Rajapakshata hena gahapan උමා_ඔයේ_ඇත්ත මෙන්න

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    උමා ඔය ව්‍යාපෘතියෙන් දිනකට ජල ලීටර කෝටි 8 ක කාන්දුවක්

    උමා ඔය ව්‍යාපෘතියේ් අභ්‍යන්තරයේ සිදුවන ජල කාන්දුවක් හේතුවෙන් දිනකට ජල ලීටර කෝටි අටක ප්‍රමාණයක් නිකුත් වීම නිසා බණ්ඩාරවෙල ප්‍රදේශයට අවදානමක් මතුව ඇති බව ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක පවසනවා.මේ අතර ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයද සඳහන් කළේ බණ්ඩාරවෙල නගරය ආශ්‍රිතව පවතින නිවාස සහ මහල් ගොඩනැගිලි ගිලාබැසීමේ අවදානමක්ද මතුව ඇති බවයි.ඒ සම්බන්ධයෙන් ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයද විශේෂ විමර්ශනයක් සිදුකර තිබෙනවා.

    :(

    ඔන්න ගොන් මරාගේ සංවර්ධනේ.උගේ දකුණේ බයියොන්ට වතුර දෙන්නනේ ඕක කරේ.දැන් හරි නේ.:angry:

    උමා ඔය ව්‍යාපෘතියේ කැණීම් හේතුවෙන් බණ්ඩාරවෙල ප්‍රදේශයේ නිවාස රැසක් පුපුරා ගොස් තිබේ.අප වාර්තාකරු පැවසුවේ බණ්ඩාරවෙල, තන්තිරිය ග්‍රාමසේවා වසමේ පමණක් නිවාස 223 ක් පිපිරීමට හෝ ඉරිතලායාම්වලට ලක්ව ඇති බව ය.උමා ඔය දකුණට හැරවීමේ ව්‍යාපෘතිය ඇරඹුණේ 2008 අප්‍රේල් 21වැනිදායි.

    උමා ඔයට ස්වභාව ධර්මයා තනාදුන් ගමන් මාර්ගය වෙනස් කර එය කිරිඳි ඔය නිම්නයට හැරවීම තුළින් දකුණු පළාතට ජලය ගෙනයාම මෙම ව්‍යාපෘතියේ අරමුණයි.වැලිමඩ, පුහුල්පොළදී උමා ඔය හරස් කොට ජලාශයක් ඉදිකෙරෙන අතර වැලිමඩ ඩයරබාහිදී මාතැටිල්ල ඔය හරස් කොට තවත් ජලාශයක් ඉදිකෙරෙමින් පවතී.

    එම ජලාශ දෙක යාකෙරෙන කි. මී. 4 ක දිගකින් යුත් හා මීටර් 4.1 ක විෂ්කම්භයකින් උමගේ කැණීම් මේ වනවිට අවසන් කර තිබේ.ඩයරබා සිට කුරුකුදේගම අයිස් ලැබ්, බිඳුණුවැව, හීල්ඔය, අඹදන්ඩේගම යන ගම්මාන යටින් කිලෝ මීටර් 15.2 ක දිගින් හා මීටර් 4.3 විෂ්කම්භයකින් යුත් කරඳගොල්ල විදුලි බලාගාරය දක්වා තවත් උමඟක් ඉදිකෙරෙමින් පවතී.

    ඇල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වැල්ලවාය මායිමේ භූගත විදුලිබලාගාරය ඉදිකෙරෙන අතර විදුලිබලාගාරයේ සිට අලිකොට ආර දක්වා කි. මීටර් 3.3 ක දිගින් හා මීටර් 4.1 විෂ්කම්භයකින් යුත් ජලය පිටකිරීමේ උමග ඉදිකිරීම හා විදුලි බලාගාරයට ඇතුළු වීම සඳහා කිලෝ මීටර් 1.5 කින් යුත් උමගක් ද ඉදිකිරීම සිදුවේ.

    උමගේ ඉදිකිරීම් සිදුවන අතර 2014 වසරේ දෙසැම්බර් 26 වැනිදා මකුල් ඇල්ල ප්‍රදේශයෙන් ළිං සිඳීයාම ඇතුළු විවිධ හානි වාර්තා විය.2016 දෙසැම්බර් 30 වැනිදා බණ්ඩාරවෙල උඩපේරුව ප්‍රදේශයේ මෙවැනිම හානි රැසක් වාර්තා විය.ඩයරබා සිට කරඳගොල්ල දක්වා ඉදිකෙරෙන උමඟේ කිලෝමීටර් 9ක දුරක් කැණ අවසන් ව ඇති අතර මේ වනවිට උමඟ බණ්ඩාරවෙල – බදුල්ල ප්‍රධාන මාර්ගයේ බිඳුණුවැව ප්‍රදේශය යටින් ගමන් කරමින් තිබේ.

    යළිත් 2017 අප්‍රේල් මස 12වැනිදා ‍බණ්ඩාරවෙල තන්තිරිය ප්‍රදේශයෙන් නිවාස පිපිරීම් වාර්තාවන්නට විය.අප වාර්තාකරු පැවසුවේ තන්තිරිය ආර්.එම්. අප්පුහාමි මාවතේ පමණක් නිවාස 54ක බිත්තිවල පිපිරීම් සහ ඉරිතැලීම් සිදුව තිබෙන බව ය.අද උදෑසනද තන්තිරිය ප්‍රදේශයේ නිවසක බිත්තිය කඩාවැටුණි.

    අවදානම් තත්ත්වය හේතුවෙන් බණ්ඩාරවෙල නාගරික කොමසාරිස්වරයා විසින් නගරයේ ඉදිකෙරෙමින් ඇති සය මහල් ගොඩනැගිල්ලක ඉදිකිරීම්ද අත්හිටුවීමට පියවර ගැනිණි.මීට අමතරව ප්‍රදේශයේ ළිං 7ක්ද සිඳී තිබේ.මේ අතර බණ්ඩාරවෙල ධර්මාශෝක විදුහලේ ගොනැගිල්ලක් ද පුපුරා ගොස් තිබේ.

    newsfirst

    :(
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    රටට හෙළිනොවූ උමා ඔයේ මහා විනාශය - වහගන්න බැරි තරම් ලොකු උල්පතකින් ජලය තත්පරයට ලීටර් දහස් ගාණක් කාන්දු වෙන්නේ මෙහෙමයි

    ඉදිකිරීම් නිම වෙමින් පැවැති උමාඔය බහුකාර්ය වාරි ව්‍යාපෘතියේ භූගත උමඟේ බණ්‌ඩාරවෙල මැතිවරණ කොට්‌ඨාසයේ ඌව කරඳගොල්ල අවසානයේ උමං දොරටුවෙන් පසුගිය 17 වැනි දා වන විට අනපේක්‌ෂිත අයුරින් ගලා එනු ලබන කාන්දු ජල දහරාව තත්පරයට ජලය ලීටර් 976 සිට මේ වන විට තත්පරයට ජල ලීටර් 1078 දක්‌වා වැඩි වෙමින් පවතින නිසා බණ්‌ඩාරවෙල ප්‍රදේශවාසීහු මහත් කැළඹීමකට පත් වී සිටිති. ඒ අනුව උමාඔය බහු විනාශකාරී ව්‍යාපෘතියට එරෙහි ජනතා පෙරමුණ හා එක්‌ව 2017 ජුනි 28 දා බණ්‌ඩාරවෙල නගරයේදී උද්ඝෝෂණයක්‌ පැවැත්වීමට ජනතාව තීරණය කර තිබේ.

    ඔවුන් විසින් පසුගිය 17 දා කරන ලද මෙම ගණනය කිරීම් අනුව එය පැවතියේ තත්පරයට ජල ලීටර් 976 ලෙසිනි. එය විනාඩියකට ජල ලීටර් 58560 ක්‌ වන අතර පැයකට ජල ලීටර් 3513600 කි. දිනකට ජල ලීටර් 84326400 ක්‌ ලෙසට ද ගණන් බලා තිබිණි.

    උමාඔය බහු කාර්ය වාරි ව්‍යාපෘතිය පසුගිය රජය යටතේ පාරිසරික වාර්තාවක්‌ හෝ නොකැඳවා වේගවත්ව ඉදිකරගෙන යන අතරතුර (ඉදිකිරීම් සියයට 16 ක්‌ නිම වෙද්දී) මුලින්ම 2014 දෙසැම්බර් 26 දා භූගත උමඟය කිලෝමීටර් 3 - 9 ක්‌ කැණීම් සිදුකරගෙන යන විට උමඟ තුළ තත්පරයට ජල ලීටර් 876 ක මහ ජල කාන්දුවක්‌ ඇතිවන්නට විය.

    ඒ සමඟම බණ්‌ඩාරවෙල හා ඇල්ල ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසවල පානිය ජල ළිං වේගයෙන් සිඳී යන්නට විය. ඒ වැව් අමුනු උල්පත් සියල්ලම සිඳී ගොස්‌ ගෙවල් දොරවල් ඉරිතලා පුපරා යන්නට වුණි.

    එම රජයේ බිඳ වැටීමත් සමඟ වර්තමාන යහ පාලන රජය ආරම්භ වුණි.

    මේ රජයට ද උමාඔය සුරැකීමේ ජනතා ව්‍යාපාරය මඟින් උමාඔය ව්‍යාපෘතියෙන් සිදුවන හානිය පෙන්වා දීමෙන් පසු වත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මෙම ව්‍යාපෘතියේ සියලු ඉදිකිරීම් කටයුතු තාවකාලිකව අත්හිටුවීය.

