LOLC Technologies ගැන

The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com

    index.jpg

    කොල්ලනේ.. ඔය LOLC IT/Technologies එක ගැන විස්තරයක් දියන්කෝ.

    1) කොහොමද work culture එක? කට්ටිය Friendly වගේ ද නැත්නම් Strictly business වගේ ද (තමන්ගේ තනතුර ගැන ආඩම්බර අය)?
    2) Salary එහෙම කොහොමද Business Analyst හරි Programmer/Developer කෙනෙක් ට?
    3) වෙන කාරණා දැනගන්න තියෙනවාද?

    Shortlist කලොත් කියන්නම් කියුවා. :sorry:

    බොහොම ස්තූතියි කරන උදව් වලට.
     
    Last edited:
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මටත් එන්න කිව්වා weblook කියල කම්පැනි එකකින්
    දන්නා කට්ටිය විස්තර දාන්න :sorry::sorry:

    lolc එක ගැනත් විස්තර දාන්න :sorry::sorry:
     
    sp3co

    Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    Bump machan.

    Just an idea.

    Uba field ekata aluthnam (field eke 3,4 yearswath experience nattan) puluwan tharam IT company ekakata set wenna try karapan.. nattan mata hithena hatiyatanam oya wage companyaka IT field eke igena ganna tiyana dewal sahena adui, danna deyin karanna thama tiyenne anika ekama de ne wenne..

    (Pora talk dunnata mama thama Uni) 😂😂
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,815
    16,958
    113
    Kottawa

    :rofl: