හුත්@_වර්ජන නේ ඕයි මේවා

ZoomLine

Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113

    ඔව් එහෙම කලත් අවුක නැහැ
    ඔක්කොම වෙන වෙන හැත්තට විකුනනන් නේ බලන්නේ
    මටනම් ඒ වුනාට බන් ප්‍රේමදාස මහත්තයා ගේ සමහර ප්‍රතිපත්ති නම් සිර්වට කැමතියි
    ඒ කාලේ ප්‍රශ්නේ ඇතිවුනෙත් හැබයි සේවකයන්ගේ පැත්තෙනුත් උන්ට සදරනයක් තිබ්බේ නැති හින්දා

    රජයෙන් හොඳ තීරණ ගන්නේ නැහැනේ බන්
    ඒ හින්දා ඇද කාලේ ජීවත් වෙන රටේ ඉන්න පොඩි එකාගේ ඉදන් හිඟන්න වෙන තෙක් එවුන්ට උන්ට් ඕන ඕන හැටියට රට හදන්න ප්ලෑනක් තියෙනවා:lol::lol:

    අප්පට සිරි හොරු ටික ඇවිල්ල ආමරි එකට පැනල ආයුඉද ටික උස්සන යන්න ඕනේ එපාවෙනවා :D:D
    බුද්ධිමත් මිනිස්සු ඉන්න රජයක් තිබ්බා නම් අපිත් මේ වෙද්දි ජපානයක් වෙලා :)
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    දැන් ඉන්දියන් කාරයෝ එට්කා වලට පස්ස ගහනවනේ..
    ඒක ගහල නං රනිලා ගියත් කමක් නෑ වැඩේ තියෙන්නේ මුං ගියාම ආයේ එන්න ඉන්නෙත් මහින්දයමනේ.. ඌ මූටත් අන්ත දස කැරියා..
    මාර සීන් එක මිනිහෝ..
    මග හිටියත් තෝ නහිනවා ගෙදර ගියත් තෝ නහිනව වෙන කොහේහරි ගියත් ඒත් තෝ නහිනවා..

    මහින්දයා නෙවි බං ගෝට ලු ගේන්නේ. උත් දසම කැරියා

    සිංහලු ස්ටක් ඉන් අ ඩේත් ට්‍රැප්
     

    Aquaman

    Member
    Jun 12, 2017
    304
    10
    0
    තෝ තාම ITN එකේ නිවුස් බලනවද ? :sorry::sorry: නොදකින් විතරක් බ්‍රෙන්වොෂ් වෙච්චි මෝඩ පොන්නයා.

    ගරු ? ලොල් පුක තමා :lol::lol:

    උබේ පොනිල් හාමුටයි පබයටයි මිනිස්සු ගරු කරන හැටි දැන් අහගන්න තිබ්බා පර තොටකට බැහැලා පොඩ්ඩක් මිනිස්සු කියන දේවල් අහගෙන හිටිය නම්

    ඕකුන් දෙන්නට පැල් බදගෙන කඩේ ගියපු එවුන්ම දැන් උදේ හවා ඕකුන් දෙන්නගේ අම්මලා ට පින් දෙනවා.

    තෝ මෙතන නැගිට වෙලේ ඉදන් කොම්පිතරේ දිහා බලන් උන්ට පුක දෙනවා. නොදකින් වේසාවා

    1600 paid post ;)
     

    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    ආ මේ තැපැල් මහත්තුරු නේද? ඩොකාල නෙවෙයිනෙ. කමක් නෑ එහෙනම් ස්ට්‍රියික් කරපල්ල. අපි දැක්කෙ නෑ වගේ ඉන්නම් :lol::lol::lol:
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    මහින්දයා නෙවි බං ගෝට ලු ගේන්නේ. උත් දසම කැරියා

    සිංහලු ස්ටක් ඉන් අ ඩේත් ට්‍රැප්

    ගෝටා ෆෝ 2020 කියල තමයි කියන්නේ..
    ඒත් ඌ හරියන්නේ නෑ ආර්ථිකයක් පාලනය කරන්න..
    මහින්දත් ඒ අතින් හෙන ෆේල්..
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,934
    4,608
    113
    ගෝටා ෆෝ 2020 කියල තමයි කියන්නේ..
    ඒත් ඌ හරියන්නේ නෑ ආර්ථිකයක් පාලනය කරන්න..
    මහින්දත් ඒ අතින් හෙන ෆේල්..

