මචංලා, ලංකාවේ හොඳ නර්සිං/කෙයාර් ගිවර් ට්‍රේනිං කරන තැන් කොහෙද තියෙන්නේ? අපේ අක්කට, එයා මෙහෙ කෝස් එකක් කරල හයර් එඩියුකේශන් කරන්න ඔසී/ නිව්සීලන්ඩ්/ හරි කැනඩා හරි යන්න හිතන් ඉන්නේ! එහම යන්නනම් මෙහෙ කරන්න හොඳ කෝස් එකක් කියාපල්ලකො! එයා ඒලෙවල් පාස්, ඒලෙවල් කරේ කොමර්ස් වලිං.
පුලුවං හැටියට රෙප් දෙනෝ!
පුලුවං හැටියට රෙප් දෙනෝ!
