බුද්ධිමත් මිනිස්සු ඉන්න රජයක් තිබ්බා නම් අපිත් මේ වෙද්දි ජපානයක් වෙලා
ඔව් එහෙම කලත් අවුක නැහැ
ඔක්කොම වෙන වෙන හැත්තට විකුනනන් නේ බලන්නේ
මටනම් ඒ වුනාට බන් ප්‍රේමදාස මහත්තයා ගේ සමහර ප්‍රතිපත්ති නම් සිර්වට කැමතියි
ඒ කාලේ ප්‍රශ්නේ ඇතිවුනෙත් හැබයි සේවකයන්ගේ පැත්තෙනුත් උන්ට සදරනයක් තිබ්බේ නැති හින්දා
රජයෙන් හොඳ තීරණ ගන්නේ නැහැනේ බන්
ඒ හින්දා ඇද කාලේ ජීවත් වෙන රටේ ඉන්න පොඩි එකාගේ ඉදන් හිඟන්න වෙන තෙක් එවුන්ට උන්ට් ඕන ඕන හැටියට රට හදන්න ප්ලෑනක් තියෙනවා
අප්පට සිරි හොරු ටික ඇවිල්ල ආමරි එකට පැනල ආයුඉද ටික උස්සන යන්න ඕනේ එපාවෙනවා![]()








හිතුන හිතුන වෙලාවල් වලට හිතුන හිතුන ප්‍රකාශ නිකුත් කරනව, මේකද සදාචාර සම්පන්න දේශපාලනේ කියන්නෙ ? මේකද අපි බුද්ධිමත් ඡන්ද දායකයින් පිරිසකගෙන් බලාපොරොත්තු වෙන්නෙ ? කොහෙත්ම නෑ මිත්‍රවරුණි