තමන්ගෙ පෞද්ගලික තීරණ තනියෙන් ගනින් බන්,,එක එක්කෙන ගෙන් ඇහුවම එයාල දෙන්නෙ එයාලගෙ අත්දැකීම් මත උපදෙස්,,,,අම්මට තාත්තට උබට හොදයි නම් එච්චරයි,,අක්ක කෙනෙක් බැන්දම කසාදේ අසාර්තකම වෙනව කියල කියන්න බෑ,,නන්ගිල බැද්ලත් අය්යලට කොකා පෙන්නල යන ඒව කොච්චර තියෙන්වද,,තමන්ට ගැලපෙන එක බැදගනින්,,මාත් යලුවෙල හිටිය අවුරුදු 4 ක් වැඩිමල් කෙනෙක් එක්ක,,එයා අවන්කවම ආදරෙ කලා,,,මාව හදන්න මාව කොන්ට්රෝල් කරන්න ආවෙ නෑ,,,හොද කෙනෙක් ඇත්තටම,,මට තමුසෙ කියලවත් කියල නෑ,,ඒත් ගෙදරින් අකමැති වෙලා මන් නැවත්තුව,,උබ හිතල තීරනයක් ගනින් අම්මලගෙ කැමත්ත උඩ




අබ සරණයි තෝ බැන්දාම 
