IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    එල.... යුස් කරලා තියෙන නිසා කිව්වේ..... උබ ගේම් ගහන්නේ නැත්තම් කිසිම අවුලක් නෑ... 20 වලට වඩා යුස් කරන්න පුලුවන්.... සිග්නල් අඩු තැන්වල 4G දාන්න එපා.... එතකොට සිග්නල වැඩිපුර අදින නිසා යුසේජ් එක යනවා... එක නොර්මල්... මම පුරුද්දට වගේ තම හැමදාම රෑට ෆුල් චාර්ජ් කරනවා.... මචන් අයිෆෝන් එක යුස් කරන්නේ නැති වෙලාවට අයිඩ්ල් වෙනවා එ කියන්නේ ප්‍රොසෙස් වෙන්නේ නෑ.. ඒ නිසා බැටරි බහින්නේ නෑ.. මම රෑට 100% චාර්ජ් කරලා උදේට බලනකොට 100% ම තමා.... වයිෆ් ගේ සැම්සූන්ග් S7 තියෙනේ එක උදේ බලනකොට 80% - 90% ඇන්ඩ්‍රොඉඩ් වල එක එක මගුල් රන් වෙනවා... (දැන් අනිත් උන් කියන්න එපා එවා ඔෆ් කරන්න පුලුවන් කියලා ඒක කම්පැනි එකන් හදලා එවන්න ඔනේ.. ඒ කියන්නේ උන්ට කස්ටමර් ගැන ගානක් නෑ.... යූසර් එන්ඩ් එක ගැන කෙයාර් කරලා නෑ....).. උබ මියුසික් අහනවනම් 128GB ගනින් 32GB මදි වෙයි.... කිසිම ලැග් එකක් නෑ.... ගොඩක් උන් කියනවා ඓOS ලිමිටඩ් කියලා... පෝන් එකක ගන්නේ මචන් පීසී එකක වැඩ කරන්න නෙමේනේ.... ඒකේ තියෙන ෆීචර්ස් හොදටම ඇති.... ඇන්ඩ්‍රොයිඩ් උන් ඔක්කොම දීලා තමා කෙලවගෙන තියෙන්නේ.... දැන් කවුරුත් බ්ලූටූත් වලින් සෝන්ග්ස්, ෆයිල්ස් දදා ඉන්නේ නෑ බන්.... පීසී එකට ගැහුවා සින්ක් කලා 10 minit - 15 minit වලඉන් වැඩේ ඉවරයි....

    උබ කැමති එකක් උබ ගනින්.... සමහර උන් බොරු කියන නිසා ඔහොම දැම්මේ.... ඇත්තම් කතාව නම් ඇන්ඩ්‍රොඉඩ් ඔප්ටිමයිස් නෑ.... ඔප්ටිමයිස් නම් රැම් වැඩි කර කර එවන්නේ නෑ.... බලපන් අයිපෝන් එකේ රැම් එක 2GB ඒත් ලැග් නෑ..... තව කියන්න දෙයක් නෑ....
    Good Point of view මචන්
    11.gif

    මම් 8 එක එනකන් ඉන්නේ බලාගෙන මොන වගේ වෙයිද කියලා එකක් ගන්න
     

    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    ජින්තුවා;21855797 said:
    මට කියපල්ලකො battery life එක කොහොමද කියල.. hard use කරල 1 day ඇදගන්න පුලුවන්ද?

    කලින් mobitel 4G support කලේ නෑනෙ iphone වලට දැන් support කරනවද?

    මට දැන ගන්න ඕනෙ මේ දේවල් ගැන එහෙම නැතුව iphone ද හොඳ andriod ද කියලනම් නෙමේ. :lol:

    ඔව් බං දැන් අවුලක් නැහැ... වැඩ හොදට..
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ජින්තුවා;21859129 said:
    මේක ගිහින් තියන දුරක්. මටනම් දැනගන්න ඕනෙ දේ දැනගත්ත සෝ දැන් උඹල මරාගනින්. :P
    Apple thread එකක් දැම්මොත් අනිවා මරාගන්නවා android සෙට් එක එක්කලා පොන් කම්පෙයා කරන්න ගිහින්:lol:
    එක එකාගේ ආසාවනේ බන් එක :cool:
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    පිස්සුද බන් ගන්න කලින් මම බලපු තරම් ෆොන් ගෑන කවුරුවත් හොයල නෑ. ගන්න කලින් හිතුන දෙයක් තමා ඇන්ඩ්‍රොයිඩ් ෆොන් වල මොන ප්‍රස්නේ නෑ කිව්වත් ඔක කොමන් . හැම තැනම සැම්සුන් ඔර්ජිනල් ඒව දෙක තුනක් තියෙන තැන ෆේක් ඒවා ගොඩක් තියෙන්නෙ පුලුවන් ඉතින් අමාරුවෙන් ගන්න කෙනත් අගයක් නෑ, අනික තමා අප්ඩෙට් අවුරුදු 2න් පස්සෙ වෙන්නෙ නෑ, තව එකක් ප්‍රයිස් එක මැක්ස් අවුරුද්දකින් අඩු වෙනවා. ඔන්න ඔය කාරනා තමා බැලුවේ ඉතින්. අයි ඔ එස් නම් අප්ඩේට් දෙනවා පරනම එකේ ඉදන් අලුත් එකටම, ෆෙක් නෑ, ප්‍රයිස් අඩු වුනත් ඉතාම අඩුවෙන්, ඔන්න ඔය කාරන තමා වැදගත් . මටනම් ඉස්සෙලම ෆොන් එක අල්ලද්දි මාර ප්‍රිමියම් ගතියක් දැනුනෙ , බේස් නම් වදිනව පැලෙන්න 👌
    :):) true
     

    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    ජින්තුවා;21859129 said:
    මේක ගිහින් තියන දුරක්. මටනම් දැනගන්න ඕනෙ දේ දැනගත්ත සෝ දැන් උඹල මරාගනින්. :P

    Sirawata bn
     

    Third_Eye

    Junior member
  • Apr 21, 2011
    166
    9
    18
    Hidden
    Man gawa tiyenne 6s plus ekak mata nam battery life eka tiyanawa 1 day wage 12 hours vitara mm online inne sms calls viber fb hama ehema innawa kisima aulak naha
     
    Last edited:

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    Apple thread එකක් දැම්මොත් අනිවා මරාගන්නවා android සෙට් එක එක්කලා පොන් කම්පෙයා කරන්න ගිහින්:lol:
    එක එකාගේ ආසාවනේ බන් එක :cool:

    මම කෝට් කර කර කියන්නෙ නෑ... පොඩ්ඩක් ෆොර්ම් කලාම බලපන්කො මුන්..... :lol: :lol: :lol:
     

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    Good Point of view මචන්
    11.gif

    මම් 8 එක එනකන් ඉන්නේ බලාගෙන මොන වගේ වෙයිද කියලා එකක් ගන්න

    එනකම් සුවර් නෑ බන්... කොහොමත් පෝන් 3 ක් රිලීස් වෙනවලු....
     

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    එනකම් සුවර් නෑ බන්... කොහොමත් පෝන් 3 ක් රිලීස් වෙනවලු....

    මොන මොනව හරි සිගිති ආතල් ටිකක් එයි. කරන්නෙ තියෙන කෑලි අඩු කරන එකනෙ. එ් හින්ද පෝන් එකෙ display එක නැති උනත් මම නම් පුදුම වෙන්නෙ නෑ
     

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    ගෑනු වගේ හැම එකම කොටි කරන්න එපා බන්... අප්පිරියයි... ඩිසයින් වැඩක් නෑ ඕස් එක හොදට ඔප්ටිමයිස් වෙලා තියෙන්න ඔනේ... ඇයි බන් රැම් අප්ඩේට් කර කර එවන්නේ... බග් එකක් වහන්න රැම් අප්ඩේට් කර කර එව්වම සෝක්....
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මම කෝට් කර කර කියන්නෙ නෑ... පොඩ්ඩක් ෆොර්ම් කලාම බලපන්කො මුන්..... :lol: :lol: :lol:

    රෙද්දක් ඇඳන් කෝට් කරන්නේ කොහොමද නේද බං? :lol: විනාඩි 20න් චාජ් වෙන අයි පෝං :rofl:
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,855
    1
    9,603
    113
    Gampaha
    batry nam na machan comparing to others.
    eth heavy user kenek neme nam normally 1 day use karanna puluwan..

