කාර් සර්විස් උදව්වක්..

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    කාර් සර්විස් උදව්වක්..

    car-servicing-special-offer-banner.jpg

    කාර් වැඩ්ඩන්ගෙන් පොඩි උදව්වක් ඕන කාර් සර්විස් සම්බන්ධව..

    මගේ කාර් එක ඇලියොන් 260 එකක්..
    සාමාන්‍යයෙන් කාර් එකක් සර්විස් කරන්න ඕන කිලෝමීටර් කීයකට සැරයක්ද?
    ඒ හැම වෙලාවකම එන්ජින් ඔයිල් මාරු කරනවද?
    ඩිෆරන්සල් ඔයිල්, ගියර් ඔයිල් මාරු කරන්නේ කොහොමද?
    අනිත් ඔයිල් නම් එයාලා කොහොමත් ටොප් අප් කරනවනේ..
    මම ටොයෝටා ලංකා තමයි දාන්නේ..
    විශේෂයෙන් මොනවද කියන්න ඕන සර්විස් එකට දෙද්දි..

    දන්න කියන කෙනෙක් මේ ටිකට උත්තර දෙන්න..
    අනිත් අය බම්ප් එකක්වත් දාගෙන යන්න..

    ජය!
     
    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    Service කරන Kilometer ගැන තීරණය වෙන්නේ ඔයා දාන oil එක අනුව .
    Caltex - 5000
    Mobil - 6000

    ගොඩක් toyota වලට Toyota Oil තමා Company recomend කරන්නේ . එකත් 5000ක් , 6000ක් වගේ දුවන්න පුළුවන්

    ඔව් අනිවාර්යෙන් හැම service එකකදීම engine OIl මාරු කරන්න ඕන . gear Oil Break oil නම් මාරු කරන්න ඕනේ නැ . limit එකට වඩා ගොඩක් අඩුනම් බලල limit එක ගාවට දැම්මම ඇති . Air Filter එක aniwaryen බලන්න. හොඳටම සවුත්තු වෙන්න කලින් මාරු කරන්න ඕන. ගොඩක් වෙලාවට service 2කට සැරයක් දාන්නම් වෙනවා ලංකාවේ පාරවල් වල දුවිලි වැඩි නිසා

    කියල tyre ටික මාරු කරගන්න . ඉස්සර 2 පස්සට දාල පස්සේ 2 ඉස්සරහට දාගන්න . එතකොට tyre ගෙවෙන එක balance වෙනවා .

    අනිත් ඒවානම් ඒ වෙලාවේ බලල කරගන්න ඕන දේවල. ඕව තම මුලික
     
    S.Akalanka

    Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    Keeyata gaththe?
    Koi kaleda?
    And mf year eka mkkda?

    උබ කියපු එව්වා service කරන හැම වෙලාවකම කරන්න යන්න එපා

    එ්වා replace කරන්න ඔිනෙ කාලෙ අාවහම change කරපන්
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    Service කරන Kilometer ගැන තීරණය වෙන්නේ ඔයා දාන oil එක අනුව .
    Caltex - 5000
    Mobil - 6000

    මේක නම් Mineral / Conventional : 5000 / 6 months

    Synthetic : 10000 / 12 months ලෙස නිවැරදි විය යුතුයි බ්‍රෑන්ඩ් එකේ බලපෑමක් නැතුව

    ඉතිරි හැම එකටම උත්තර මේකේ තියෙනවා

    http://www.elakiri.com/forum/showthread.php?t=1649164
     
    තෑන්ක්ස් මචං..
    ටොයටා ලංකා එකෙන් දාන්නේ ටොයටා ඔයිල් එක තමයි..
    ගියර්, ඩිෆරන්සල් එහෙම කොහොමද මචං?
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo

    තෑන්ක්ස් මචං..
    ටොයටා ලංකා එකෙන් දාන්නේ ටොයටා ඔයිල් එක තමයි..
    ගියර්, ඩිෆරන්සල් එහෙම කොහොමද මචං?

    Ubata kalin tibbe loriyakda? :D
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    Keeyata gaththe?
    Koi kaleda?
    And mf year eka mkkda?

    උබ කියපු එව්වා service කරන හැම වෙලාවකම කරන්න යන්න එපා

    එ්වා replace කරන්න ඔිනෙ කාලෙ අාවහම change කරපන්

    මචං 2013 එකක්.. බේජ් ඉන්ටීරියර්..
    57ක් උනා.. පෙබරවාරි අන්තිම ගත්තේ..
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මේක නම් Mineral / Conventional : 5000 / 6 months

    Synthetic : 10000 / 12 months ලෙස නිවැරදි විය යුතුයි බ්‍රෑන්ඩ් එකේ බලපෑමක් නැතුව

    ඉතිරි හැම එකටම උත්තර මේකේ තියෙනවා

    http://www.elakiri.com/forum/showthread.php?t=1649164

    සින්තටික් එක මොකද්ද මචං..
    ඒක ගොඩක් ගනන්ද?
    ටොයටා එකේ සින්තටික් තියෙද?
    පෙට්‍රල් කාර් වලට දාන්න පුළුවන්ද?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    සින්තටික් එක මොකද්ද මචං..
    ඒක ගොඩක් ගනන්ද?
    ටොයටා එකේ සින්තටික් තියෙද?
    පෙට්‍රල් කාර් වලට දාන්න පුළුවන්ද?

    උඹ වාහනේ නිතර දුර දුවනවා නම්, සින්තටික් ඔයිල් දාහන්. මිනරල් එකට වඩා ගණන්. ටොයෝටා සින්තටික් තියෙනවා. මාස 12 / කි.මී. 10000 පාවිච්චි කරන්න පුළුවන්.

    වාහනේ දවසට කිලෝමීටර් 50 ට අඩුව වගේ නම් යන්නේ, දවස් ගණන් ගෙදර නවත්තලාත් තියෙනවනම් මිනරල් දාල මාස 6 න් / කි.මී. 5000 න් මාරු කරහන්
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113

    ඇයි බං..

    ඩිෆරන්ශල් තියෙන්නේ RWD/4WD/AWD වාහන වලටනේ බන් ඒකයි :lol:
    උඹේ කාරෙක FWD, ඒකට ඩිෆරන්ශල් එකක් නෑ , ඒක හින්ද ඩිෆරන්ශල් ඔයිල් ඕන නෑ :yes:
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    උඹ වාහනේ නිතර දුර දුවනවා නම්, සින්තටික් ඔයිල් දාහන්. මිනරල් එකට වඩා ගණන්. ටොයෝටා සින්තටික් තියෙනවා. මාස 12 / කි.මී. 10000 පාවිච්චි කරන්න පුළුවන්.

    වාහනේ දවසට කිලෝමීටර් 50 ට අඩුව වගේ නම් යන්නේ, දවස් ගණන් ගෙදර නවත්තලාත් තියෙනවනම් මිනරල් දාල මාස 6 න් / කි.මී. 5000 න් මාරු කරහන්

    එල මචං..
    තෑන්ක්ස්..
    සතියට 200 - 250ක් වගේ තමයි දුවන්නේ..

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ඩිෆරන්ශල් තියෙන්නේ RWD/4WD/AWD වාහන වලටනේ බන් ඒකයි :lol:
    උඹේ කාරෙක FWD, ඒකට ඩිෆරන්ශල් එකක් නෑ , ඒක හින්ද ඩිෆරන්ශල් ඔයිල් ඕන නෑ :yes:

    :lol::lol: එල එල..
    ඕක දන්න එකක්යැ බං..

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113

    එල මචං..
    තෑන්ක්ස්..
    සතියට 200 - 250ක් වගේ තමයි දුවන්නේ..

    මාස 6 ට 10,000 වත් දුවන වාහන / හයිබ්‍රිඩ් වාහන දෙකට තමා සින්තටික් ගැලපෙන්නෙ.

    ඔය වාහනේට 10W30 Mineral ඔයිල් එකක් දාල මාස 6 න් 6 ට / 5000 න් 5000 ට මාරු කරන එක තමා හොඳ
     
    Last edited: