන්නවා ලඟදි:baffled:

    Mokakda machan car eka?

    Ape dx eketh ac kalayak weda kale na. Condenser eka dirala leak athi kiyalai hithagena hitiye. Reconditioned condenser ekak danna lasthi une. Passe baladdi leak eka thibbe compressor eke athule. Compressor eka repair kala. Condenser ekata electric fan ekak damma. filter eka expansion valve eka maru karala thermostat switch eka maru karala full repair ekak kala. Okkotama 12,500k giya. Dan nam supiriyata cool eka thiyenawa
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    වාහන හදන්න ගියාම බඩු හොයන එක එක තමයි එපා කරපුම වැඩේ :dull:

    AC බඩුනම් බන් ගොඩක් වෙලාවට ඇවිදින්න වෙන්නෙ නෑ. ගොඩක් තැන්වල ඕනකරන බඩු තියනව. :yes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    Mokakda machan car eka?

    Ape dx eketh ac kalayak weda kale na. Condenser eka dirala leak athi kiyalai hithagena hitiye. Reconditioned condenser ekak danna lasthi une. Passe baladdi leak eka thibbe compressor eke athule. Compressor eka repair kala. Condenser ekata electric fan ekak damma. filter eka expansion valve eka maru karala thermostat switch eka maru karala full repair ekak kala. Okkotama 12,500k giya. Dan nam supiriyata cool eka thiyenawa

    12.5 ගොඩ දාගත්ත කියන්නේ ලොකු දෙයක්නේ........AC වලට අධිපති දෙයියන්ට පහනක් පත්තු කරල වෙලාවක අරන් ගිහින් බලන්න ඕනේ :dull:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    AC බඩුනම් බන් ගොඩක් වෙලාවට ඇවිදින්න වෙන්නෙ නෑ. ගොඩක් තැන්වල ඕනකරන බඩු තියනව. :yes:

    ලබන සතිය දිහාටවත් බලන්න ඕනේ :oo:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    12.5 ගොඩ දාගත්ත කියන්නේ ලොකු දෙයක්නේ........AC වලට අධිපති දෙයියන්ට පහනක් පත්තු කරල වෙලාවක අරන් ගිහින් බලන්න ඕනේ :dull:

    Condenser maru karnana una nam kelawenawa :dull: welawata eke awulak tibbe na. Oya AC parts godak welawata AC kadawal walama thiyenawa machn.