නර්සිං!!

The_Joker

Well-known member
  • Oct 5, 2013
    1,580
    1,205
    113
    Gotham City
    මචංලා, ලංකාවේ හොඳ නර්සිං/කෙයාර් ගිවර් ට්‍රේනිං කරන තැන් කොහෙද තියෙන්නේ? අපේ අක්කට, එයා මෙහෙ කෝස් එකක් කරල හයර් එඩියුකේශන් කරන්න ඔසී/ නිව්සීලන්ඩ්/ හරි කැනඩා හරි යන්න හිතන් ඉන්නේ! එහම යන්නනම් මෙහෙ කරන්න හොඳ කෝස් එකක් කියාපල්ලකො! එයා ඒලෙවල් පාස්, ඒලෙවල් කරේ කොමර්ස් වලිං.



    පුලුවං හැටියට රෙප් දෙනෝ!
     
    • Like
    Reactions: Profile_01

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    NVQ වගේ පිළිගත්ත ආයතනයක තියනවද කියල හොයල බලන්න.
    හැබැයි ඉතින් කෙයා ගිවර් කියන්නෙ වෙන දෙයක් කරන්න නැති unqualified කෙනෙක් කරන දෙයක්.
    අක්කට payroll assistant වගේ දෙකට qualification හදා ගත්තොත් ගොඩ තමයි.
     
    • Like
    Reactions: The_Joker

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,975
    3,779
    113
    Machan care giver has a good demand. Israel, Switzerland, New Zealand....
    I don't know a place but go for some NVQ or some other international qualification.