    එසේම එයින් හානි වූ ජනතාවට වන්දි ගෙවන්නත් පොරොන්දු වී එහි යළි පරිසර අධ්‍යයනයක්‌ සිදු කළේය.

    පසුව වත්මන් යහපාලන රජයද යළිත් පෙර සේම එහි ඉදිකිරීම් කරගෙන යාමට කොන්ත්‍රාත් සමාගමට අනුමැතිය දුන්නේය.

    එහිදී මෙම ව්‍යාපෘතියෙන් පීඩාවට පත්වූවෝ උමා ඔය සුරැකීමේ සංවිධාන කටයුතු පසෙකට දමා යළිත් උමාඔය බහු ව්‍යාපෘතියට එරෙහි ජනතා පෙරමුණ නමින් ඒකරාශි වන්නට වූහ.

    මෙම රටේ හදවත වන් මධ්‍යම කඳුකරයේ ගැඹුරුම ස්‌ථානයෙන් රුධිරය වහනය වන්නා සේ වටිනා ජල සම්පතක්‌ මෙම ජල කාන්දුවෙන් සිදුවෙන බවත් මෙයට පෙර සිදු වූ ජල කාන්දු වසා දැමීම සඳහා ගෙන එන ලද ටොන් ගණනාවක විෂ රසායන ද්‍රව්‍ය මෙම කාන්දු ජලය හා මසුව ඌව කරඳගොල්ල පහත් බිම් කරා යන බවත් දැන් ජනතාව පවසති.

    එසේම කිලෝමීටර් 12 -5 දිග වැලිමඩ පුහුල්පොල සිට ඇල්ල ඌව කරඳගොල්ල දක්‌වා ඇති මෙම භූගත උමං මාර්ගයේ දැනට පුහුල්පොල දෙසින් කිලෝමීටර් 5 - 2 ක්‌ කැණීම් සිදුකර ඇති අතර ඌව කරඳගොල්ල දෙසින් කිලෝමීටර් 3 ක්‌ කැණීම් සිදුකෙරේ. ඒ දෙසින් මෙම ජල කාන්දුව ඇති වීම නිසා එහි කැණීම් කටයුතු දින නියමයක්‌ නොමැතිව අත්හිටුවා ඇත. මෙම ජල කාන්දු මැඩලීමට උපයෝගී කරගන්නා විෂ රසායණික ද්‍රව්‍ය මෙම උමං මගේ කිලෝමීටර් 12 - 5 පුරා ඉදිරි කාලයේදී පැතිර ගොස්‌ අවට ජල උල්පත්වලට එම විෂ රසායන ද්‍රව්‍ය මසු වීමේ අවදානමක්‌ ඇතැයි ජනතාව කියති.

    කෙසේ වුවද මෙම පුහුල්පොල සිට ඌව කරඳගොල්ල දක්‌වා දිවෙන උමං මඟ ඉහළින් ඇති අක්‌කර දස දහසකට වඩා ගොවි බිම්වල ජලය සිඳී ගොස්‌ පුරන්වන අවදානමක්‌ ඇති බව ජනාතාව කීහ. එමෙන්ම කුඩා තේ වතු හා සමාගම් සතු තේ වතු වියළී ගොස්‌ය. දැනටමත් බදුල්ල - කොළඹ ඒ 6 ප්‍රධාන මාර්ගයේ ඇල්ල හා බණ්‌ඩාරවෙල ප්‍රදේශවල ගිලා බැසීම් සිදුවෙමින් ඇත.

    ප්‍රදේශයේ වෙළෙඳසල් ගොඩනැඟිලි ගිලා බසිමින් ඇලවෙමින් පුපුරා යමින් තිබේ. කඳු බිම් ද දස අතට පුපුරා ගොස්‌ සුන්දර බණ්‌ඩාරවෙල නගරය අවදානම් කාලාපයක්‌ව පවතින බව එම ප්‍රදේශවාසිහු පවසති.

    ඒ හේතුවෙන් නිවාස, ඉඩම්, වතුපිටිවල වටිනාකම අඩු වී ඇත. බණ්‌ඩාරවෙලට පැමිණීමට සංචාරකයෝ බියක්‌ දක්‌වති. අවම වශයෙන් බණ්‌ඩාරවෙල ප්‍රදේශයෙන් මඟුල් තුලාවක්‌ කර ගැනීමට පවා අකමැති තත්ත්වයක්‌ ගොඩ නැගී ඇති බව ජනතාව පවසති.

    මේ සියල්ලටම එරෙහිව ඔවුහු 28 වැනිදා බණ්‌ඩාරවෙල නගරයේදී පාලකයන් ඇහැරෙනු - කඳුකරය විනාශයි - ජනතාව අනාථයි යන්න තේමාව කරගෙන විදී බැස මහා උද්ඝෝෂණයකට සැරසී සිටිති.

    16681797_380028955714299_7414314557287408858_n.jpg

    16806937_380028952380966_419711022845256292_n.jpg

    19148907_1340951659335256_8356980265342956627_n.jpg

    19149249_1340953012668454_5374254295262516204_n.jpg

    19260791_1340952199335202_3830175797314347643_n.jpg

    19396931_1340952106001878_673412188093861780_n.jpg

    14681680_1100670766696681_3714678472490162687_n.png

    15036658_1131429613620796_5437741242810005654_n.jpg

    15977002_1191187970978293_9184858890173172512_n.jpg
    :(
     
    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    ඔතන දැන් වතුර බෝතල් කරන ප්‍රොජෙක්ට් එකක් කරා නම් හරි....:angry::angry:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    උමා ඔය ව්‍යාපෘතියෙන් දිනකට ජල ලීටර කෝටි 8 ක කාන්දුවක්

    උමා ඔය ව්‍යාපෘතියේ් අභ්‍යන්තරයේ සිදුවන ජල කාන්දුවක් හේතුවෙන් දිනකට ජල ලීටර කෝටි අටක ප්‍රමාණයක් නිකුත් වීම නිසා බණ්ඩාරවෙල ප්‍රදේශයට අවදානමක් මතුව ඇති බව ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක පවසනවා.මේ අතර ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයද සඳහන් කළේ බණ්ඩාරවෙල නගරය ආශ්‍රිතව පවතින නිවාස සහ මහල් ගොඩනැගිලි ගිලාබැසීමේ අවදානමක්ද මතුව ඇති බවයි.ඒ සම්බන්ධයෙන් ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයද විශේෂ විමර්ශනයක් සිදුකර තිබෙනවා.

    ඔන්න ගොන් මරාගේ සංවර්ධනේ.උගේ දකුණේ බයියොන්ට වතුර දෙන්නනේ ඕක කරේ.දැන් හරි නේ.:angry:

    උමා ඔය ව්‍යාපෘතියේ කැණීම් හේතුවෙන් බණ්ඩාරවෙල ප්‍රදේශයේ නිවාස රැසක් පුපුරා ගොස් තිබේ.අප වාර්තාකරු පැවසුවේ බණ්ඩාරවෙල, තන්තිරිය ග්‍රාමසේවා වසමේ පමණක් නිවාස 223 ක් පිපිරීමට හෝ ඉරිතලායාම්වලට ලක්ව ඇති බව ය.උමා ඔය දකුණට හැරවීමේ ව්‍යාපෘතිය ඇරඹුණේ 2008 අප්‍රේල් 21වැනිදායි.

    උමා ඔයට ස්වභාව ධර්මයා තනාදුන් ගමන් මාර්ගය වෙනස් කර එය කිරිඳි ඔය නිම්නයට හැරවීම තුළින් දකුණු පළාතට ජලය ගෙනයාම මෙම ව්‍යාපෘතියේ අරමුණයි.වැලිමඩ, පුහුල්පොළදී උමා ඔය හරස් කොට ජලාශයක් ඉදිකෙරෙන අතර වැලිමඩ ඩයරබාහිදී මාතැටිල්ල ඔය හරස් කොට තවත් ජලාශයක් ඉදිකෙරෙමින් පවතී.

    එම ජලාශ දෙක යාකෙරෙන කි. මී. 4 ක දිගකින් යුත් හා මීටර් 4.1 ක විෂ්කම්භයකින් උමගේ කැණීම් මේ වනවිට අවසන් කර තිබේ.ඩයරබා සිට කුරුකුදේගම අයිස් ලැබ්, බිඳුණුවැව, හීල්ඔය, අඹදන්ඩේගම යන ගම්මාන යටින් කිලෝ මීටර් 15.2 ක දිගින් හා මීටර් 4.3 විෂ්කම්භයකින් යුත් කරඳගොල්ල විදුලි බලාගාරය දක්වා තවත් උමඟක් ඉදිකෙරෙමින් පවතී.

    ඇල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වැල්ලවාය මායිමේ භූගත විදුලිබලාගාරය ඉදිකෙරෙන අතර විදුලිබලාගාරයේ සිට අලිකොට ආර දක්වා කි. මීටර් 3.3 ක දිගින් හා මීටර් 4.1 විෂ්කම්භයකින් යුත් ජලය පිටකිරීමේ උමග ඉදිකිරීම හා විදුලි බලාගාරයට ඇතුළු වීම සඳහා කිලෝ මීටර් 1.5 කින් යුත් උමගක් ද ඉදිකිරීම සිදුවේ.

    උමගේ ඉදිකිරීම් සිදුවන අතර 2014 වසරේ දෙසැම්බර් 26 වැනිදා මකුල් ඇල්ල ප්‍රදේශයෙන් ළිං සිඳීයාම ඇතුළු විවිධ හානි වාර්තා විය.2016 දෙසැම්බර් 30 වැනිදා බණ්ඩාරවෙල උඩපේරුව ප්‍රදේශයේ මෙවැනිම හානි රැසක් වාර්තා විය.ඩයරබා සිට කරඳගොල්ල දක්වා ඉදිකෙරෙන උමඟේ කිලෝමීටර් 9ක දුරක් කැණ අවසන් ව ඇති අතර මේ වනවිට උමඟ බණ්ඩාරවෙල – බදුල්ල ප්‍රධාන මාර්ගයේ බිඳුණුවැව ප්‍රදේශය යටින් ගමන් කරමින් තිබේ.

    යළිත් 2017 අප්‍රේල් මස 12වැනිදා ‍බණ්ඩාරවෙල තන්තිරිය ප්‍රදේශයෙන් නිවාස පිපිරීම් වාර්තාවන්නට විය.අප වාර්තාකරු පැවසුවේ තන්තිරිය ආර්.එම්. අප්පුහාමි මාවතේ පමණක් නිවාස 54ක බිත්තිවල පිපිරීම් සහ ඉරිතැලීම් සිදුව තිබෙන බව ය.අද උදෑසනද තන්තිරිය ප්‍රදේශයේ නිවසක බිත්තිය කඩාවැටුණි.

    අවදානම් තත්ත්වය හේතුවෙන් බණ්ඩාරවෙල නාගරික කොමසාරිස්වරයා විසින් නගරයේ ඉදිකෙරෙමින් ඇති සය මහල් ගොඩනැගිල්ලක ඉදිකිරීම්ද අත්හිටුවීමට පියවර ගැනිණි.මීට අමතරව ප්‍රදේශයේ ළිං 7ක්ද සිඳී තිබේ.මේ අතර බණ්ඩාරවෙල ධර්මාශෝක විදුහලේ ගොනැගිල්ලක් ද පුපුරා ගොස් තිබේ.

    newsfirst

    Oka den neweththuwa kiyala oya wela thiena winasaya hariyanawada? Na neda? Mama nan kiyanne oya minissunta inna geyak dorak/job ekak/waga karanna idam wena peththakin deela oya sanwardana weda digatama karan yanna ona.

    Othanin wathura aran gihin Lankawe dakunu palathata wathura deela e pethi wala govithen diunu karana eka waradak kiyanna ba.

    Oya vegitable wawana ahinsaka minissu kiyala jathiyak nan na. Un Kruminasaka puluwan tharan gahala thamai vegis wawanne Lankawe anith minissunta kanna denna. Un kanna wenama wawa gannawa kruminashaka nethiwa. Den bonchi keduwata passeth mokakda thelak gahanawa.

    අනේ දෙයියනේ මෙහෙමත් මරි මෝඩ රැලක්...පොනිල වගේ මහ බැකුව හොරාකාල බොක්කුවක්වත් නොහද උන්න නම් මහින්දට හොද කියයි... unp කාරයන්ට මීහරක් කියන්නෙ නිකන්ද..

    ȜMA X;21825503 said:
    ඇයි project එක continue කරේ වද පොන්නයා ආවට පස්සෙත්? :rofl: නිකන් පල පොනිසියො යන්න කිඹල් කදුලු සලන්නැතුව :rofl::rofl:

    ලොල් ඔච්චරම රිදො ගන්ඩ දෙයක් නැ..:lol: 2015 ජනවාරි 8 වෙනිදම ඕක නතර කරාම ඉවරනෙ.:rofl::rofl:..වාසියට අවුරුද්දත් අමතක වෙලා මේ 2016 නෙමේ බුවෝ 2017 :lol::lol::lol:ඔච්චරම පරිසර විනාශයක් වෙන එකේ නවත්තන්ඩනෙ තිබ්බෙ.:P..අනේ වියදම ගැනම හිතන එකානෙ අගමැති වෙලා ඉන්නෙ මහ බැකුව හොරා කාල මීක් නැ..අනිත් ඒවගෙ වියදම ගැන නම් ලොකුවට කියවනව.:lol::lol:..හදල ඉවර උනාම ලොකුවට විවෘත කරන්ඩ නම් යයි මහ ගොන් දෙබෑය.:lol::lol:..එතකොට නම් උබත් ඔහොම කියන එකක් නැ..නේද???:rofl::rofl:

    ඕක ඔය තාවකාලික ප්රස්නයක්. ටනල් එකේ ලයිනින් එක දාලා නැති නිසා ලීක් වන්නෙ. ලයිනින් දැම්මට පස්සෙ ප්රස්න විසදෙනවා. ටනල් එකට බහින්නෙ ටනල් එකට උඩ පස්තට්ටුවෙ තියෙන වතුර ටික ඒකයි ලිං හිදෙන්නෙ පොලොව ගිලා බහින්නෙ. ලයිනින් එක දැම්මට පස්සෙ ලීීක් වෙන්න විදියක් නෑ. වතුර ආයේ පොලොවට උරනවා.

    පලයන් බන් යන්න උමග හාරන්න‍ෙ ෆරාබ් කියල කම්පැනි එකක්. උන් ඉරාන් වල ගොඩක්ම ඔය වගේ ජලවිදුලි බලාගාර හදනම කම්පැණි එකක්. බොරැනන් නෙට් එකේ සර්ච් කරල බලහන්. මම ඊයෙත් ඕකෙ පවර් හවුස් එකට ගියා 1km විතර ‍පොලොව ඇතුලට... :P

    භුගත වතුර කොහොමද බන් ‍ප්රෙශර් වෙලා එන්නෙ? වැලි ‍ගොඩකට වතුර දාලා බලපන් කොච්චර ප්රෙශර් එකකින් වතුර ලීක් වෙනවද කියල.... :lol::lol::lol::lol:

    අපේ කෝච්චි පාරේ තියෙන සමහර බිංගෙවල් වලිනුත් වතුර ලීක් වෙනවා ඔය වගේ....

    :yes::yes::yes:තාවකාලික අපහසුතා එනව..ඔය ප්‍රොජෙක්ට් එක ඉවර උනාම හම්බ්න්තොට මිනිස්සුන්ට වතුර නැතුව වේලෙන්ඩ දෙයක් නැ..ඉරිසියාවට සහ බැරිබැරියාව වහගන්ඩ ලොවෙත් නැති කතා කියවන්ඩ පුලුවන්..ඒත් ඔය ප්‍රොජෙක්ට් එක ඉවර උනාම ලකාවෙ ඉන්න හැම තකතීරුවටම ඔකෙ ප්‍රයොජනය ඇස්පනාපිට බලාගන්ඩ පුලුවන්..නැතුව මීහරක්ට කොච්චර කියුවත් තේරෙන්නෙ නැ

    :yes::yes::yes: අපේ උන් ගොන්නුනෙ බන්..මෙලෝකෙ දැනුමක් නැ...කියන්නම් වාලෙ ඔහේ කියවනව...ඔය වගේ ලොකු ප්‍රොජෙක්ට් වල පොඩි පොඩි ප්‍රශ්න ඇතිවෙනව...ඒත් ඔව ඉවර උනාම ලැබෙන ප්‍රයොජනය ඔය බුරන හිකනලුන්ට තේරෙන් නැ..රටම කුනුවෙලා ඩෙගු හැදිල මිනිස්සු මැරෙනව මුන් මේ බයිලාවක් කියවනව...

    මමත් දන්න ටික තමා කිව්වෙ. ඇත්ත කතාව මචන් ඒකයි. උඹ කියන තරන් දරැණු කේස් එකක් නෑ. හැබැයි මිනිස්සුන්ට ‍බොන්න වතුර නැති එක නන් ඇත්ත.

    මහින්දගේ ඇට දෙක ලොවන බයියෝ මෙන්න ..:lol:ඕකුන් කියයි මහින්දයා කරපු වැඩක් වැරදියි කියලා.ඕකුන්ට බයියෝ කියන්නේ නිකන්ද.:rofl:

    :lol:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    හා හා ඕක අපේ රාජපස්ස මහත්තයා ඉරාන් හම්බයෝ එකතු කරන් දකුණේ බයියොන්ට වතුර දෙන්න ගහපු ප්‍රොජක්ටුවක්. කැඩිච්ච කථා එහෙම කියනවා නෙමේ බයියන්ගේ හිත් උණු වෙනවා :sorry::sorry:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    හා හා ඕක අපේ රාජපස්ස මහත්තයා ඉරාන් හම්බයෝ එකතු කරන් දකුණේ බයියොන්ට වතුර දෙන්න ගහපු ප්‍රොජක්ටුවක්. කැඩිච්ච කථා එහෙම කියනවා නෙමේ බයියන්ගේ හිත් උණු වෙනවා :sorry::sorry:

    :D:yes:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    රාජපස්ස පරයව හිරේ දාන්න ඕන මේ කරපු විනාසෙට.බණ්ඩාරවෙල මිනිස්සු සාප කරනවා ඕකව කුණු වෙලා මැරියන් කියලා..:lol::lol:අනේ එහෙමම වෙයන්:lol:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    රාජපස්ස පරයා මේක ගැන කිසි සද්දයක් නැහැ නේද..කැම්පස් ගොබිලෝ ටිකට STF එකෙන් ගහපු එකටනම් හූල්ලලා කිබුල් කදුළු හලලා තිබ්බා පෙරේදා.:lol:
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,155
    4,524
    113
    පොන්සි ආණ්ඩුව
    රාජපස්ස පරයා මේක ගැන කිසි සද්දයක් නැහැ නේද..කැම්පස් ගොබිලෝ ටිකට STF එකෙන් ගහපු එකටනම් හූල්ලලා කිබුල් කදුළු හලලා තිබ්බා පෙරේදා.:lol:

    රාජපස්ස පරයව හිරේ දාන්න ඕන මේ කරපු විනාසෙට.බණ්ඩාරවෙල මිනිස්සු සාප කරනවා ඕකව කුණු වෙලා මැරියන් කියලා..:lol::lol:අනේ එහෙමම වෙයන්:lol:

    හා හා ඕක අපේ රාජපස්ස මහත්තයා ඉරාන් හම්බයෝ එකතු කරන් දකුණේ බයියොන්ට වතුර දෙන්න ගහපු ප්‍රොජක්ටුවක්. කැඩිච්ච කථා එහෙම කියනවා නෙමේ බයියන්ගේ හිත් උණු වෙනවා :sorry::sorry:

    අම්මගේ ඩේටා කාර්ඩ් වලින් රඟන දෙන්නා. යහපලයට කෙළවෙන පොස්ට් වැටෙන කොට වැටෙන කොට සිරිකොතේ කකුස්සි හැංගිලා..
    එනවා උමා ඔයක් අල්ලන්...
    අනේ යකෝ පන්සලේ පින් කැටෙටත් විදින විදින තොපේ බංකොලොත් ආණ්ඩුවට කුණු ටිකවත් අස් කරගන්න බැරි උනා බැරි උනා .

    නොදකින් ලෝල්ලෝ දෙන්නා හැංගිලා ඉඳල ලජ්ජා නැතිව අපු හැටි හෙළුවෙන්.අර සාලාවේ, කුනුකන්දේ,රමස්සර මිනිස්සුන්ට ගෙවපන් වන්දි....තොපිටයි හෙන ගහන්නේ
     
    • Like
    Reactions: JokerFan

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,164
    4,071
    113
    invoke db "Injected Memory"
    එක උමගක් නෙමෙයි බං එකක් කියලා 3 ක් හාරනවා.

    අපිට බොන්න වතුර ටිකක් නැ බං, බව්සර් වලින් බොන්න ගේන්නෙ, මාසෙකට රුපියල් 5000 ක් යනවා වතුර වලටම෴.
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    එක උමගක් නෙමෙයි බං එකක් කියලා 3 ක් හාරනවා.

    අපිට බොන්න වතුර ටිකක් නැ බං, බව්සර් වලින් බොන්න ගේන්නෙ, මාසෙකට රුපියල් 5000 ක් යනවා වතුර වලටම෴.

    ඔව් බන් අපේ ගමත් බණ්ඩාරවෙල බන්.මම දන්නවා මිනිස්සු විදින දුක.රාජපක්ස පරයව කුණු වෙන්න ඕන කියලා මිනිස්සු බනින්නේ.:angry:
     
    May 30, 2017
    119
    26
    0

    අම්මගේ ඩේටා කාර්ඩ් වලින් රඟන දෙන්නා. යහපලයට කෙළවෙන පොස්ට් වැටෙන කොට වැටෙන කොට සිරිකොතේ කකුස්සි හැංගිලා..
    එනවා උමා ඔයක් අල්ලන්...
    අනේ යකෝ පන්සලේ පින් කැටෙටත් විදින විදින තොපේ බංකොලොත් ආණ්ඩුවට කුණු ටිකවත් අස් කරගන්න බැරි උනා බැරි උනා .

    නොදකින් ලෝල්ලෝ දෙන්නා හැංගිලා ඉඳල ලජ්ජා නැතිව අපු හැටි හෙළුවෙන්.අර සාලාවේ, කුනුකන්දේ,රමස්සර මිනිස්සුන්ට ගෙවපන් වන්දි....තොපිටයි හෙන ගහන්නේ

    :lol::lol::lol::lol: එහෙම දෙන්නෙක් එක පාර ලිඳේ දාන්න ඔට්ටු නැහැ හොඳේ. එක පාරට එක්කෙනයි. :lol::lol::lol::lol:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015

    අම්මගේ ඩේටා කාර්ඩ් වලින් රඟන දෙන්නා. යහපලයට කෙළවෙන පොස්ට් වැටෙන කොට වැටෙන කොට සිරිකොතේ කකුස්සි හැංගිලා..
    එනවා උමා ඔයක් අල්ලන්...
    අනේ යකෝ පන්සලේ පින් කැටෙටත් විදින විදින තොපේ බංකොලොත් ආණ්ඩුවට කුණු ටිකවත් අස් කරගන්න බැරි උනා බැරි උනා .

    නොදකින් ලෝල්ලෝ දෙන්නා හැංගිලා ඉඳල ලජ්ජා නැතිව අපු හැටි හෙළුවෙන්.අර සාලාවේ, කුනුකන්දේ,රමස්සර මිනිස්සුන්ට ගෙවපන් වන්දි....තොපිටයි හෙන ගහන්නේ

    අනේ හුකහන් වේසාවෝ.පර මහින්දට කඩේ යන තොපිවත් කුණු වෙලා මැරෙන්න ඕන.මහින්දට ආයේ බලය ගන්න දෙන්නේ නැහැ පරයෝ අපි.ඕකගේ පවුලට රජ සැප ගන්න දෙන්නේ නැහැ.මේ වගේ රට විනාස කරන වැඩ කරන්න ආයේ ඕකට බලේ ගන්න දෙන්නේ නැහැ.තොපි හීන මව මව හිටපියව්.කාලකන්නි මූසල බල්ලෝ.:angry::angry:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව

    අම්මගේ ඩේටා කාර්ඩ් වලින් රඟන දෙන්නා. යහපලයට කෙළවෙන පොස්ට් වැටෙන කොට වැටෙන කොට සිරිකොතේ කකුස්සි හැංගිලා..
    එනවා උමා ඔයක් අල්ලන්...
    අනේ යකෝ පන්සලේ පින් කැටෙටත් විදින විදින තොපේ බංකොලොත් ආණ්ඩුවට කුණු ටිකවත් අස් කරගන්න බැරි උනා බැරි උනා .

    නොදකින් ලෝල්ලෝ දෙන්නා හැංගිලා ඉඳල ලජ්ජා නැතිව අපු හැටි හෙළුවෙන්.අර සාලාවේ, කුනුකන්දේ,රමස්සර මිනිස්සුන්ට ගෙවපන් වන්දි....තොපිටයි හෙන ගහන්නේ

    ආ කොහොමද ටොයියෝ. රාජපස්සට පින්සිද්ද වෙන්න කොරියා ගිහින් එහෙ පිඟන් හෝදන එකා. මූසල ප්‍රොෆයිල් පික් එක ඩෝ. ටිකක් ලොකුවට ප්‍රින්ට් කොරලා, රෝල් කරලා අහවල් එකේ ඔබාගෙන චූ කරලා බුදියගනින්. උඹ දන්නා ලබ්බ උමා ඔය :lol::lol::lol:
     
    May 30, 2017
    119
    26
    0
    අනේ හුකහන් වේසාවෝ.පර මහින්දට කඩේ යන තොපිවත් කුණු වෙලා මැරෙන්න ඕන.මහින්දට ආයේ බලය ගන්න දෙන්නේ නැහැ පරයෝ අපි.ඕකගේ පවුලට රජ සැප ගන්න දෙන්නේ නැහැ.මේ වගේ රට විනාස කරන වැඩ කරන්න ආයේ ඕකට බලේ ගන්න දෙන්නේ නැහැ.තොපි හීන මව මව හිටපියව්.කාලකන්නි මූසල බල්ලෝ.:angry::angry:

    නැතුව අයෙත් UNP එක ගේන්නද? උඹ හිතෙනවද අයෙත් චන්දයක් තිබ්බොත් ජීවිතේට UNP එකට උඩට එන්න පුළුවන් වෙයි කියල? :lol::lol:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    අනේ හුකහන් වේසාවෝ.පර මහින්දට කඩේ යන තොපිවත් කුණු වෙලා මැරෙන්න ඕන.මහින්දට ආයේ බලය ගන්න දෙන්නේ නැහැ පරයෝ අපි.ඕකගේ පවුලට රජ සැප ගන්න දෙන්නේ නැහැ.මේ වගේ රට විනාස කරන වැඩ කරන්න ආයේ ඕකට බලේ ගන්න දෙන්නේ නැහැ.තොපි හීන මව මව හිටපියව්.කාලකන්නි මූසල බල්ලෝ.:angry::angry:

    අඩුම තරමින් පාරේ කුණු ටික අයින් කරල ඒක හරියට කලමණාකරණය කරගන්න බැරි කාලකණ්නි හැත්තකට ඔච්චර කඩේ යන්න ලැජ්ජ නැද්ද බන්? පොනිල් ආර්ථිකේට මෙච්චර කෙලවල තියෙද්දිත් තාම සිරිකොතේ වලං හෝදන උඔල නම් අමු මැට්ටෝ...... චන්දයකට ගියොත් ජනතාව නිසි පිළිතුරු දේවි..