කාර් සර්විස් උදව්වක්..
කාර් වැඩ්ඩන්ගෙන් පොඩි උදව්වක් ඕන කාර් සර්විස් සම්බන්ධව..
මගේ කාර් එක ඇලියොන් 260 එකක්..
සාමාන්‍යයෙන් කාර් එකක් සර්විස් කරන්න ඕන කිලෝමීටර් කීයකට සැරයක්ද?
ඒ හැම වෙලාවකම එන්ජින් ඔයිල් මාරු කරනවද?
ඩිෆරන්සල් ඔයිල්, ගියර් ඔයිල් මාරු කරන්නේ කොහොමද?
අනිත් ඔයිල් නම් එයාලා කොහොමත් ටොප් අප් කරනවනේ..
මම ටොයෝටා ලංකා තමයි දාන්නේ..
විශේෂයෙන් මොනවද කියන්න ඕන සර්විස් එකට දෙද්දි..
දන්න කියන කෙනෙක් මේ ටිකට උත්තර දෙන්න..
අනිත් අය බම්ප් එකක්වත් දාගෙන යන්න..
ජය!