අක්කල බැදල ඉන්න අය,

sandunish

Member
Jan 13, 2016
156
11
0
තමන්ගෙ පෞද්ගලික තීරණ තනියෙන් ගනින් බන්,,එක එක්කෙන ගෙන් ඇහුවම එයාල දෙන්නෙ එයාලගෙ අත්දැකීම් මත උපදෙස්,,,,අම්මට තාත්තට උබට හොදයි නම් එච්චරයි,,අක්ක කෙනෙක් බැන්දම කසාදේ අසාර්තකම වෙනව කියල කියන්න බෑ,,නන්ගිල බැද්ලත් අය්යලට කොකා පෙන්නල යන ඒව කොච්චර තියෙන්වද,,තමන්ට ගැලපෙන එක බැදගනින්,,මාත් යලුවෙල හිටිය අවුරුදු 4 ක් වැඩිමල් කෙනෙක් එක්ක,,එයා අවන්කවම ආදරෙ කලා,,,මාව හදන්න මාව කොන්ට්‍රෝල් කරන්න ආවෙ නෑ,,,හොද කෙනෙක් ඇත්තටම,,මට තමුසෙ කියලවත් කියල නෑ,,ඒත් ගෙදරින් අකමැති වෙලා මන් නැවත්තුව,,උබ හිතල තීරනයක් ගනින් අම්මලගෙ කැමත්ත උඩ
 
bulkhead

Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83

    :(:(:(
    ගෙවල් වලින් මොනාවෙයිද මන්ද,
     
    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    ධම්මෝ භවේ රක්කති ධම්මචාරී
    මොකෝ කියන්නෙ? උබට හදන්න බැරි නම්, මම හදල දෙන්නම්. අර මුස්ලිම් එවුන් වගේ, අපිටත් 7-8ක් බදින්න පුලුවන් නම්, උබලට වැද වැද ඉන්නෙ නෑ. උබේ කොටහත් මම ම කරල දානව.:D

    උබ අාදරෙන් හදන දුවෙක් ක්ලාස් යනව කියල ගාඩ්න් ගිහින් පාලිසියට මාට්ට වෙලා උබට එන්ට කීවම ඕක තේරෙයි
    දරුවන්ට හොද නරක කියල දෙන එක දෙමව්පියන්ගෙ යුතු කම නෙ බං.:yes:
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    මොකෝ කියන්නෙ? උබට හදන්න බැරි නම්, මම හදල දෙන්නම්. අර මුස්ලිම් එවුන් වගේ, අපිටත් 7-8ක් බදින්න පුලුවන් නම්, උබලට වැද වැද ඉන්නෙ නෑ. උබේ කොටහත් මම ම කරල දානව.:D

    උබල ලමයි හදල උන්ට රටක් නැතිවෙයි කියන බයට මටත් ලමයි හදපල්ල කියනව
    මට අදාල නෑ ඒව,

    දරුවන්ට හොද නරක කියල දෙන එක දෙමව්පියන්ගෙ යුතු කම නෙ බං.:yes:

    Kiyla dunnta ahnne na bn.
    Ubath kelloth ekka ahre mhe ghilla athine.
    Ube lamainuth yai
     
    kavin123

    Member
    Nov 28, 2016
    67
    1
    0
    hariyata umbata umbe akkata umbalage ammla ththathal kiyala denne na wage.umba eki bndama ammala ta duka hithunama hithei umba wadue mokatada kiyala.moda harakek.thama sihina loke inna.anagtha salasum nathi ekek.:angry:
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    uba sasara kalakirunu ekek neda?

    uba kudu gahawada,kellek boot karada bn
    Apoo na bn eewa krna eunwa dkla kalakiruna
    hariyata umbata umbe akkata umbalage ammla ththathal kiyala denne na wage.umba eki bndama ammala ta duka hithunama hithei umba wadue mokatada kiyala.moda harakek.thama sihina loke inna.anagtha salasum nathi ekek.:angry:

    Ubala thamai heena loke inne.
    Tho idi thawa aurudu 20k
    Eunaata kaiya rata jaathiya yuthukam wagakeem.
    Oya mona redda karath anthimata ithiriwemna Pin or Paw wtrai. Ahnda eeka blnce krana wdiya wtrai mn hithnne. Akkek bnda kiyla pawak sidda wenne na
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    ai yako akkata maw padawiya labanna wenne nahane..:(

    මාත් පාෙඩි එකා වගේ තමයි, හෙන හුරතල්, ටිපිටිප්.සමපෝස කනව, කාටුන් බලනව, අාය උන් මොකටද ඉතින්
     
    niRaa.Jr

    Well-known member
  • Jun 11, 2017
    809
    601
    93
    කෙල්ල ලග
    හුka ගනින් poන්න වේso..තෝ මha පkaයෙk ඕi!!

    මාත් පාෙඩි එකා වගේ තමයි, හෙන හුරතල්, ටිපිටිප්.සමපෝස කනව, කාටුන් බලනව, අාය උන් මොකටද ඉතින්

    NO COMMENT :angry::angry:
     
    prince404

    Member
    Mar 15, 2014
    25
    2
    3
    සතුට කියල කිව්වේ ?

    වැඩිමල් කෙල්ලෙක් බදින්න හිතන් ඉන්නවානම් 40න් විතර ටැට්ටරේ පදින්න ලෑස්තිවෙලා හිටපං.
    ජිවිතේ සතුටින් ඉන්න ඕනනම් -5, -10 අතරේ කෙල්ලෙක් බැදපන්

    sathuta kyanne sex witharada bro.. :confused:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මාත් පාෙඩි එකා වගේ තමයි, හෙන හුරතල්, ටිපිටිප්.සමපෝස කනව, කාටුන් බලනව, අාය උන් මොකටද ඉතින්

    මාත් ආසයි බන් ටිපිටිප් කන්න:D:D
    උස්වත්ත එක තමයි ආසම:love::love:
    එක පාරක ට්‍රිප් එකක් ගිහින් මම ටිපිටිප් එකක් කාළා හැම එකාම හිනා වුණා බන් :sorry::sorry:
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    NO COMMENT :angry::angry:
    උබලගෙ පව් කාරකම, ඔක්කොම කරන්නෙ සමාජෙට ඕන විදියට, උබ කෝම කීවත් මන් වගේ හිතන උන් හැමදම සැහැල්ලුවෙන් ඉන්නෙ හැමදම
    sathuta kyanne sex witharada bro.. :confused:
    ඒකනෙහ්
    උබත් අක්ක.කෙනෙක් එක්කද
    කියක් වැඩිමල්ද

    මාත් ආසයි බන් ටිපිටිප් කන්න:D:D
    උස්වත්ත එක තමයි ආසම:love::love:
    එක පාරක ට්‍රිප් එකක් ගිහින් මම ටිපිටිප් එකක් කාළා හැම එකාම හිනා වුණා බන් :sorry::sorry:
    අවුලක් නෑ බන්
    :yes: