උමා ඔය ව්‍යාපෘතියෙන් දිනකට ජල ලීටර කෝටි 8 ක කාන්දුවක්
උමා ඔය ව්‍යාපෘතියේ් අභ්‍යන්තරයේ සිදුවන ජල කාන්දුවක් හේතුවෙන් දිනකට ජල ලීටර කෝටි අටක ප්‍රමාණයක් නිකුත් වීම නිසා බණ්ඩාරවෙල ප්‍රදේශයට අවදානමක් මතුව ඇති බව ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක පවසනවා.මේ අතර ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයද සඳහන් කළේ බණ්ඩාරවෙල නගරය ආශ්‍රිතව පවතින නිවාස සහ මහල් ගොඩනැගිලි ගිලාබැසීමේ අවදානමක්ද මතුව ඇති බවයි.ඒ සම්බන්ධයෙන් ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයද විශේෂ විමර්ශනයක් සිදුකර තිබෙනවා.
ඔන්න ගොන් මරාගේ සංවර්ධනේ.උගේ දකුණේ බයියොන්ට වතුර දෙන්නනේ ඕක කරේ.දැන් හරි නේ.
උමා ඔය ව්‍යාපෘතියේ කැණීම් හේතුවෙන් බණ්ඩාරවෙල ප්‍රදේශයේ නිවාස රැසක් පුපුරා ගොස් තිබේ.අප වාර්තාකරු පැවසුවේ බණ්ඩාරවෙල, තන්තිරිය ග්‍රාමසේවා වසමේ පමණක් නිවාස 223 ක් පිපිරීමට හෝ ඉරිතලායාම්වලට ලක්ව ඇති බව ය.උමා ඔය දකුණට හැරවීමේ ව්‍යාපෘතිය ඇරඹුණේ 2008 අප්‍රේල් 21වැනිදායි.
උමා ඔයට ස්වභාව ධර්මයා තනාදුන් ගමන් මාර්ගය වෙනස් කර එය කිරිඳි ඔය නිම්නයට හැරවීම තුළින් දකුණු පළාතට ජලය ගෙනයාම මෙම ව්‍යාපෘතියේ අරමුණයි.වැලිමඩ, පුහුල්පොළදී උමා ඔය හරස් කොට ජලාශයක් ඉදිකෙරෙන අතර වැලිමඩ ඩයරබාහිදී මාතැටිල්ල ඔය හරස් කොට තවත් ජලාශයක් ඉදිකෙරෙමින් පවතී.
එම ජලාශ දෙක යාකෙරෙන කි. මී. 4 ක දිගකින් යුත් හා මීටර් 4.1 ක විෂ්කම්භයකින් උමගේ කැණීම් මේ වනවිට අවසන් කර තිබේ.ඩයරබා සිට කුරුකුදේගම අයිස් ලැබ්, බිඳුණුවැව, හීල්ඔය, අඹදන්ඩේගම යන ගම්මාන යටින් කිලෝ මීටර් 15.2 ක දිගින් හා මීටර් 4.3 විෂ්කම්භයකින් යුත් කරඳගොල්ල විදුලි බලාගාරය දක්වා තවත් උමඟක් ඉදිකෙරෙමින් පවතී.
ඇල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වැල්ලවාය මායිමේ භූගත විදුලිබලාගාරය ඉදිකෙරෙන අතර විදුලිබලාගාරයේ සිට අලිකොට ආර දක්වා කි. මීටර් 3.3 ක දිගින් හා මීටර් 4.1 විෂ්කම්භයකින් යුත් ජලය පිටකිරීමේ උමග ඉදිකිරීම හා විදුලි බලාගාරයට ඇතුළු වීම සඳහා කිලෝ මීටර් 1.5 කින් යුත් උමගක් ද ඉදිකිරීම සිදුවේ.
උමගේ ඉදිකිරීම් සිදුවන අතර 2014 වසරේ දෙසැම්බර් 26 වැනිදා මකුල් ඇල්ල ප්‍රදේශයෙන් ළිං සිඳීයාම ඇතුළු විවිධ හානි වාර්තා විය.2016 දෙසැම්බර් 30 වැනිදා බණ්ඩාරවෙල උඩපේරුව ප්‍රදේශයේ මෙවැනිම හානි රැසක් වාර්තා විය.ඩයරබා සිට කරඳගොල්ල දක්වා ඉදිකෙරෙන උමඟේ කිලෝමීටර් 9ක දුරක් කැණ අවසන් ව ඇති අතර මේ වනවිට උමඟ බණ්ඩාරවෙල – බදුල්ල ප්‍රධාන මාර්ගයේ බිඳුණුවැව ප්‍රදේශය යටින් ගමන් කරමින් තිබේ.
යළිත් 2017 අප්‍රේල් මස 12වැනිදා බණ්ඩාරවෙල තන්තිරිය ප්‍රදේශයෙන් නිවාස පිපිරීම් වාර්තාවන්නට විය.අප වාර්තාකරු පැවසුවේ තන්තිරිය ආර්.එම්. අප්පුහාමි මාවතේ පමණක් නිවාස 54ක බිත්තිවල පිපිරීම් සහ ඉරිතැලීම් සිදුව තිබෙන බව ය.අද උදෑසනද තන්තිරිය ප්‍රදේශයේ නිවසක බිත්තිය කඩාවැටුණි.
අවදානම් තත්ත්වය හේතුවෙන් බණ්ඩාරවෙල නාගරික කොමසාරිස්වරයා විසින් නගරයේ ඉදිකෙරෙමින් ඇති සය මහල් ගොඩනැගිල්ලක ඉදිකිරීම්ද අත්හිටුවීමට පියවර ගැනිණි.මීට අමතරව ප්‍රදේශයේ ළිං 7ක්ද සිඳී තිබේ.මේ අතර බණ්ඩාරවෙල ධර්මාශෝක විදුහලේ ගොනැගිල්ලක් ද පුපුරා ගොස් තිබේ.
newsfirst

Oka den neweththuwa kiyala oya wela thiena winasaya hariyanawada? Na neda? Mama nan kiyanne oya minissunta inna geyak dorak/job ekak/waga karanna idam wena peththakin deela oya sanwardana weda digatama karan yanna ona.
Othanin wathura aran gihin Lankawe dakunu palathata wathura deela e pethi wala govithen diunu karana eka waradak kiyanna ba.
Oya vegitable wawana ahinsaka minissu kiyala jathiyak nan na. Un Kruminasaka puluwan tharan gahala thamai vegis wawanne Lankawe anith minissunta kanna denna. Un kanna wenama wawa gannawa kruminashaka nethiwa. Den bonchi keduwata passeth mokakda thelak gahanawa.
අනේ දෙයියනේ මෙහෙමත් මරි මෝඩ රැලක්...පොනිල වගේ මහ බැකුව හොරාකාල බොක්කුවක්වත් නොහද උන්න නම් මහින්දට හොද කියයි... unp කාරයන්ට මීහරක් කියන්නෙ නිකන්ද..
ȜMA X;21825503 said:ඇයි project එක continue කරේ වද පොන්නයා ආවට පස්සෙත්?නිකන් පල පොනිසියො යන්න කිඹල් කදුලු සලන්නැතුව
![]()
ලොල් ඔච්චරම රිදො ගන්ඩ දෙයක් නැ..2015 ජනවාරි 8 වෙනිදම ඕක නතර කරාම ඉවරනෙ.
..වාසියට අවුරුද්දත් අමතක වෙලා මේ 2016 නෙමේ බුවෝ 2017
ඔච්චරම පරිසර විනාශයක් වෙන එකේ නවත්තන්ඩනෙ තිබ්බෙ.
..අනේ වියදම ගැනම හිතන එකානෙ අගමැති වෙලා ඉන්නෙ මහ බැකුව හොරා කාල මීක් නැ..අනිත් ඒවගෙ වියදම ගැන නම් ලොකුවට කියවනව.
..හදල ඉවර උනාම ලොකුවට විවෘත කරන්ඩ නම් යයි මහ ගොන් දෙබෑය.
..එතකොට නම් උබත් ඔහොම කියන එකක් නැ..නේද???
![]()
ඕක ඔය තාවකාලික ප්‍රස්නයක්. ටනල් එකේ ලයිනින් එක දාලා නැති නිසා ලීක් වන්නෙ. ලයිනින් දැම්මට පස්සෙ ප්‍රස්න විසදෙනවා. ටනල් එකට බහින්නෙ ටනල් එකට උඩ පස්තට්ටුවෙ තියෙන වතුර ටික ඒකයි ලිං හිදෙන්නෙ පොලොව ගිලා බහින්නෙ. ලයිනින් එක දැම්මට පස්සෙ ලීීක් වෙන්න විදියක් නෑ. වතුර ආයේ පොලොවට උරනවා.
පලයන් බන් යන්න උමග හාරන්නෙ ෆරාබ් කියල කම්පැනි එකක්. උන් ඉරාන් වල ගොඩක්ම ඔය වගේ ජලවිදුලි බලාගාර හදනම කම්පැණි එකක්. බොරැනන් නෙට් එකේ සර්ච් කරල බලහන්. මම ඊයෙත් ඕකෙ පවර් හවුස් එකට ගියා 1km විතර පොලොව ඇතුලට...![]()
භුගත වතුර කොහොමද බන් ප්‍රෙශර් වෙලා එන්නෙ? වැලි ගොඩකට වතුර දාලා බලපන් කොච්චර ප්‍රෙශර් එකකින් වතුර ලීක් වෙනවද කියල....
අපේ කෝච්චි පාරේ තියෙන සමහර බිංගෙවල් වලිනුත් වතුර ලීක් වෙනවා ඔය වගේ....
තාවකාලික අපහසුතා එනව..ඔය ප්‍රොජෙක්ට් එක ඉවර උනාම හම්බ්න්තොට මිනිස්සුන්ට වතුර නැතුව වේලෙන්ඩ දෙයක් නැ..ඉරිසියාවට සහ බැරිබැරියාව වහගන්ඩ ලොවෙත් නැති කතා කියවන්ඩ පුලුවන්..ඒත් ඔය ප්‍රොජෙක්ට් එක ඉවර උනාම ලකාවෙ ඉන්න හැම තකතීරුවටම ඔකෙ ප්‍රයොජනය ඇස්පනාපිට බලාගන්ඩ පුලුවන්..නැතුව මීහරක්ට කොච්චර කියුවත් තේරෙන්නෙ නැ
අපේ උන් ගොන්නුනෙ බන්..මෙලෝකෙ දැනුමක් නැ...කියන්නම් වාලෙ ඔහේ කියවනව...ඔය වගේ ලොකු ප්‍රොජෙක්ට් වල පොඩි පොඩි ප්‍රශ්න ඇතිවෙනව...ඒත් ඔව ඉවර උනාම ලැබෙන ප්‍රයොජනය ඔය බුරන හිකනලුන්ට තේරෙන් නැ..රටම කුනුවෙලා ඩෙගු හැදිල මිනිස්සු මැරෙනව මුන් මේ බයිලාවක් කියවනව...
මමත් දන්න ටික තමා කිව්වෙ. ඇත්ත කතාව මචන් ඒකයි. උඹ කියන තරන් දරැණු කේස් එකක් නෑ. හැබැයි මිනිස්සුන්ට බොන්න වතුර නැති එක නන් ඇත්ත.
මහින්දගේ ඇට දෙක ලොවන බයියෝ මෙන්න ..ඕකුන් කියයි මහින්දයා කරපු වැඩක් වැරදියි කියලා.ඕකුන්ට බයියෝ කියන්නේ නිකන්ද.
![]()

හා හා ඕක අපේ රාජපස්ස මහත්තයා ඉරාන් හම්බයෝ එකතු කරන් දකුණේ බයියොන්ට වතුර දෙන්න ගහපු ප්‍රොජක්ටුවක්. කැඩිච්ච කථා එහෙම කියනවා නෙමේ බයියන්ගේ හිත් උණු වෙනවා![]()

අනේ එහෙමම වෙයන්

රාජපස්ස පරයා මේක ගැන කිසි සද්දයක් නැහැ නේද..කැම්පස් ගොබිලෝ ටිකට STF එකෙන් ගහපු එකටනම් හූල්ලලා කිබුල් කදුළු හලලා තිබ්බා පෙරේදා.![]()
රාජපස්ස පරයව හිරේ දාන්න ඕන මේ කරපු විනාසෙට.බණ්ඩාරවෙල මිනිස්සු සාප කරනවා ඕකව කුණු වෙලා මැරියන් කියලා..අනේ එහෙමම වෙයන්
![]()
හා හා ඕක අපේ රාජපස්ස මහත්තයා ඉරාන් හම්බයෝ එකතු කරන් දකුණේ බයියොන්ට වතුර දෙන්න ගහපු ප්‍රොජක්ටුවක්. කැඩිච්ච කථා එහෙම කියනවා නෙමේ බයියන්ගේ හිත් උණු වෙනවා![]()
එක උමගක් නෙමෙයි බං එකක් කියලා 3 ක් හාරනවා.
අපිට බොන්න වතුර ටිකක් නැ බං, බව්සර් වලින් බොන්න ගේන්නෙ, මාසෙකට රුපියල් 5000 ක් යනවා වතුර වලටම෴.

අම්මගේ ඩේටා කාර්ඩ් වලින් රඟන දෙන්නා. යහපලයට කෙළවෙන පොස්ට් වැටෙන කොට වැටෙන කොට සිරිකොතේ කකුස්සි හැංගිලා..
එනවා උමා ඔයක් අල්ලන්...
අනේ යකෝ පන්සලේ පින් කැටෙටත් විදින විදින තොපේ බංකොලොත් ආණ්ඩුවට කුණු ටිකවත් අස් කරගන්න බැරි උනා බැරි උනා .
නොදකින් ලෝල්ලෝ දෙන්නා හැංගිලා ඉඳල ලජ්ජා නැතිව අපු හැටි හෙළුවෙන්.අර සාලාවේ, කුනුකන්දේ,රමස්සර මිනිස්සුන්ට ගෙවපන් වන්දි....තොපිටයි හෙන ගහන්නේ

එහෙම දෙන්නෙක් එක පාර ලිඳේ දාන්න ඔට්ටු නැහැ හොඳේ. එක පාරට එක්කෙනයි. 

අනේ හුකහන් වේසාවෝ.පර මහින්දට කඩේ යන තොපිවත් කුණු වෙලා මැරෙන්න ඕන.මහින්දට ආයේ බලය ගන්න දෙන්නේ නැහැ පරයෝ අපි.ඕකගේ පවුලට රජ සැප ගන්න දෙන්නේ නැහැ.මේ වගේ රට විනාස කරන වැඩ කරන්න ආයේ ඕකට බලේ ගන්න දෙන්නේ නැහැ.තොපි හීන මව මව හිටපියව්.කාලකන්නි මූසල බල්ලෝ.![]()