    පාලනය කරන්න ආර්ථිකයක් ඉතුරු උනොත් නේ එහෙම සුදුසුකම් තියෙන එකෙක් ඕන වෙනනේ
     

    channaq4

    Well-known member
  • Jun 30, 2008
    3,322
    1,053
    113
    නොදනි(Unknown)
    :yes: :yes: :yes:
    ඔය මෛත්‍රීපාල පොන්නයටයි අර වද පොන්නයටයි හෙණ ගහන්න ඕනේ
    තව ඕකුන්ට ඡන්දේ දීපු පොන්නයන්ටත් හෙණ ගහන්න ඕනේ...

    ehema unoth rate wadi hariyak marenawa oii.sahenna job vacancy enawa ethakota
     

    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    පාලනය කරන්න ආර්ථිකයක් ඉතුරු උනොත් නේ එහෙම සුදුසුකම් තියෙන එකෙක් ඕන වෙනනේ

    දැන් නම් මොන්ටිසෝරි ලමයෙකුටත් ආර්ථිකය පාලනය කරන්න පුලුවන් බන්. පොනිල් හාමු ලෙසටම ආර්ථිකේ හදල තියෙන්නෙ. දැන් smooth එකේ යනව :lol::lol:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    ගෝටා ෆෝ 2020 කියල තමයි කියන්නේ..
    ඒත් ඌ හරියන්නේ නෑ ආර්ථිකයක් පාලනය කරන්න..
    මහින්දත් ඒ අතින් හෙන ෆේල්..

    මහින්දයට වටේ ඉන්න උන් නිසා කෙල වුනේ. උන් ආර්ථිකේ කෑවා
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මහින්දයට වටේ ඉන්න උන් නිසා කෙල වුනේ. උන් ආර්ථිකේ කෑවා

    :lol::lol:මහින්ද කාලෙ නම් ආර්තිකේ මීට වඩා නම් හොදට තිබ්බ...උබලගෙ ආර්තික ඔස්තාර් කියපු රනිල මහ බැකුව හොරා කෑම ඇරෙන්ඩ මොනාද බන් කරේ????

    ආර්තික වර්ධන වේගය කීයල බන් දැන් 3% බැහැල..මහින්දගෙ කාලෙ 7% පැනල...

    දැන් උද්දමනය කීයද 10% පැනල , මහින්දගෙ කාලෙ 5% අඩුයි...

    දැන් විදේශ සචිත කියක් තිබේද ???? ඔනෙ නම් ඩොලර් බිලියන් 4ක් ඇති, මහින්දගෙ කාලෙ ඩොලර් බිලියන 9.5ක් තිබ්බ...

    හැමෝටම තේරෙන එකකුත්...

    දැන් හාල් කිලෝ එක කියද??? 100 පැනල , මහින්දගෙ කාලෙ 60 යි...

    ඔයාල කොහොමද කියන්නෙ එ කාලෙ ආර්තිකේ වැඩක් නැ දැන් තමා හොද කියල..:confused::confused::confused:

     
    Last edited:

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    දැන් නම් මොන්ටිසෝරි ලමයෙකුටත් ආර්ථිකය පාලනය කරන්න පුලුවන් බන්. පොනිල් හාමු ලෙසටම ආර්ථිකේ හදල තියෙන්නෙ. දැන් smooth එකේ යනව :lol::lol:

    :lol::lol::lol:
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,934
    4,608
    113
    දැන් නම් මොන්ටිසෝරි ලමයෙකුටත් ආර්ථිකය පාලනය කරන්න පුලුවන් බන්. පොනිල් හාමු ලෙසටම ආර්ථිකේ හදල තියෙන්නෙ. දැන් smooth එකේ යනව :lol::lol:

    ආයිත් අහල ඒ සතුට මේ දවස් වල හොඳටම දැනෙනවා බන් අපිට
     

    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    ආයිත් අහල ඒ සතුට මේ දවස් වල හොඳටම දැනෙනවා බන් අපිට

    සතුටු නැද්ද යකෝ? කුලියාපිටියෙ වොක්ස්වාගන් ෆැක්ටරියෙ හදපු කාර් එකක් උඹ ගත්තද? මට ආරංචි විදිහට හදන කාර් ඔක්කොම ඉන්දියාවට Export කරනවලු බන්. Demand එක වැඩි හින්ද ලංකාවෙ විකුනන්න ඉතිරි වෙන්නෙ නෑලු :no::no:
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,934
    4,608
    113
    සතුටු නැද්ද යකෝ? කුලියාපිටියෙ වොක්ස්වාගන් ෆැක්ටරියෙ හදපු කාර් එකක් උඹ ගත්තද? මට ආරංචි විදිහට හදන කාර් ඔක්කොම ඉන්දියාවට Export කරනවලු බන්. Demand එක වැඩි හින්ද ලංකාවෙ විකුනන්න ඉතිරි වෙන්නෙ නෑලු :no::no:

    ඔව් නේ බන් ඒකට මොකෝ දන් නැහැ උනේ
     

    Sootin Ayya

    Active member
  • Mar 8, 2017
    149
    37
    28
    සතුටු නැද්ද යකෝ? කුලියාපිටියෙ වොක්ස්වාගන් ෆැක්ටරියෙ හදපු කාර් එකක් උඹ ගත්තද? මට ආරංචි විදිහට හදන කාර් ඔක්කොම ඉන්දියාවට Export කරනවලු බන්. Demand එක වැඩි හින්ද ලංකාවෙ විකුනන්න ඉතිරි වෙන්නෙ නෑලු :no::no:

    ඇයි හොරණ පැට්ටරියෙ ටයර් ....
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සතුටු නැද්ද යකෝ? කුලියාපිටියෙ වොක්ස්වාගන් ෆැක්ටරියෙ හදපු කාර් එකක් උඹ ගත්තද? මට ආරංචි විදිහට හදන කාර් ඔක්කොම ඉන්දියාවට Export කරනවලු බන්. Demand එක වැඩි හින්ද ලංකාවෙ විකුනන්න ඉතිරි වෙන්නෙ නෑලු :no::no:

    ලොල් ටොයියන්ගෙ ඒ කාලෙ සිහින.. පව් අප්ප උන් :lol::lol::lol::lol:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ගරු අගමැති තුමාටයි ජනාධිපති තුමාටයි එරෙහිව ද්වේශ සහගත ප්‍රතාශ ඇරෙන්න පදනමක් සහිතව කරන දේවල් විවේචනය කරන්න කවුරුවත් නෑ :no: ඔය ද්වේශ සහගත ප්‍රකාශ මුඩුක්කු ගම්මාන දෙක තුනකට ගියා නං මීට වඩා හොඳට අහගන්න පුලුවන් :yes: ඇයි මේ ද්වේශය ? ඇයි මේ වෛරය ? හේතුව වෙන මොකවත් නෙමේ තමුන්නාන්සෙලටම තේරෙනව ඇති අගමැති තුමා සහ ජනාධිපතිතුමා රට ඉදිරියට ගෙන යන මේ ගමන නොනවත්වා ගියොත් වෙන්නෙ මේ ප්‍රතිපත්ති විරහිත දේශපාලඥයන්ට තමන්ගෙ පැවැත්ම නැති වෙන එක :yes: ඒකයි මේ ද්වේශ සහගත ප්‍රකාශ කරමින් අගමැති තුමාගෙ පෞද්ගලීක කාරණා පවා ඇඳා ගනිමින් ආණ්ඩුව විවේචනය කරන්නෙ :yes: බුද්ධිමත් ජනතාව විදිහට ඔබතුමන්ල එවන් ප්‍රකාශ වලට නොරැවටී අපේ රට අද ඉන්න තැන සහ මේ තැනින් ඉදිරියට යන්න කරන්න ඕනෙ මොනවද ආණ්ඩුව ගන්න ක්‍රියාමාර්ග මොනවද කියන දේවල් බුද්ධිමත්ව තීරණය කරයි කියල අපි බලාපොරොත්තු වෙනව :yes: තමුන්නාන්සෙලම ගිහිං ආණ්ඩුවට ඉතා පහත් ලෙස බනින පුද්ගලයන්ගෙන් අහල බලන්න ආණ්ඩුව රටේ ආර්ථිකය ගොඩනගන්න ගන්න ක්‍රියාමාර්ග වලදි ගත යුතුව තිබුණේ මොන වගේ ක්‍රියාමාර්ගයක්ද කියල ? මේ ගොල්ලන්ට එතකොට කටඋත්තර නෑ :no: මේ ගොල්ලන්ට ඕනෙ ආණ්ඩුවට බැනල අත පිහිදගන්න විතරයි :dull: හිතුන හිතුන වෙලාවල් වලට හිතුන හිතුන ප්‍රකාශ නිකුත් කරනව, මේකද සදාචාර සම්පන්න දේශපාලනේ කියන්නෙ ? මේකද අපි බුද්ධිමත් ඡන්ද දායකයින් පිරිසකගෙන් බලාපොරොත්තු වෙන්නෙ ? කොහෙත්ම නෑ මිත්‍රවරුණි :no: අද සමහරු වොක්ස්වැගන් කාර් අදාල කරගෙන ආණ්ඩුවට විහිලු කරනව. මං ඒගොල්ලන්ගෙන් අහන්න කැමතියි ඔබතුමන්ලගෙ ආණ්ඩුව ඉන්න කාලෙ ලංකාවට වොක්ස්වැගන් තියා කරත්තයක්වත් හදන්න කිසිම විදේශීය සමාගමක් ආවද කියල. ගරු අගමැති තුමත් ජනාධිපතිතුමත් වොක්ස්වැගන් සමාගම එක්ක සාකච්ඡා පැවැත්වුව ඒව අසාර්ථකයි නමුත් එයින් ආණ්ඩුව නැවතුනේ නෑ. චීනයේ රජයත් එක්ක සාකච්ඡා කල්ල අපි හම්බන්තොට චීන කාර්මාන්ත ශාලාවක් ආරම්භ කලා. මෙතුමන්ලනෙ ආණ්ඩුවේ උදවිය ඒකට මොකක්ද කලේ ? මහජනයා කුලප්පු කරල උද්ඝෝශණ සංවිධානය කිරීම ඇරෙන්න මේ ආණ්ඩුව කරන නිවැරදි දේවත් නිවැරදියි කියල පිලිගන්න මේගොල්ලන්ට නිර්භීතභාවයක් නැති බව තමුන්නාන්සෙලටම තේරෙනව ඇති :yes: මේගොල්ලො මේ සමච්චලයට ලක් කරන්නේ අපි හැමෝගෙම රටේ අනාගතය නෙමේද කියල පොඩ්ඩක් හිතල බලන්න :dull: