poth samahara ewa archer ge computere anadimath kalayakata pera download karapuwalu.
hadamu ekin eka
need to rescan the whole book. it's not about watermarks. It's about shitty quality.

poth samahara ewa archer ge computere anadimath kalayakata pera download karapuwalu.
hadamu ekin eka

hari api potha hoyagena replace karamuneed to rescan the whole book. it's not about watermarks. It's about shitty quality.![]()

හරියට පිළිවලකට ස්කෑන් නොකරපු පොත් ආයෙ හදලා දාන එක මොකද කියන්නෙ? වෝටර් මාර්ක් ගහපුව එහෙම හැදුවට කමන්නෑද?
hariyata pages tika scan karala, pdf ekak hada ganna bari adu-kule, low-class sonnayanta fukata pain gahala elawanna one![]()
dude you are been sarcastic right? The book has been scanned by you!! 
ඔව් බං අලි කොළකෑල්ලක වෝටර් මාර්ක් එකක් ලියලා අකුරු වැහෙන්න . මොන රෙද්දකට එහෙම ස්ක්කෑන් කරාද මංදාmama iye ra kiyewwa pothak, Amathaka UU deshaya by Trazon book set liwwa eka
bageta kiyawala ath ariya. kiyawanna ba. okkoma letters boda wela, ali water mark dala.
anith potha Mihikathe Geethaya by auther c clark. hard to read that fuck
I don't have above books. otherwise, i'll do that myself![]()
මේ සති දෙක ෆ්රී. චැට් එක නවත්තලා ඒ වැඩේ කරන්න ඕනකරහන් සුදු... පින් අතේ වැඩ ඕවා.. ඔව්..![]()

aniwabump machan mewa bohoma pin weda... jathi jaathith igenumen jaya labenawaa..!!

dude you are been sarcastic right? The book has been scanned by you!!
It has your watermark![]()

ඔව් බං අලි කොළකෑල්ලක වෝටර් මාර්ක් එකක් ලියලා අකුරු වැහෙන්න . මොන රෙද්දකට එහෙම ස්ක්කෑන් කරාද මංදා
බොද වෙච්ච නම් ගොඩ දාන්න අමාරුයි. ඇද කරලා කැතට ගහපුව හදන්න නම් පුළුවන්

owata banala wadak nea ban. kiriyen eliyata giya ekak neweine.බලහං ඉතින් මොකටද බං මෙහෙම පොත් හදලා කියලා, පිටුවක් ඇර පිටුවක් ඔහොමයි. මුංගේ අම්මලාට අමතන්න හිතෙනවා නේ බං![]()

owata banala wadak nea ban. kiriyen eliyata giya ekak neweine.
aul ew ayin karala hari quality ekata wade geniyamu

ටෝ ලග තියනවා නේ ඕෆ්ලියින් සේව් කරලා. කියපං ආතර් සී ක්ලාක් ගේ 2061 3001
2001 පොත් වල කොලිටිය කොහොමද කියල
මම මොකක් හරි කරන්න.
poth thunama me widiyata tyenne
![]()
![]()
මම ලොල් සීන් ගේ ෆේක් එක. මම ලොල්_සීන් ට කතා කරලා බැලුවා. ඌ කියනවා ඒ පොතේ ඔය කියන පිටු දෙක physically ත් මිසින් ලු. මීට අවුරුදු 20කට ඉස්සෙල්ලා ගත්ත පොතක් හින්දා, පිටු දෙකක් විතරක් මිසින් උන එක ගැන සතුටු වෙයංලු.![]()



hapoi...මචෝ ඒ පිටු දෙකේ තමයි රාවනා සීතව උස්සන සීන් එක තියෙන්නෙ, බලපන්කො ඒ දෙකම නැති හැටි.
ඒ පිටු දෙකනම් කමක් නෑ කියමුකො, හනුමන් සීතාව හොයාගන ගිහින් ජනෙලෙකින් කාමරේකට එබෙනකොටම පිටු 104 ඉඳන් පිටු 118 ට එනකන් මිසින්.
මේකනම් අහඹු සිදුවීමක් වෙන්න බෑ, ලොල්_සීන් ට කියපන් !!!![]()
