Good Point of view මචන්එල.... යුස් කරලා තියෙන නිසා කිව්වේ..... උබ ගේම් ගහන්නේ නැත්තම් කිසිම අවුලක් නෑ... 20 වලට වඩා යුස් කරන්න පුලුවන්.... සිග්නල් අඩු තැන්වල 4G දාන්න එපා.... එතකොට සිග්නල වැඩිපුර අදින නිසා යුසේජ් එක යනවා... එක නොර්මල්... මම පුරුද්දට වගේ තම හැමදාම රෑට ෆුල් චාර්ජ් කරනවා.... මචන් අයිෆෝන් එක යුස් කරන්නේ නැති වෙලාවට අයිඩ්ල් වෙනවා එ කියන්නේ ප්‍රොසෙස් වෙන්නේ නෑ.. ඒ නිසා බැටරි බහින්නේ නෑ.. මම රෑට 100% චාර්ජ් කරලා උදේට බලනකොට 100% ම තමා.... වයිෆ් ගේ සැම්සූන්ග් S7 තියෙනේ එක උදේ බලනකොට 80% - 90% ඇන්ඩ්‍රොඉඩ් වල එක එක මගුල් රන් වෙනවා... (දැන් අනිත් උන් කියන්න එපා එවා ඔෆ් කරන්න පුලුවන් කියලා ඒක කම්පැනි එකන් හදලා එවන්න ඔනේ.. ඒ කියන්නේ උන්ට කස්ටමර් ගැන ගානක් නෑ.... යූසර් එන්ඩ් එක ගැන කෙයාර් කරලා නෑ....).. උබ මියුසික් අහනවනම් 128GB ගනින් 32GB මදි වෙයි.... කිසිම ලැග් එකක් නෑ.... ගොඩක් උන් කියනවා ඓOS ලිමිටඩ් කියලා... පෝන් එකක ගන්නේ මචන් පීසී එකක වැඩ කරන්න නෙමේනේ.... ඒකේ තියෙන ෆීචර්ස් හොදටම ඇති.... ඇන්ඩ්‍රොයිඩ් උන් ඔක්කොම දීලා තමා කෙලවගෙන තියෙන්නේ.... දැන් කවුරුත් බ්ලූටූත් වලින් සෝන්ග්ස්, ෆයිල්ස් දදා ඉන්නේ නෑ බන්.... පීසී එකට ගැහුවා සින්ක් කලා 10 minit - 15 minit වලඉන් වැඩේ ඉවරයි....
උබ කැමති එකක් උබ ගනින්.... සමහර උන් බොරු කියන නිසා ඔහොම දැම්මේ.... ඇත්තම් කතාව නම් ඇන්ඩ්‍රොඉඩ් ඔප්ටිමයිස් නෑ.... ඔප්ටිමයිස් නම් රැම් වැඩි කර කර එවන්නේ නෑ.... බලපන් අයිපෝන් එකේ රැම් එක 2GB ඒත් ලැග් නෑ..... තව කියන්න දෙයක් නෑ....
ජින්තුවා;21855797 said:මට කියපල්ලකො battery life එක කොහොමද කියල.. hard use කරල 1 day ඇදගන්න පුලුවන්ද?
කලින් mobitel 4G support කලේ නෑනෙ iphone වලට දැන් support කරනවද?
මට දැන ගන්න ඕනෙ මේ දේවල් ගැන එහෙම නැතුව iphone ද හොඳ andriod ද කියලනම් නෙමේ.![]()
Apple thread එකක් දැම්මොත් අනිවා මරාගන්නවා android සෙට් එක එක්කලා පොන් කම්පෙයා කරන්න ගිහින්ජින්තුවා;21859129 said:මේක ගිහින් තියන දුරක්. මටනම් දැනගන්න ඕනෙ දේ දැනගත්ත සෝ දැන් උඹල මරාගනින්.![]()


පිස්සුද බන් ගන්න කලින් මම බලපු තරම් ෆොන් ගෑන කවුරුවත් හොයල නෑ. ගන්න කලින් හිතුන දෙයක් තමා ඇන්ඩ්‍රොයිඩ් ෆොන් වල මොන ප්‍රස්නේ නෑ කිව්වත් ඔක කොමන් . හැම තැනම සැම්සුන් ඔර්ජිනල් ඒව දෙක තුනක් තියෙන තැන ෆේක් ඒවා ගොඩක් තියෙන්නෙ පුලුවන් ඉතින් අමාරුවෙන් ගන්න කෙනත් අගයක් නෑ, අනික තමා අප්ඩෙට් අවුරුදු 2න් පස්සෙ වෙන්නෙ නෑ, තව එකක් ප්‍රයිස් එක මැක්ස් අවුරුද්දකින් අඩු වෙනවා. ඔන්න ඔය කාරනා තමා බැලුවේ ඉතින්. අයි ඔ එස් නම් අප්ඩේට් දෙනවා පරනම එකේ ඉදන් අලුත් එකටම, ෆෙක් නෑ, ප්‍රයිස් අඩු වුනත් ඉතාම අඩුවෙන්, ඔන්න ඔය කාරන තමා වැදගත් . මටනම් ඉස්සෙලම ෆොන් එක අල්ලද්දි මාර ප්‍රිමියම් ගතියක් දැනුනෙ , බේස් නම් වදිනව පැලෙන්න![]()

trueජින්තුවා;21859129 said:මේක ගිහින් තියන දුරක්. මටනම් දැනගන්න ඕනෙ දේ දැනගත්ත සෝ දැන් උඹල මරාගනින්.![]()
අම්මපා කියහං...![]()
Ammapa bnmata ubat ekka wada karanna ona na. Mama windows phone kalin pawichchi karala tyenawa L 920 yak. Ita passe i7 eka gatte mata hoda hinda gatte matanm supiri phone eka. Android gananm nodani mama pawichchi kara natha
Apple thread එකක් දැම්මොත් අනිවා මරාගන්නවා android සෙට් එක එක්කලා පොන් කම්පෙයා කරන්න ගිහින්
එක එකාගේ ආසාවනේ බන් එක
Good Point of view මචන්![]()
මම් 8 එක එනකන් ඉන්නේ බලාගෙන මොන වගේ වෙයිද කියලා එකක් ගන්න
Ammapa bnmata ubat ekka wada karanna ona na. Mama windows phone kalin pawichchi karala tyenawa L 920 yak. Ita passe i7 eka gatte mata hoda hinda gatte matanm supiri phone eka. Android gananm nodani mama pawichchi kara natha
කුකුලො මම lumia 950xl
එනකම් සුවර් නෑ බන්... කොහොමත් පෝන් 3 ක් රිලීස් වෙනවලු....
මම කෝට් කර කර කියන්නෙ නෑ... පොඩ්ඩක් ෆොර්ම් කලාම බලපන්කො මුන්.....![]()
![]()
![]()
විනාඩි 20න් චාජ් වෙන අයි පෝං 
ගෑනු වගේ හැම එකම කොටි කරන්න එපා බන්... අප්පිරියයි... ඩිසයින් වැඩක් නෑ ඕස් එක හොදට ඔප්ටිමයිස් වෙලා තියෙන්න ඔනේ... ඇයි බන් රැම් අප්ඩේට් කර කර එවන්නේ... බග් එකක් වහන්න රැම් අප්ඩේට් කර කර එව්වම සෝක්....






i7 ekak thiyenne.... rata 100% charge karala office yana enakota sindu ahala game gahala..... 3PM wenakotath 75% wage bahinne..... 4G support mama dawasama 4G dala thiyenne.... MObitel eke witharai iphone eken 4G, 3G, change karanna puluwan... Dialog dammoth hama thissema 4G thama change karanna ba....
iphone use karana ungen reviews ahapan ban.... samasung use karana unta puluwanda iphone 7 reviews denna...![]()
![]()
1 day walata wada battary eka thiyenawa.... wall chager gahuwama 15min - 20min wage full charge... lap walata gahanawanam mac ekata gahanna mac eke power eka wadi....
anika machan samsung wage release karapu gaman bugs na... red screen issues na.... lag wenne na.... display issues walata update danna one na...





ඇයි බන් රැම් අප්ඩේට් කර කර එවන්නේ... බග් එකක් වහන්න රැම් අප්ඩේට් කර කර එව්වම සෝක්....![]()
![]()
![]()
2017 ---- S8 Cores 8 RAM 4GB
2016 ---- i7 Cores 4 RAM 2GB
2018 ---- S9 Cores 16 RAM 8GB da?![]()
![]()
ඕඑස් බග් එකක් වහන්න මෙච්චර හාර්ඩ්වෙයා..... සෝක් ඔප්ටිමයිස්![]()
![]()
![]()

ඉතින් කියහන්කෝ විනාඩි 20න් ෆුල් චාජ් වෙන්නේ කීයේ ඉඳන්ද බං? අපිත් ආසයි කතන්දර අහන්න![]()









