KO MATAA!
Congratz![]()

9 නපුරුයි බන්
ඔන්න බලපන් 10 වෙනකල්ම උඹට එක දිගට බඩ යනවා![]()


නොද්දකින් බැල්ලිඅපෝ නරිකුට්ටා... වැදියන් තව උණ්ඩයක් අනික් තට්ටමට.![]()



නොද්දකින් බැල්ලි
එළියට යන්නත් බය හිතෙනවා ඔහොම කියද්දි![]()



කොළබ අවට අපිට පොලිස් අතවරයක් උනොත් උබට කියන්නද?![]()



කොහොමද බං ඔය රෙද්ද බලන්නේ...??? රේප් +++
වත්තල අවට නම් අතවර උනොත් කියපන්කොළබ අවට අපිට පොලිස් අතවරයක් උනොත් උබට කියන්නද?![]()


ඌට කියල වැඩක් නෑ.
ඌ ඩ්‍රයිවර්. බොරුවට මේකේ රඟනවා කොස්තාපල් කියල
සුබ පැතුම් කිලරයෝ




කවුද බොල කොස්තාපල්?ඌට කියල වැඩක් නෑ.
ඌ ඩ්‍රයිවර්. බොරුවට මේකේ රඟනවා කොස්තාපල් කියල
සුබ පැතුම් කිලරයෝ

වත්තල අවට නම් අතවර උනොත් කියපන්![]()

ඔය අරූගෙ බොරු බන්
හාහ් හා.. අරු කලින් පුකට වෙඩි කෑවේ වාහනේ ඉදන්ද එතකොට?

gif eka patta


මොනා හරි පොඩි දෙයක් නම් කියලා කර ගන්න පුළුවන් බන්වත්තල නම් යැවෙන එකක් නෑ.. නමුත් වටිනවා එකෙක් ඉන්න එකට.![]()