    7 eke thama tikak hari hoda. i5,6 nam batry attema na. batry power ekath aduine..
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ගෑනු වගේ හැම එකම කොටි කරන්න එපා බන්... අප්පිරියයි... ඩිසයින් වැඩක් නෑ ඕස් එක හොදට ඔප්ටිමයිස් වෙලා තියෙන්න ඔනේ... ඇයි බන් රැම් අප්ඩේට් කර කර එවන්නේ... බග් එකක් වහන්න රැම් අප්ඩේට් කර කර එව්වම සෝක්....

    ඔව් කෝට් කරලා මූණටම කියන්නේ ගෑනු.....කෝට් කරගන්න කොන්ද පන නැතුව එහෙ මෙහෙ කියවන්නේ නියම පිරිමි :rofl::rofl::rofl:
     

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    ඇයි බන් රැම් අප්ඩේට් කර කර එවන්නේ... බග් එකක් වහන්න රැම් අප්ඩේට් කර කර එව්වම සෝක්....:lol: :lol: :lol: :lol:

    2017 ---- S8 Cores 8 RAM 4GB
    2016 ---- i7 Cores 4 RAM 2GB

    2018 ---- S9 Cores 16 RAM 8GB da? :lol: :lol: :lol:


    ඕඑස් බග් එකක් වහන්න මෙච්චර හාර්ඩ්වෙයා..... සෝක් ඔප්ටිමයිස්
    :lol: :lol: :lol:
     
    Last edited:

    Helpone

    Banned
  • Jan 6, 2017
    203
    18
    18
    i7 ekak thiyenne.... rata 100% charge karala office yana enakota sindu ahala game gahala..... 3PM wenakotath 75% wage bahinne..... 4G support mama dawasama 4G dala thiyenne.... MObitel eke witharai iphone eken 4G, 3G, change karanna puluwan... Dialog dammoth hama thissema 4G thama change karanna ba....

    iphone use karana ungen reviews ahapan ban.... samasung use karana unta puluwanda iphone 7 reviews denna... :lol: :lol: :lol:

    1 day walata wada battary eka thiyenawa.... wall chager gahuwama 15min - 20min wage full charge... lap walata gahanawanam mac ekata gahanna mac eke power eka wadi....

    anika machan samsung wage release karapu gaman bugs na... red screen issues na.... lag wenne na.... display issues walata update danna one na...

    Machan uba gahana mac eka mokadda kiyapanko...
    maximum 1600mA witharane aluthma mac ekaka unath extra request karoth denna puluwan
    2100 kiyala thamai ithin kiyanne :rofl::rofl:

    mage 6s ekak thiyenawa 2.30 hrs yanawa 10to 100 yanna
    mata nam 6s eka dawasak thiyaganna puluwan dawasama sakkuwe dagena inne :rofl:
    den eka mama wifeta dila thiyenne echaratama hodai

    :lol::lol:
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ඇයි බන් රැම් අප්ඩේට් කර කර එවන්නේ... බග් එකක් වහන්න රැම් අප්ඩේට් කර කර එව්වම සෝක්....:lol: :lol: :lol: :lol:

    2017 ---- S8 Cores 8 RAM 4GB
    2016 ---- i7 Cores 4 RAM 2GB

    2018 ---- S9 Cores 16 RAM 8GB da? :lol: :lol: :lol:


    ඕඑස් බග් එකක් වහන්න මෙච්චර හාර්ඩ්වෙයා..... සෝක් ඔප්ටිමයිස්
    :lol: :lol: :lol:

    aththatama ban android kiyanne mahaa kalakanni os ekak phone hadana un
    tharageta ram vadi karanne :dull:
     

    Helpone

    Banned
  • Jan 6, 2017
    203
    18
    18
    ඉතින් කියහන්කෝ විනාඩි 20න් ෆුල් චාජ් වෙන්නේ කීයේ ඉඳන්ද බං? අපිත් ආසයි කතන්දර අහන්න :lol:

    මගේ පැය 2.30ක් විතර යනව 10 ටු 100 යන්න ටහිකෙන චාර්ජ් කිරිල්ලක්ෙන යකෝ එ්ක
    අනික මැක් එකකට ගැහුවම ඉක්මන්ලු
    යකෝ මැක් දැකපු නැති එකෙක්ට කිව්නම් හරි :lol::lol:



    :lol::lol::lol::lol::rofl::rofl::rofl::rofl: